Deep Web & Dark Web අතර ඇති වෙනස

scbmediasl

Member
Apr 6, 2017
115
6
0
tor browser එක මම දාගත්ත​. දැන් ඒ browser එකේ search enginඑක විදියට පාවිච්චි කරන්න ඕනි මොකක්ද​? මගේ එකේ මොකක් හරි search කරාම google එකේන් resultපෙන්නන්නෙ. දනන් කෙනෙක් SEARCH කරන විදිය කියන්න​
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
tor browser එක මම දාගත්ත​. දැන් ඒ browser එකේ search enginඑක විදියට පාවිච්චි කරන්න ඕනි මොකක්ද​? මගේ එකේ මොකක් හරි search කරාම google එකේන් resultපෙන්නන්නෙ. දනන් කෙනෙක් SEARCH කරන විදිය කියන්න​

හරකො surface search engine වලින් එව හොයන්න් බැ tor දැන්ම කියල :angry:
https://thehiddenwiki.org ඔකට යන්න් සය්ට් තියෙ ඒකෙ
එත් ගොඩක් ඒව වැඩ කරන්නෙ නෑ
බොරු වැඩක් deep web ්‍යන් එක
දැන් වැඩ කරන එක විනාඩි පහෙන් down :P
 
wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    කුතුහලේට මේ විදියට සර්ච් කරලා ඔවා හොයාගෙන ෂෙයාර් වුනොත් මේවට ඇබ්බෙහි වෙන එව්වෝ ඇති වෙනවා ලොවත් සුවර්.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::no::no::no::no::no::no::no:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    key word monavada

    මේක remove කරපල්ලා බන් මේකේ මේ illegal පෝර්න් වල keyword දෙන්නෙපා ටව්කන්ඩ. විකුර්ති ලිංගික අසහන කාරයෝ වැඩි කරවන්නවා යකුනේ මේ වගේ keyword දිල සර්ච් කරන්න කියල දෙන එකෙන්, :no::angry::(:(:(:no::angry:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේක remove කරපල්ලා බන් මේකේ මේ illegal පෝර්න් වල keyword දෙන්නෙපා ටව්කන්ඩ. විකුර්ති ලිංගික අසහන කාරයෝ වැඩි කරවන්නවා යකුනේ මේ වගේ keyword දිල සර්ච් කරන්න කියල දෙන එකෙන්, :no::angry::(:(:(:no::angry:

    ම්ම් ඇත්ත
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    c

    අපේ මනස කොච්චර වටිනවද,.....එහෙම මනසක් ලෑබෙන්නත් පින් කරන්න ඕනේ නෙද බන්