Deep Web???

Status
Not open for further replies.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මචන් DEEP WEB ගැන දන්නා කව්ද ඉන්නේ...
    මම මේ ලගකදී බැලුව DEEP WEB (2015) කියල documentary එකක්.යකෝ එතකොට නේ දන්නේ මේ internet එකේ දරුණු කම.

    3312868.jpg

    මම එක බලල නිකමට වගේ පොඩි research පාරක් කරලා නිකන් ගියා deepweb..
    යකෝ,,, මාර sites නේ බන් තියෙන්නේ..මම එක site එකක දැක්ක, එකේ කුලියට මිනි මරණ contract පවා බර ගන්නවා.

    මේවා මචන් trace කරන්න බැරිද?? එකක තියනව හොරා bank card details.
    තව එකක තිබුන passport දෙනවා බර ගණන වලට එක එක රටවල් වල...

    මේ ගැන දන්නා එකෙකේ කියල දීපන් පොඩ්ඩක්...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට කෙලින්ම චයිල්ඩ් පොනෝග්‍රැෆි බලන්න ඕනෙ කිව්වනං ඉවරයිනෙ.. :dull: :dull:
    චයිල්ඩ් පොනෝග්‍රැෆි ඕන්නං ලඞ්කාවෙ ඩීප් වෙබ් යන්න ඕන්නෑ ආචාර්ය සෝමරත්න දිසානායකගෙ ෆිල්ම් බලපං :yes: :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    උඹට කෙලින්ම චයිල්ඩ් පොනෝග්‍රැෆි බලන්න ඕනෙ කිව්වනං ඉවරයිනෙ.. :dull: :dull:
    චයිල්ඩ් පොනෝග්‍රැෆි ඕන්නං ලඞ්කාවෙ ඩීප් වෙබ් යන්න ඕන්නෑ ආචාර්ය සෝමරත්න දිසානායකගෙ ෆිල්ම් බලපං :yes: :yes:

    wild pornography බලන්න ඕන නම් යකෝ බලු පුට්ටුවක් බලනව නේ...:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹට කෙලින්ම චයිල්ඩ් පොනෝග්‍රැෆි බලන්න ඕනෙ කිව්වනං ඉවරයිනෙ.. :dull: :dull:
    චයිල්ඩ් පොනෝග්‍රැෆි ඕන්නං ලඞ්කාවෙ ඩීප් වෙබ් යන්න ඕන්නෑ ආචාර්ය සෝමරත්න දිසානායකගෙ ෆිල්ම් බලපං :yes: :yes:

    :lol:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මේකේ හොද වැදගත් දෙයක් ඇත්තෙම නැද්ද බන් ගන්න??
     
    Status
    Not open for further replies.