Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Deepal Lasantha AKA Sabapathi + Anugamikayan book donation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන සමහරු දාල තියෙන දේවල් දැක්කම මටත් පොඩි දෙයක් කියන්න හිතුන.

ගොඩක් අය නොදන්නවා උනාට ඔන්ලින් හම්බ කරන්න පුළුවන් ක්රම තියෙනවා fiverr, odesk freelancing ඇරුනම තව ක්රම තියෙඅන්ව ඒවගෙන් හොයන්න පුළුවන් limit එකක් නෑ අපි මහන්සි වෙන තරමට අපි නිර්මාණශීලී වෙන තරමට හොයන ගැන දෙගුණ තෙගුණ කරන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් ලේසි නෑ මහන්සි වෙන්න ඕනි ගොඩක් තොරතුරු හොයන්න ඕනි.

පිටරටවල් වල සුද්දෝ ඕනි තරම් කරනවා උන් අපි වගේ හැමදාම ජොබ්ස් කර කර ඉන්නේ නා online business එකක් පටන් අරන් එක auto pilot income එකක් කරලා ෆුල් චූන් එකේ ඉන්නවා, ලෝකේ වටේ ඇවිදිනවා. අපි නොහිතන දේවල් වලින් (වැරදි වැඩ කරලා නෙවෙයි ) ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්.

එක නිසා එක එක්කෙනා කරන දේවල් හරියට නොදැන කතා කරන්න එපා.

මම පෞද්ගලිකව මෙයාලව අඳුරන්නේ නෑ එත් මන් ගොඩක් මට පුළුවන් විදිහෙන් හොයල බැලුව මොනවද කරන්නේ කියල.

ඔයාල නිකමට මෙන්න මේ ෆෝරම් එකට ගිහින් බලන්න

forum.entrepreneursclub.lk/

මේකෙන් ගොඩක් දේවල් ගැන අදහසක් ඔයාලට ගණන් පුළුවන් වෙයි.

ජය ශ්රී

[QUOTE="cnk_123, post: 20843789, member: 106924"] [SIZE="4"][COLOR="SeaGreen"]මෙතන සමහරු දාල තියෙන දේවල් දැක්කම මටත් පොඩි දෙයක් කියන්න හිතුන. ගොඩක් අය නොදන්නවා උනාට ඔන්ලින් හම්බ කරන්න පුළුවන් ක්රම තියෙනවා fiverr, odesk freelancing ඇරුනම තව ක්රම තියෙඅන්ව ඒවගෙන් හොයන්න පුළුවන් limit එකක් නෑ අපි මහන්සි වෙන තරමට අපි නිර්මාණශීලී වෙන තරමට හොයන ගැන දෙගුණ තෙගුණ කරන්න පුළුවන්. හැබැයි ඒ එකක්වත් ලේසි නෑ මහන්සි වෙන්න ඕනි ගොඩක් තොරතුරු හොයන්න ඕනි. පිටරටවල් වල සුද්දෝ ඕනි තරම් කරනවා උන් අපි වගේ හැමදාම ජොබ්ස් කර කර ඉන්නේ නා online business එකක් පටන් අරන් එක auto pilot income එකක් කරලා ෆුල් චූන් එකේ ඉන්නවා, ලෝකේ වටේ ඇවිදිනවා. අපි නොහිතන දේවල් වලින් (වැරදි වැඩ කරලා නෙවෙයි ) ගොඩක් සල්ලි හම්බ කරන්න පුළුවන්. එක නිසා එක එක්කෙනා කරන දේවල් හරියට නොදැන කතා කරන්න එපා. මම පෞද්ගලිකව මෙයාලව අඳුරන්නේ නෑ එත් මන් ගොඩක් මට පුළුවන් විදිහෙන් හොයල බැලුව මොනවද කරන්නේ කියල. ඔයාල නිකමට මෙන්න මේ ෆෝරම් එකට ගිහින් බලන්න [URL="forum.entrepreneursclub.lk/"]forum.entrepreneursclub.lk/[/URL] මේකෙන් ගොඩක් දේවල් ගැන අදහසක් ඔයාලට ගණන් පුළුවන් වෙයි. ජය ශ්රී :) [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom