deepseek බැටේ දෙන්න යන්නෙ

topkollek

Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,888
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image.png


    We plan to raise the overall pricing for DeepSeek API services in the near future, with a significant increase expected.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,256
    6,844
    113
    උන් ලඟ හොඳ මොඩල් තියනවා නං තේරුමක් නැහැනේ අඩුවට දෙන්න
    අනෙක් එවුන් සේරම හොඳ මොඩල් වලට ලොකු ගනං චාජ් කරද්දි
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,216
    4,260
    113
    AI කියන්නේ මහ බලුම ටෙක්නොලොජි එකක් බන් එක අතකට බැලුවාම, බලපන් වතුර ටිකටම වෙන විනාසේ. ඒ අස්සේ සේරම හාර්ඩ්වෙයාර් බඩු ගණන් යනවා Return එක ගත්තම චාටර්ම business model එකක් තියෙන්නේ.

    isaiprofitable-2026-08-07-16_13_09 (1).jpg
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,827
    113
    Abyss
    AI කියන්නේ මහ බලුම ටෙක්නොලොජි එකක් බන් එක අතකට බැලුවාම, බලපන් වතුර ටිකටම වෙන විනාසේ. ඒ අස්සේ සේරම හාර්ඩ්වෙයාර් බඩු ගණන් යනවා Return එක ගත්තම චාටර්ම business model එකක් තියෙන්නේ.

    View attachment 268620
    History eka purama aluth technology ekak eddi eeka ganan. Eeth kaleth ekka ganan adu wenawa
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,747
    1
    6,620
    113
    උන් ලඟ හොඳ මොඩල් තියනවා නං තේරුමක් නැහැනේ අඩුවට දෙන්න
    අනෙක් එවුන් සේරම හොඳ මොඩල් වලට ලොකු ගනං චාජ් කරද්දි
    US Frontier Company එකකට model එකක් train කරන්න යන ගානෙන් 1/20 වගේ estimated ගානක් ලු Distill කරන්න යන්නේ Chinese Company එකකට.

    උදාහරණයක් විදියට Fable 5 train කරන්න $1B ගියානම් Anthropic ලා ට
    Kimi ල ඒ 90% performance දෙන K3 model එක හදනවා $50M වගේ.

    China Business වල model එක තමා මුලින්ම ගොඩක් Bleeding Cash period එකකට ගිහින් market එක අල්ලාගෙන ඊටපස්සෙ release කරනවා Competitive Products reasonable price එකකට.

    මේ model price up කරන්න ගොඩක්ම හේතුව වෙන්නේ ඇත්තේ compute cost එක.

    මට නම් Unge Models සෙට් උනේ නැහැ :(
    ගොඩක් company දැන් Open-source model වලට shift වෙනවා මොකද එයාලගේ alpha ආරක්ෂා කරගන්න.

    මේ ළඟදී සිද්ධියක් උනා Claude ලා Figma ලා ගේ Code එක උස්සලා එකෙන් Claude Design feature එක introduce කරා කියලා යනවා allegations.

    ඒ නිසා ගොඩක් company - independent sorveign Model වලට මාරු වෙනවා දැන්.
    ------ Post added on Aug 7, 2026 at 5:21 PM

    මට නම් Unge Models සෙට් උනේ නැහැ :(
    OpenWeights models වලින් ගොඩක්ම වාසි තියෙන්නේ Industry Scale එකෙන් use කරන අයට.

    මොකද cost එක ගොඩක්.බලපානවා ඒ scale එකේදී.
    ------ Post added on Aug 7, 2026 at 5:23 PM