සුපිරිම ඩයල් එකක් නේ 🥹 ආගමද ජාතියද මේ මනුස්සයාගේ ගමනට හරස් උනේ? හැබැයි අපේ නාකියෝ දන්නේ නෑ මේ මනුස්සයා ගැන.
උන්ට ජෙප්පෝ කිව්වත්, වාමාංශිකයෝ කිව්වත්, x කිව්වත්, පෙරටුගාමී කිව්වත් මොකක් කිව්වත් JVP කියල විතරයි තේරුම් ගන්නේ.
මේක මාර ඉතිහාසයක් නේ නිකන් ගේම් ඔෆ් ත්රෝන්ස් වගේ. අපේ නාකියෝ නොදන්නවා උනාට පොත පත කියවන ගමේ පාඩුවේ ඉන්න නාකි දන්නවා මේ විස්තර ඔක්කම.
අඩෝ සයිලන්ට් ඊස් ගෝල්ඩන්. කට පුරා දොඩවන නාකි ආතල් උනාට උන් දන්න රෙද්දක් නෑ මට නම් පිස්සු වගේ.