Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Deepthi Samaga Paththaren Eha Discussion - ශිරාල් ලක්තිලක (2024-08-10)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ochahara diga video ekak balanna be ban. uuma daapu article ekak thiyenawa iye. eka beluwa.

මෙවර ජනාධිපති වරනයේදී රනිල්ගේ අභියෝගය – ශිරාල් ලක්තිලක

මෙවර චන්දයේදී සිංහල දිස්ත්රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි.

කොළඹ දිස්ත්රික්කයේද කැළනි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත.

ජවිපය සිංහල දිස්ත්රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට තරඟෙදී දකුනෙ අවිවාදිත දෙවැනියා වන්නේ සජබයයි.

එය යතාර්තයක් නම් දකුනේදී රනිල්ගේ මෙවර ස්ථානය වන්නේ තුන්වැනි ස්ථානයයි.

නමුත් දෙවැනියා වන සජිත්ට ද තුන්වැනියා වන රනිල්ට යම් යම් කොන්දේසි ඉටු වන්නේ නම් අවසානයේදී ජයග්රාහකයා වීමේ සම්බාවිතාව පවතින්නේය.

සජිත්ට දෙමල හ මුස්ලිම් චන්ද ගෙඩි පිටින් ලැබුන හොත් අනුර අභිබවා පලමු වටයේදීම ජයග්රාහකයා විය හැකි වන්නේය.

එසේම දෙමල හා මුස්ලිම් චන්ද ගෙඩි පිටින් සජිත්ට නොවැටී ඉන් බහුතරයක් රනිල්ට වැටෙන්නේ නම් රනිල්ය පලමු වටයෙදී සජිත් අභිබවා තරඟයේ දෙවැනියා වන්නට සම්භාවිතාවක් පවතින්නේය.

එසේ දෙවැනියා වුවහොත් සහ මාලිමාවට දකුනේ චන්දයෙන් පමනක් ජයග්රාහකයා වන්නට අපොහොසත් වන්නේ නම් දෙවන මනාපයෙන් රනිල්ට සමස්තයේ ජයග්රහකයා වන්නටත් ඉඩ තිබේ.

ඒ අනුව ගත් කල මෙවර තීරනාත්මක සාධකය වන්නේ එක්කෝ දෙමල හා මුස්ලිම් චන්දයයි. එසේත් නැති නම් 75% ක් වන සිංහල චන්දයේ 57% පමන ඉක්මවන බහුතරයයි. (මෙම සාධකය පිලිබඳව දෙවනුව සාකච්ඡා කරනු ඇත)

2019 චන්දයට සාපේක්ෂව ගත් කල කඳුකර දෙමල චන්දයත් මුස්ලිම් චන්දයත් ගෙඩි පිටින් සජිත්ට නොලැබෙන්නේය. උතුරේ දෙමල චන්දය එසේ ලැබීම පිලිබඳවද පවතින්නේ බලවත් කුහුලකි.

එවැනි පසුබිමක රනිල්ට සිදු වෙන්නේ පලමු වටයේදී දෙවැනියා වී දෙවැනි මනාපය රැගෙන ජයග්රහාකයා වීම ගැන සිතන්නටය.

මෙවර ජනාධිපතිවරනයෙන් ජයගැනීමට නම් රනිල්ට කඩුළු ගනනාවක් පනිමින් ඉදිරියට යන්නට සිදු වන්නේය.

එහි පලමු කඩුල්ල වන්නේ සජබය අභිබවා ලීමයි.

පසුගිය මහ මැතිවරනයේදී සජබය දකුනෙන් ලබා ගත්තේ ලක්ෂ 27 කි.

පොහොට්ටුවේ චන්ද දායකයන්ගේ පුර්න සහාය රනිල්ට ලැබෙන්නේ නම් සජබයේ ඉහත පදනම් සංඛ්යාව ඉක්මවීමට රනිල්ට පහසුවෙන් හැකි වන්නේය.

නමුත් යථාර්තය එය නොවන්නේය. නාමල්ගේ ආගමනයත් සමග පොහොට්ටු චන්ද දායකයා රනිල් වෙත පොලඹවා ගන්නට සිදු වන්නේ රනිල්ට සහාය දෙන ඒ ඒ ප්රාදේශීය පොහොට්ටු නායකයන් මතය. එහි යතාර්ථය සොයා ගැනීම පහසු වන්නේ නැත.

සජබය අභිබවා යාමට නම් රනිල් විසින් සොයා යායුතු ඊලඟ චන්ද ගොඩ පවතින්නේ එජාප චන්ද දායකයන් සතුවය. එය පසුගිය මහ මැතිවරනයේදී එජාපයට හෝ සජබයට චන්දය දීමෙන් වැලකුනු එජාපාක්ෂිකයාය. එය දල වශයෙන් ලක්ෂ 10 පමන වන්නේය.

අවාසනාවකට එජාපයේ වර්ථමාන නායක මන්ඩලයට මෙම චන්ද දායකයාව ආමන්ත්රනය කරන්නට පවා මෙතෙක් හැකියාව ලැබී නැත.

රනිල්ට ලැබෙන ඊළඟ චන්දය තිබෙන්නේ රනිල් විසින් පසුගිය වසර දෙක තුල රටේ ආර්ථිකය යහපත්ව කලමනාකරනය කිරීම හේතුවෙන් රනිල්ට හිමි වන චන්දයයි. මෙය එතරම් විශාල චන්ද සංඛ්යාවක් නොවේ. නමුත් රනිල්ගේ අභියෝගය හමුවේ එම චන්ද සංඛ්යාවද වටින්නේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වසර මැද රටේ ආර්ථිකය පිලිබඳව වාර්ථාවේ දැක්වෙන සාධනීය කරුනු ගැන නොව එම වාර්ථාවේ දැක්වෙන දත්ත මත අනාගතයේදී රටක් ලෙස මුහුනදිය හැකිව තිබෙන අනතුර පිලිබඳව කථිකාවක් ඇති කරගත්තේ නම් රනිල්ගේ කලමනාකරන හැකියාව පිලිබඳව යමක් සමාජය තුල ඉස්මතු කරගැනීමට හැකිවුවද එවැනි මුලෝපායික හැකියාවක් රනිල් පෙන්නුම් කර නැත. ඒ නිසා ප්රසාදය මත ලැබෙන චන්දය අවමයක් වන්නේය.

ඒ අනුව රනිල්ට මෙවර චන්දයේදී සජිත් අභිබවා යාමට පවතින තුරුම්පු පවතින්නේ දෙමල හා මුස්ලිම් චන්ද පදනම් තුලය.

උතුරු-නැගෙනහිර දෙමල චන්ද පදනම සැලකිල්ලට ගත්කල ITK පක්ෂය තුල පවතින ශ්රීධරන්-සුමන්දිරන් බේදය රිජුවම රනිල්ගේ වාසියට බලපානු ඇත.

පෙර පරිදි සුමන්දිරන්ට දෙමල චන්දය ගෙඩි පිටින්ම සජිත්ට ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

වෙනම දෙමල අපේක්ෂකයකුගේ ආගමනයද රනිල්ගේ වාසියට ක්රියා කරනු ඇත.

මුස්ලිම් චන්දය ලැබෙන්නේ නැගෙනහිරින් සහ වන්නියෙනි. ඒ නිසා වන්නියේ මුස්ලිම් චන්දයෙ හිමි කරු වන රිශාර්ඩ් බදුර්දීන් ගේ සහාය රනිල්ට අතිශය වැදගත් වන්නේය.

රිශාඩ් දිනා ගැනීමේ සටනේ පලමු වටයේ ජය රනිල් දැනටමත් දිනාගෙන ඇත්තේය. ඒ සජබ සන්ධානයට රිශාඩ් ඇතුලුවීම 8 දා සිදු නොවීම නිසාය. දැන් රිශාර්ඩ් කියන්නේ තම තීරනය 14 දා ප්රකාෂයට පත් කරන බවය.

රිශාඩ්ගේ ගමන් මඟ තීරනය වනු ඇත්තේ බලය හා ඉදිරි ගමන් මඟ, දහසින් බැඳි පියලි හා අනාගත අමාත්යධුර මතය. එය වඩාත් කදිමව සලසාදෙන රනිල්ට හෝ සජිත්ට රිශාඩ් ගේ කැමැත්ත හිමි වනු ඇත.

මෙවර නැගනහිර මුස්ලිම් චන්දය භාවිතා වීමේ ප්රවනතාවය 2019 ජනාධිපතිවරනයේදී සමස්ත මුස්ලිම් ජනතාව චන්දය භාවිතා කල ආකාරයට වෙනස් මඟක් ගනු ඇත.

2019 දී මුස්ලිම් ප්රජාව ඉදිරියේ අනතුරක් පැවති අතර මෙවර එවැනි අභියෝගයකින් තොරව තම චන්දය භාවිතා කිරීමට අවස්තාවක් ලැබී තිබේ.

හකිම් මුස්ලිම් කොන්ග්රසයේ නායකයා වුවද නායකයාගේ සිතැඟි පරිදි නැගෙනහිර පලාතේ මුස්ලිම් චන්දය තීරනය නොවන්නේය. එහිදි මු.කො. එරෙහි දේශපාලනයක නිරත අතාවුල්ලා සහ අහමඩ් නසීර් මෙන්ම මු. කො. නායකයන් වන මයිඔන් මුස්තාපා සහ හිස්බුල්ලාගේ භුමිකාවන් මෙහි ලා වැදගත් වන්නේය.

දැනට පෙනෙන්ට තිබෙන ආකාරයට නැගෙනහිර පලාතේ මුස්ලිම් වරුන්ගේ බහුතර සහයෝගය පෙන්වමින් තිබෙන්නේ රනිල්ට බවකි.

ඒ අනුව රනිල්ට පලමු වටයේදීම සජිත් අභිබවා යන්නට නම් රනිල්ට තීරනාත්මක චන්දය වන්නේ උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් චන්ද බව ඉතා පැහැදිලි වන්නේය.

[QUOTE="haunte, post: 30029351, member: 30919"] Ochahara diga video ekak balanna be ban. uuma daapu article ekak thiyenawa iye. eka beluwa. [HEADING=1][URL='https://www.aithiya.lk/29622/%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB-%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93-%E0%B6%BB%E0%B6%B1/']මෙවර ජනාධිපති වරනයේදී රනිල්ගේ අභියෝගය – ශිරාල් ලක්තිලක[/URL][/HEADING] මෙවර චන්දයේදී සිංහල දිස්ත්රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි. කොළඹ දිස්ත්රික්කයේද කැළනි වැලි මිටියාවත මාලිමාව පුර්න ආක්රමනයක යෙදී ඇති අයුරු නිරීක්ෂනය කරන කල ඉහත අනුමිතිය අතිශෝක්තියක් වන්නේ නැත. ජවිපය සිංහල දිස්ත්රික්ක අතරින් ඉදිරියෙන් සිටින විට තරඟෙදී දකුනෙ අවිවාදිත දෙවැනියා වන්නේ සජබයයි. එය යතාර්තයක් නම් දකුනේදී රනිල්ගේ මෙවර ස්ථානය වන්නේ තුන්වැනි ස්ථානයයි. නමුත් දෙවැනියා වන සජිත්ට ද තුන්වැනියා වන රනිල්ට යම් යම් කොන්දේසි ඉටු වන්නේ නම් අවසානයේදී ජයග්රාහකයා වීමේ සම්බාවිතාව පවතින්නේය. සජිත්ට දෙමල හ මුස්ලිම් චන්ද ගෙඩි පිටින් ලැබුන හොත් අනුර අභිබවා පලමු වටයේදීම ජයග්රාහකයා විය හැකි වන්නේය. එසේම දෙමල හා මුස්ලිම් චන්ද ගෙඩි පිටින් සජිත්ට නොවැටී ඉන් බහුතරයක් රනිල්ට වැටෙන්නේ නම් රනිල්ය පලමු වටයෙදී සජිත් අභිබවා තරඟයේ දෙවැනියා වන්නට සම්භාවිතාවක් පවතින්නේය. එසේ දෙවැනියා වුවහොත් සහ මාලිමාවට දකුනේ චන්දයෙන් පමනක් ජයග්රාහකයා වන්නට අපොහොසත් වන්නේ නම් දෙවන මනාපයෙන් රනිල්ට සමස්තයේ ජයග්රහකයා වන්නටත් ඉඩ තිබේ. ඒ අනුව ගත් කල මෙවර තීරනාත්මක සාධකය වන්නේ එක්කෝ දෙමල හා මුස්ලිම් චන්දයයි. එසේත් නැති නම් 75% ක් වන සිංහල චන්දයේ 57% පමන ඉක්මවන බහුතරයයි. (මෙම සාධකය පිලිබඳව දෙවනුව සාකච්ඡා කරනු ඇත) 2019 චන්දයට සාපේක්ෂව ගත් කල කඳුකර දෙමල චන්දයත් මුස්ලිම් චන්දයත් ගෙඩි පිටින් සජිත්ට නොලැබෙන්නේය. උතුරේ දෙමල චන්දය එසේ ලැබීම පිලිබඳවද පවතින්නේ බලවත් කුහුලකි. එවැනි පසුබිමක රනිල්ට සිදු වෙන්නේ පලමු වටයේදී දෙවැනියා වී දෙවැනි මනාපය රැගෙන ජයග්රහාකයා වීම ගැන සිතන්නටය. මෙවර ජනාධිපතිවරනයෙන් ජයගැනීමට නම් රනිල්ට කඩුළු ගනනාවක් පනිමින් ඉදිරියට යන්නට සිදු වන්නේය. එහි පලමු කඩුල්ල වන්නේ සජබය අභිබවා ලීමයි. පසුගිය මහ මැතිවරනයේදී සජබය දකුනෙන් ලබා ගත්තේ ලක්ෂ 27 කි. පොහොට්ටුවේ චන්ද දායකයන්ගේ පුර්න සහාය රනිල්ට ලැබෙන්නේ නම් සජබයේ ඉහත පදනම් සංඛ්යාව ඉක්මවීමට රනිල්ට පහසුවෙන් හැකි වන්නේය. නමුත් යථාර්තය එය නොවන්නේය. නාමල්ගේ ආගමනයත් සමග පොහොට්ටු චන්ද දායකයා රනිල් වෙත පොලඹවා ගන්නට සිදු වන්නේ රනිල්ට සහාය දෙන ඒ ඒ ප්රාදේශීය පොහොට්ටු නායකයන් මතය. එහි යතාර්ථය සොයා ගැනීම පහසු වන්නේ නැත. සජබය අභිබවා යාමට නම් රනිල් විසින් සොයා යායුතු ඊලඟ චන්ද ගොඩ පවතින්නේ එජාප චන්ද දායකයන් සතුවය. එය පසුගිය මහ මැතිවරනයේදී එජාපයට හෝ සජබයට චන්දය දීමෙන් වැලකුනු එජාපාක්ෂිකයාය. එය දල වශයෙන් ලක්ෂ 10 පමන වන්නේය. අවාසනාවකට එජාපයේ වර්ථමාන නායක මන්ඩලයට මෙම චන්ද දායකයාව ආමන්ත්රනය කරන්නට පවා මෙතෙක් හැකියාව ලැබී නැත. රනිල්ට ලැබෙන ඊළඟ චන්දය තිබෙන්නේ රනිල් විසින් පසුගිය වසර දෙක තුල රටේ ආර්ථිකය යහපත්ව කලමනාකරනය කිරීම හේතුවෙන් රනිල්ට හිමි වන චන්දයයි. මෙය එතරම් විශාල චන්ද සංඛ්යාවක් නොවේ. නමුත් රනිල්ගේ අභියෝගය හමුවේ එම චන්ද සංඛ්යාවද වටින්නේය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වසර මැද රටේ ආර්ථිකය පිලිබඳව වාර්ථාවේ දැක්වෙන සාධනීය කරුනු ගැන නොව එම වාර්ථාවේ දැක්වෙන දත්ත මත අනාගතයේදී රටක් ලෙස මුහුනදිය හැකිව තිබෙන අනතුර පිලිබඳව කථිකාවක් ඇති කරගත්තේ නම් රනිල්ගේ කලමනාකරන හැකියාව පිලිබඳව යමක් සමාජය තුල ඉස්මතු කරගැනීමට හැකිවුවද එවැනි මුලෝපායික හැකියාවක් රනිල් පෙන්නුම් කර නැත. ඒ නිසා ප්රසාදය මත ලැබෙන චන්දය අවමයක් වන්නේය. ඒ අනුව රනිල්ට මෙවර චන්දයේදී සජිත් අභිබවා යාමට පවතින තුරුම්පු පවතින්නේ දෙමල හා මුස්ලිම් චන්ද පදනම් තුලය. උතුරු-නැගෙනහිර දෙමල චන්ද පදනම සැලකිල්ලට ගත්කල ITK පක්ෂය තුල පවතින ශ්රීධරන්-සුමන්දිරන් බේදය රිජුවම රනිල්ගේ වාසියට බලපානු ඇත. පෙර පරිදි සුමන්දිරන්ට දෙමල චන්දය ගෙඩි පිටින්ම සජිත්ට ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැත. වෙනම දෙමල අපේක්ෂකයකුගේ ආගමනයද රනිල්ගේ වාසියට ක්රියා කරනු ඇත. මුස්ලිම් චන්දය ලැබෙන්නේ නැගෙනහිරින් සහ වන්නියෙනි. ඒ නිසා වන්නියේ මුස්ලිම් චන්දයෙ හිමි කරු වන රිශාර්ඩ් බදුර්දීන් ගේ සහාය රනිල්ට අතිශය වැදගත් වන්නේය. රිශාඩ් දිනා ගැනීමේ සටනේ පලමු වටයේ ජය රනිල් දැනටමත් දිනාගෙන ඇත්තේය. ඒ සජබ සන්ධානයට රිශාඩ් ඇතුලුවීම 8 දා සිදු නොවීම නිසාය. දැන් රිශාර්ඩ් කියන්නේ තම තීරනය 14 දා ප්රකාෂයට පත් කරන බවය. රිශාඩ්ගේ ගමන් මඟ තීරනය වනු ඇත්තේ බලය හා ඉදිරි ගමන් මඟ, දහසින් බැඳි පියලි හා අනාගත අමාත්යධුර මතය. එය වඩාත් කදිමව සලසාදෙන රනිල්ට හෝ සජිත්ට රිශාඩ් ගේ කැමැත්ත හිමි වනු ඇත. මෙවර නැගනහිර මුස්ලිම් චන්දය භාවිතා වීමේ ප්රවනතාවය 2019 ජනාධිපතිවරනයේදී සමස්ත මුස්ලිම් ජනතාව චන්දය භාවිතා කල ආකාරයට වෙනස් මඟක් ගනු ඇත. 2019 දී මුස්ලිම් ප්රජාව ඉදිරියේ අනතුරක් පැවති අතර මෙවර එවැනි අභියෝගයකින් තොරව තම චන්දය භාවිතා කිරීමට අවස්තාවක් ලැබී තිබේ. හකිම් මුස්ලිම් කොන්ග්රසයේ නායකයා වුවද නායකයාගේ සිතැඟි පරිදි නැගෙනහිර පලාතේ මුස්ලිම් චන්දය තීරනය නොවන්නේය. එහිදි මු.කො. එරෙහි දේශපාලනයක නිරත අතාවුල්ලා සහ අහමඩ් නසීර් මෙන්ම මු. කො. නායකයන් වන මයිඔන් මුස්තාපා සහ හිස්බුල්ලාගේ භුමිකාවන් මෙහි ලා වැදගත් වන්නේය. දැනට පෙනෙන්ට තිබෙන ආකාරයට නැගෙනහිර පලාතේ මුස්ලිම් වරුන්ගේ බහුතර සහයෝගය පෙන්වමින් තිබෙන්නේ රනිල්ට බවකි. ඒ අනුව රනිල්ට පලමු වටයේදීම සජිත් අභිබවා යන්නට නම් රනිල්ට තීරනාත්මක චන්දය වන්නේ උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් චන්ද බව ඉතා පැහැදිලි වන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom