DEER HUNTER 2014

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    Deer_Hunter_2.jpg

    IMG_0144.jpg
    Deer-Hunter.png

    Patta Game eka, For Android Mobiles, Meka Money Unlocker karala tiyenne..

    Menna PlayStore

    https://play.google.com/store/apps/details?id=com.glu.deerhunt2&hl=us_US

    Video Kella

    Menna Download Link Eka.

    https://safelinking.net/p/b8d820a09a

    Password: anastyle

    :D:D:D:D:D:D:D:D:D:D:D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    Video Game වලදි සත්තු මැරුවම පව් සිද්ධ වෙනවද බන්:rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    aththa lokedi maruwoth thami pw, e nisa me game eken hitha hadaganna puluwan athi tharam marala. :P:P:P:P:P

    ඔන්න කිව්වා. ප්‍රනඝාත කර්මයක් කියන්නෙ ඇත්ත ලෝකෙම වෙන්න ඕන නැ, අපේ සිතුවිල්ල තමයි වැදගත්,
    ප්‍රානඝාත සිතක් පහල වෙන එකත් එක්කම යම් කිසි පවක් සිද්ද වෙලා, ඉටපස්සෙ ඒ සතාව මරන්න උපායක් යොදනකොට තව පවක් සිද්ද වෙලා.

    විශේශයෙන්ම අහිංසක සතෙක් මරන්න plan කරන එක ලොකු පවක්,

    (මෙය GTA 5 සදහා අදාල නොවේ.:rofl: )
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113

    ඔන්න කිව්වා. ප්‍රනඝාත කර්මයක් කියන්නෙ ඇත්ත ලෝකෙම වෙන්න ඕන නැ, අපේ සිතුවිල්ල තමයි වැදගත්,
    ප්‍රානඝාත සිතක් පහල වෙන එකත් එක්කම යම් කිසි පවක් සිද්ද වෙලා, ඉටපස්සෙ ඒ සතාව මරන්න උපායක් යොදනකොට තව පවක් සිද්ද වෙලා.

    විශේශයෙන්ම අහිංසක සතෙක් මරන්න plan කරන එක ලොකු පවක්,
    (මෙය GTA 5 සදහා අදාල නොවේ.:rofl: )

    එහෙනම් වැඩක් නැ බන් ජීවිතේ
    අපායෙ තමා නතර වෙන්නේ දැනට මරල තියෙන ගාන බැලුවම :sorry:
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ

    ඔන්න කිව්වා. ප්‍රනඝාත කර්මයක් කියන්නෙ ඇත්ත ලෝකෙම වෙන්න ඕන නැ, අපේ සිතුවිල්ල තමයි වැදගත්,
    ප්‍රානඝාත සිතක් පහල වෙන එකත් එක්කම යම් කිසි පවක් සිද්ද වෙලා, ඉටපස්සෙ ඒ සතාව මරන්න උපායක් යොදනකොට තව පවක් සිද්ද වෙලා.

    විශේශයෙන්ම අහිංසක සතෙක් මරන්න plan කරන එක ලොකු පවක්,

    (මෙය GTA 5 සදහා අදාල නොවේ.:rofl: )

    Samawenna one, :rolleyes::rolleyes::rolleyes:

    danata ape kollotika game eka gahapu den neda. api kiyamau Satha maranna hithan nathuwa wedi thiyanna kiyala ;)
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83

    ඔන්න කිව්වා. ප්‍රනඝාත කර්මයක් කියන්නෙ ඇත්ත ලෝකෙම වෙන්න ඕන නැ, අපේ සිතුවිල්ල තමයි වැදගත්,
    ප්‍රානඝාත සිතක් පහල වෙන එකත් එක්කම යම් කිසි පවක් සිද්ද වෙලා, ඉටපස්සෙ ඒ සතාව මරන්න උපායක් යොදනකොට තව පවක් සිද්ද වෙලා.

    විශේශයෙන්ම අහිංසක සතෙක් මරන්න plan කරන එක ලොකු පවක්,
    (මෙය GTA 5 සදහා අදාල නොවේ.:rofl: )

    අපෝ ඔහොම බලුවොත් මෙචර කල් ගහපු Game වල මිනි & සත්තු මරපු විදියට අපිට යන්න අපායක් නැ බොලව්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,197
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස 6කට විතර ඉස්සර ඕක බැක්ඩේට් කරකර ලෙවල්ස් බරගානක් ගැහුව. ඒත් හොඳ වෙපන් එකක් ගන්න කෑෂ් තිබුන්නෑ.:(

    ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාපන් මචන්. දාල තියෙන ලින්ක් එකෙන් වෙනින් හුට්ටක් ඩවුන්ලෝඩ්වෙන්නේ.
    :angry::angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Video Game වලදි සත්තු මැරුවම පව් සිද්ධ වෙනවද බන්:rofl:

    චේතනාහං භික්කවේ කම්මං වදාමි .. චේත යිත්වා කම්මං කරෝති !
    (කෙටියෙන් කිව්වොත් ඕනෙ ගේමක ඕනේ එකෙක් මැරුවොත් වෙනව)
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    desktop version ekak gahuwa..eeta wada hodai nida gannawa..peya 2k balan hitiya muwa awe na..passe awa..apu gaman diuwa :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඔන්න කිව්වා. ප්‍රනඝාත කර්මයක් කියන්නෙ ඇත්ත ලෝකෙම වෙන්න ඕන නැ, අපේ සිතුවිල්ල තමයි වැදගත්,
    ප්‍රානඝාත සිතක් පහල වෙන එකත් එක්කම යම් කිසි පවක් සිද්ද වෙලා, ඉටපස්සෙ ඒ සතාව මරන්න උපායක් යොදනකොට තව පවක් සිද්ද වෙලා.

    විශේශයෙන්ම අහිංසක සතෙක් මරන්න plan කරන එක ලොකු පවක්,

    (මෙය GTA 5 සදහා අදාල නොවේ.:rofl: )

    ප්‍රාණඝාතනයක් වෙන්න කරුණු 5 ක් සම්පූර්ණ වෙන්න ඕනේ.
    පණ ඇති සතකු වීම, පණ ඇති බව දැනීම, මරණය සඳහා සිතක් පහළ වීම, ඒ සඳහා උපායක් යෙදීම සහ මරණය, game එකකදි මරණය සඳහා සිතක් පහළ වීම විතරයි සම්පූර්ණ වෙන්නේ අනෙක් ඒවා සම්පූර්ණ වෙන්නේ නෑ මොකද සතා ඇත්ත නොවන නිසා. එතකොට පවක් වෙන්නේ නෑ. නමුත් ඉතින් මරණය සඳහා සිතක් පහළ වීමත් වැරදියි තමයි, gta වගේ game වලදි මරන්නේ ආත්ම ආරක්ෂාවට නේ, නමුත් මේකේ නම් අහිංසක සත්තු මරන්නේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙනම් වැඩක් නැ බන් ජීවිතේ
    අපායෙ තමා නතර වෙන්නේ දැනට මරල තියෙන ගාන බැලුවම :sorry:

    අපෝ ඔහොම බලුවොත් මෙචර කල් ගහපු Game වල මිනි & සත්තු මරපු විදියට අපිට යන්න අපායක් නැ බොලව්

    :angry: ලෑස්ති වෙයන් එහෙනම්, යම පල්ලෝ එනවා අන්න උබලව ඇදගෙන යන්න. :rolleyes: