දත් කිබුලා android ගේමේ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    https://play.google.com/store/apps/details?id=com.bro.crocodile.dentist&hl=en_AU&gl=PT

    sUYEKkR06mqm.png
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,826
    11,749
    113
    🌎
    හිකෙනවාය!!!!!
    එන්නට වන්නේ නැත. මා හිතූ ලෙසට ම වැඩේ පත්තු වී ඇත.:dull:
    අපේ පුංචි අම්මා ගේ තුන්වන දෝණියැන්දෑ ගේ වෙඩිම 5ය. හෝම් කමින්ග් එක 7ය. අද උදෑනැක්කේම ඇවිත් බුලත් දී ගියෝය.:angry:
    බදින එකී අපේ අම්මාගේ පැත්තේ ඉතුරු වී ඇති අන්තිම එකීය. නොයා බැරිය. නොගියොත් නෑදෑකම් ද අහවරය.:angry::angry::dull:
    දැන් ඉතිං අම්මසිරි වෙන්නේය. හෝම් කමින්ග් එක 7 කියූ විට මට රෙවුණි.:dull::dull::sorry:
    දැන් ඉතිං තොපිට මා නැතුව පරිප්පු නැව බාන්නට වන්නේය.:dull:
    නෙද්දකිං, මේ උලමිටත් ඉදල ඉදලා පෙට්ටි කඩා ගෙන ගෙට එන්නට හිතුනේ මා වලා බලන්නට සෙට් වන දවසටය.:angry::angry::angry::angry:
    මුංට කපුටෝම කොටපිය!!!!!:angry::angry::angry::angry::angry::ang ry:


    ප්‍රධාන සංවිධායක කමින් ඉල්ලා අස්වෙමි.............:sorry::sorry:

    යකෝ...කී බෝඩ් එකට කොටන්න පුළුවන් වෙච්ච පළියට කොටන්න එපා නොදැන.........
    බයගුලු කමක් නෙවෙයි. සිරාම සිද්ධියක් කිව්වේ.
    අද උදේ මගුල් කියන්න එනව කිව්ව ම මම පොඩ්ඩක් අවුලෙන් හිටියෙ හරියට ම මේ දවසට සෙට් වෙයිද කියලා. ඒක මම කලින් ම කියල ඇති පළවෙනි ත්‍රෙඩ් එකේ.
    උඹ මේ මගුලක් කියනවා.
    මම මලිත්තත් එක්ක මාස්ටර් ප්ලෑන් එකකුත් ගහල තියෙන්නේ අහපං උගෙන්. නොයනව නම් මොන පයන්නට ද බං ඕන කරන අඩුම කුඩුම ලෑස්ති කරන්න මං දුවන්නේ මේ දවස් වල...........
    ------ Post added on Nov 14, 2025 at 9:46 AM

    නංගි බදින්නේ හදිස්සියේ. (මට හිතෙන්නේ අපේ නගා ප්‍රෙග්නන්ට්:baffled:)
    උඹට එච්චර හරියක් කරන්න බෑ බං....
    ඒ නිසා ෂුවර් උඹ නෙවෙයි මගේ ඥාති සහෝදරයා වෙන්නේ.
    අනික ඕකි බදින්නේ ගාල්ලෙ එකෙක්ව.(නෑ අනුජය නෙවෙයි)
    උඹ වගේ වේල්ලෙ එකෙක් නෙවෙයි.
    ------ Post added on Nov 14, 2025 at 9:48 AM

    නොයා බෑ බං.....:dull::dull:
    මට වයස 26 දී ඔය කෙල්ල මගේ ඇස් දෙක දිහා බලල කියපි අයිය ගේ ඇස් දෙක දිහා බලං ඉන්න පුළවුන් කියල ඕන තරම් වෙලා......

    මුකුත් කර ගත්තෙ නෑ ඕයි....:dull:
    ඒ වෙන කොට බැත හිදිලා හිටියේ දැන් බැද ගෙන ඉන්න එකට..........
    මම යනව බං දුමක් ගහන්න......
    සිරාවට ම මාර දුකයි ඕයි.....කට්ටිය එක්ක ෆුල් ආතල් එකක් කඩන්න හිතං හිටියේ........
    අම්මප අපේ එකීට එදාටම මේක දාගන්න ඕන උනානේ...........:angry::angry::angry:
    වීක් එන්ඩ්ස් ෆුලී ඔකේපයිඩ් බං.......
    දන්නව නේ වීක් එන්ඩ් එක තමා තියං ඉන්නේ මේ වගේ යහපත් වැඩට.....
    හැම හුයන්නම ඉතිං සෙට් වෙලා තියෙන්නේ....
    31 බෑ ක්ලිනික් එකේ රිනවේෂන්:dull:
    7 බෑ වෙඩිම:angry:
    14 බෑ අළුත් චෙයා එක මවුන්ට් කරන්න ටෙකාල එනවා:dull:
    21 බෑ ඉම්ප්ලාන්ට් ට්‍රේනින්ග් සෙෂන් එකක්.........:dull::dull:
    ------ Post added on Nov 14, 2025 at 9:50 AM
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,544
    2,409
    113
    දැන් මෙන්න මේකයි කතාව කුකුළණි!
    අපි යනවද නොයනව ද කියන ප්‍රශ්නය කලින් ම එනවා. කියන දවසට මටත් දිරාමාර් එකක් සෙට් වෙන්න ලෑස්තියි වගේ ගෙවල් වලින්. බලමු මැක්ස් ට්‍රයි කරලා. කලින් ම අරුණයට ඇත්තටම එන උන් කියපල්ලා පීඑම් වලින්. ඒක කන්ෆර්ම් පීඑම් එකක්. එනව කියල නෑවිත් ඉන්න බෑ. එහෙම වුනොත් මේකෙ වසල හමාරයි කියල තේරුම් ගනිල්ලා.

    යන විදිය සහ කරන අපි කරන දේ පිළිබදව පීඑම් මාර්ගයෙන් කතා කරමු. ටක්කෙට ම යන උන් ටික මට ලැබුණාම අරුණය ගෙන් මම යන උන් ගෙන් කී ප්ලේයර්ස්ලා තෝරනවා. මිෂන් එක යන විදිය ලියල එවනවා. කැමති නැත්තං ඒ වගකීම ගන්න වහාම කියන්න ඕන මොකද මිෂන් ප්ලැටෆෝම් වෙනස් කරන්න වෙනවා.

    කොහොමත් මාස්ටර් මිෂන් එකට අමතර ප්ලෑන් බී & සී දෙකක් එස්ටැබ්ලිෂ් කරනවා. මොන පිට පෙරළුණත් අපි ටාගට් එකට යනවා. සමහර වෙලාවට යන්න කලින් කතා කරගන්න තැනකට සෙට් වෙන්න වෙයි.

    මේ යන්නේ රිස්කි ගමනක් යම් කිසි මට්ටමක. අපි කලින් රිස්ක් එක ඇසෙස් කරනවා. රිස්ක් පර්සන්ටේජ් එක උඹලට කියනවා. තේරුම් ගනිල්ලා එතකොට තත්ත්වේ.

    🐊🐊🐊
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ado 😂



    ------ Post added on Nov 14, 2025 at 9:46 AM


    ------ Post added on Nov 14, 2025 at 9:48 AM




    ------ Post added on Nov 14, 2025 at 9:50 AM

    😂 😂 හම්මේ උබට මේව මතක තියෙන්නෙ කොහොමද 24 ආවනං.. 😂 😂 කියපං බලන්න පරන අකවුන්ට් එක :sneaky::sneaky:
    ------ Post added on Nov 14, 2025 at 10:21 AM

    dath kimbula elakiri enne natte dan mokak hari case ekakata uuwa nondi welada?

    gota ta kade giya neh.. dan reddak adan enna ba man hithanne
    ------ Post added on Nov 14, 2025 at 10:21 AM
     
    • Haha
    Reactions: Tramadol

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    ගේම් එකේ තියෙන්නෙ පානදුරේ පැත්තෙ ගෙදරකට යන්නද :lol:
    ටිප් ඕගනයිස් කරලා පොලු තියපු යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා සිම්හලූ :lol: :lol: :lol: ගැරඩි භූමිතෙල් දැක්කම මාරු වෙනවා වගේ ඇසිඩ් බෝතලේ ගැන කිව්වා විතරයි සිම්හලුන්ට ටික මිසින්

    @scurvy ගෙදරකට එන මිනිහෙක්ට සළකන්න දන්න නැති සොන්නයා:angry:
     
    • Haha
    Reactions: Back.kcaB

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ටිප් ඕගනයිස් කරලා පොලු තියපු යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා සිම්හලූ :lol: :lol: :lol:


    👇👇
    උඹ ඉන්න ඕන සී අයි ඩී එකේ බං..... :rofl:
    👆👆

    මෙන්න පොල්ල තියපු එකෙක් ඇවිත්.අල්ල ගනිල්ලා :lol:
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113


    ------ Post added on Nov 14, 2025 at 9:46 AM


    ------ Post added on Nov 14, 2025 at 9:48 AM




    ------ Post added on Nov 14, 2025 at 9:50 AM

    තොට වයස 20 යි කිව්ව නේද 2014 දාපු ත්‍රෙඩ් මතකයි කියන්නෙ එතකොට තොට වයස 9 යිනෙ උලමො :angry:
     
    • Love
    Reactions: clumsyhulk

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    දත්කිබුලා කියලා පණ්ඩිතයෙක් හිටියා නේද ? කෝ දැන් එකා