මචන්ලා, හෙළකුරු අයින් කරන්න ගිහින් වින්ඩෝස් වල ඩිෆෝල්ට් සිංහල ෆොන්ට් එක වෙනස් උනා.. මේ විදියට පේන්නේ.. කොහොමද මේක හදා ගන්නේ කලින් තිබ්බ ෆොන්ට් එකට?? ඒක ලොකුයි... මේක සෙට් නෑ.. ඇහැට හරි නෑ බන්.. හෙන පොඩී..
Iskoola pota ෆොන්ට් එක අයින් කරන්න windows registry එකෙන්.
Registry එකෙන් ද අයින් කළේ?ehema kala macho. but hari giye na...
ow machan. video eke widiyata ain kala. but same hereRegistry එකෙන් ද අයින් කළේ?
මැෂින් එක රිස්ටාට් කරලා බලන්න.ow machan. video eke widiyata ain kala. but same here
Bokka hari giya.Thanks machoooooooooooooooooooooooooooooමැෂින් එක රිස්ටාට් කරලා බලන්න.