Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Defender යේ සැදෑ සමය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Land Rover වර්තමානයේ අයිතිය සතු Jaguar Land Rover ආයතනය වර්තමානයේ Defender රථය නිෂ්පාදනය කරනුයේ එක්සත් රාජධානියේ Solihull කර්මාන්තශාලාවේ පමණි. එහෙනම් දැන් බලමු Defender රථයේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය. කර්මාන්තශාලාවේ ඇතුලේ චායාරූප ගැනීමට අවසර නොදුන් බැවින් ඒවා ඔවුන්ගේ වෙබ් පිටුවෙන් ලබාගත් ඒවායි.

වර්තමානයේ මෙම කර්මාන්තශාලාවේ Defender, Range Rover, Discovery, Discovery Sport සහ Jaguar XE මාදිලි නිෂ්පාදනය කරනු ලබයි. Defender රථයේ එකලස් කිරීමට අවශ්‍ය පාර්ට්ස් 225 (මට මතක හැටියට) 15ක් පමණයි මොවුන් නිෂ්පාදනය කරන්නේ ඉතිරි සියල්ල වෙනත් company වලින් සාදව ගනී. මෙහි මුලින්ම වෙනත් ස්ථාන වලින් ගෙනෙන කුඩා කැබලි වෙන වෙනම එකලස් කරනු ලබයි. උදාහරණයක් ලෙස මෙහි දොර panel 3 ක් වශෙයෙන් ගෙනවිත් දොර සකස් කිරීම කරනු ලබයි. එසේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපස දොරවල්, පිටුපස දොරවල්, ඉදිරිපස වින්ග්ස්, පිටුපස කොටස වෙන වෙනම එකලස් කරනු ලැබේ. ඉදිරිපස බොනට්ටුව සහ වහලය වෙනත් company කින් සාදව ගෙන්වා ගනී. මක් නිසාද යත් ඒවායේ ප්‍රමාණය විශාල බැවින් ඒ සදහා වෙනම pressing machine තබා ගැනීම පාඩුයිලු.

ඔබ දන්නවාද Defender එකේ ඉදිරිපස දොර අවුරුදු 45 සිට එකම ප්‍රමාණය බව. වර්තමාන දොරක් අවුරුදු 45 දක්වා පැරණි රථයටත් සවි කරන්න පුළුවන්.

ඒ අතර තුර එම unit එක පුරාම දුවන බෙල්ට් එකක් මත defender සැකිලි ගමන් කරන අතර ඒවා මත සාදන පාර්ට්ස් වෙන වෙනම එල්වනු ලැබේ.

ඉන්පසු එම සැකිලි paint process එකට යවනු ලැබේ. මෙහිදී එම parts සැකිල්ල පිටින්ම මුලින්ම cleaning chemical එකක ගිල්වනු ලැබේ. දෙවනුව තහඩු ආරක්ෂණ paint එකක ගිල්වන අතර එහිදී paint එක positive current එකෙන් යුක්ත අතර වාහන කොටස් earth කර ඇත එමගින් සියලුම කොටස් හි ඇතුලටම ද්‍රවණය කා වැදී සියලු කොටස් එමගින් ආවරණය වේ. ඉන්පසුව පිලිවෙලින් primer, paint සහ clear laquor ආලේප කරනු ලැබේ.

ඉන්පසු එම කොටස් සැකිල්ල පිටින්ම වරකට 2 බැගින් පහත අකාරයේ truck මගින් අනෙක් ගොඩනැගිල්ලේ පිහිටි assembly section එකට යවනු ලැබේ.

මෙතැනදී එසේ ගෙනෙනු ලබන කොටස් එක සැකිල්ල බැගින් වෙන වෙනම රැගෙන ගොස් අදාළ එකලස් කිරීමේ තැන වලින් තබාගෙන යයි. මෙහිදී දොරවල් අදාළ ස්ථානයටත්, බොනට්ටු ඒ ඒ ස්ථාන වලටත් යවනු ලැබේ.

එකලස් කිරීමේ ස්ථානයේ main line එක සහ sub line කිහිපයක් ඇත. ඉදිරිපස dash panel එක වෙනම line එකක dashboard, steering column ඇතුළු ඊට අදාළ ටික එකලස් කර ඒවා main line එකට සම්බන්ද වේ. වහලය කොටසද වෙනම එකලස් කරයි.

Axle සහ brake එකට සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ.

පිටුපස බොඩිය, වින්ග්ස් වෙන වෙනම සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ.

Main Line එක පටන් ගනුයේ චැසි එකෙන්ය. චැසියද වෙනම ආයතනයකින් සාදවා ගෙන්වනු ලබයි. මුලින්ම එයට Axle Unit එකද ඊළගට Suspension ද සවිකරනු ලබයි.

ඉන්පසු Engine එක සහ gear box එකසවිකරන අතර Engine එක සහ gear box එක ford ආයතනයෙන් නිෂ්පාදනය කර එකලස් කර ගෙන්වනු ලබයි.

ඉදිරිපස dashboard කොටස සහ අනිත් කැබලි වෙන වෙනම සවිකරමින් මෙම වාහන සහිත belt එක ගමන් කරයි.

සියලු කොටස් එකලස් කල පසු මෝලෙහි සහ mechanical කොටස් නිසිලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂාකරයි.

ඉන්පසු වාහනය වතුර විදිනයක් තුලින් යවා leaks සහ වතුරට ඔරොත්තු දීම පරීක්ෂා කරනු ලැබේ.

අවසානයේ මේ ආකාරයට Defender එක දිලිසි දිලිසි තියනවා. පෝලිමට නවත්තල තියනවා දැක්කම දුකේ බෑ.

එයාලගේ factory එක ඇතුලේ පොඩි exhibition Unit එකකුත් තිබ්බ. මේ ඒකෙ photo ටිකක්.

මම මුලින්ම මේකේ සැදෑ සාමය කිව්වේ දුක හිතෙන ආරංචියක් තියනවා. Land Rover එකෙන් Defender නිෂ්පාදනය 2015 අන්තිමට නවත්වන්න යන්නේ. අවුරුද්දකට orders 25,000 වගේ එන්නේ කියල production line එක තියාගන්න එක පාඩුයිලු. ඒ වෙනුවට අලුත් product එකක් හදුන්වල දෙනවලු orders 80,000-100,000 එයි කියල අපේක්ෂා කරන.

[QUOTE="rarabhagya, post: 18949465, member: 5147"] [SIZE="4"]Land Rover වර්තමානයේ අයිතිය සතු Jaguar Land Rover ආයතනය වර්තමානයේ Defender රථය නිෂ්පාදනය කරනුයේ එක්සත් රාජධානියේ Solihull කර්මාන්තශාලාවේ පමණි. එහෙනම් දැන් බලමු Defender රථයේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලිය. කර්මාන්තශාලාවේ ඇතුලේ චායාරූප ගැනීමට අවසර නොදුන් බැවින් ඒවා ඔවුන්ගේ වෙබ් පිටුවෙන් ලබාගත් ඒවායි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/10.jpg [/IMG] වර්තමානයේ මෙම කර්මාන්තශාලාවේ Defender, Range Rover, Discovery, Discovery Sport සහ Jaguar XE මාදිලි නිෂ්පාදනය කරනු ලබයි. Defender රථයේ එකලස් කිරීමට අවශ්‍ය පාර්ට්ස් 225 (මට මතක හැටියට) 15ක් පමණයි මොවුන් නිෂ්පාදනය කරන්නේ ඉතිරි සියල්ල වෙනත් company වලින් සාදව ගනී. මෙහි මුලින්ම වෙනත් ස්ථාන වලින් ගෙනෙන කුඩා කැබලි වෙන වෙනම එකලස් කරනු ලබයි. උදාහරණයක් ලෙස මෙහි දොර panel 3 ක් වශෙයෙන් ගෙනවිත් දොර සකස් කිරීම කරනු ලබයි. එසේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපස දොරවල්, පිටුපස දොරවල්, ඉදිරිපස වින්ග්ස්, පිටුපස කොටස වෙන වෙනම එකලස් කරනු ලැබේ. ඉදිරිපස බොනට්ටුව සහ වහලය වෙනත් company කින් සාදව ගෙන්වා ගනී. මක් නිසාද යත් ඒවායේ ප්‍රමාණය විශාල බැවින් ඒ සදහා වෙනම pressing machine තබා ගැනීම පාඩුයිලු. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/11.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/12.jpg [/IMG] ඔබ දන්නවාද Defender එකේ ඉදිරිපස දොර අවුරුදු 45 සිට එකම ප්‍රමාණය බව. වර්තමාන දොරක් අවුරුදු 45 දක්වා පැරණි රථයටත් සවි කරන්න පුළුවන්. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/13.jpg [/IMG] ඒ අතර තුර එම unit එක පුරාම දුවන බෙල්ට් එකක් මත defender සැකිලි ගමන් කරන අතර ඒවා මත සාදන පාර්ට්ස් වෙන වෙනම එල්වනු ලැබේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/14.jpg [/IMG] ඉන්පසු එම සැකිලි paint process එකට යවනු ලැබේ. මෙහිදී එම parts සැකිල්ල පිටින්ම මුලින්ම cleaning chemical එකක ගිල්වනු ලැබේ. දෙවනුව තහඩු ආරක්ෂණ paint එකක ගිල්වන අතර එහිදී paint එක positive current එකෙන් යුක්ත අතර වාහන කොටස් earth කර ඇත එමගින් සියලුම කොටස් හි ඇතුලටම ද්‍රවණය කා වැදී සියලු කොටස් එමගින් ආවරණය වේ. ඉන්පසුව පිලිවෙලින් primer, paint සහ clear laquor ආලේප කරනු ලැබේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/15.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/16.jpg [/IMG] ඉන්පසු එම කොටස් සැකිල්ල පිටින්ම වරකට 2 බැගින් පහත අකාරයේ truck මගින් අනෙක් ගොඩනැගිල්ලේ පිහිටි assembly section එකට යවනු ලැබේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/17.jpg [/IMG] මෙතැනදී එසේ ගෙනෙනු ලබන කොටස් එක සැකිල්ල බැගින් වෙන වෙනම රැගෙන ගොස් අදාළ එකලස් කිරීමේ තැන වලින් තබාගෙන යයි. මෙහිදී දොරවල් අදාළ ස්ථානයටත්, බොනට්ටු ඒ ඒ ස්ථාන වලටත් යවනු ලැබේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/18.jpg [/IMG] එකලස් කිරීමේ ස්ථානයේ main line එක සහ sub line කිහිපයක් ඇත. ඉදිරිපස dash panel එක වෙනම line එකක dashboard, steering column ඇතුළු ඊට අදාළ ටික එකලස් කර ඒවා main line එකට සම්බන්ද වේ. වහලය කොටසද වෙනම එකලස් කරයි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/19.jpg [/IMG] Axle සහ brake එකට සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/20.jpg [/IMG] පිටුපස බොඩිය, වින්ග්ස් වෙන වෙනම සවිකර ඒවාද වෙනම main line එකට සම්බන්ද වේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/21.jpg [/IMG] Main Line එක පටන් ගනුයේ චැසි එකෙන්ය. චැසියද වෙනම ආයතනයකින් සාදවා ගෙන්වනු ලබයි. මුලින්ම එයට Axle Unit එකද ඊළගට Suspension ද සවිකරනු ලබයි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/22.jpg [/IMG] ඉන්පසු Engine එක සහ gear box එකසවිකරන අතර Engine එක සහ gear box එක ford ආයතනයෙන් නිෂ්පාදනය කර එකලස් කර ගෙන්වනු ලබයි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/23.jpg [/IMG] ඉදිරිපස dashboard කොටස සහ අනිත් කැබලි වෙන වෙනම සවිකරමින් මෙම වාහන සහිත belt එක ගමන් කරයි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/24.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/25.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/26.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/27.jpg [/IMG] සියලු කොටස් එකලස් කල පසු මෝලෙහි සහ mechanical කොටස් නිසිලෙස ක්‍රියා කරන්නේ දැයි පරීක්ෂාකරයි. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/28.jpg [/IMG] ඉන්පසු වාහනය වතුර විදිනයක් තුලින් යවා leaks සහ වතුරට ඔරොත්තු දීම පරීක්ෂා කරනු ලැබේ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/29.jpg [/IMG] අවසානයේ මේ ආකාරයට Defender එක දිලිසි දිලිසි තියනවා. පෝලිමට නවත්තල තියනවා දැක්කම දුකේ බෑ. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/30.jpg [/IMG] එයාලගේ factory එක ඇතුලේ පොඩි exhibition Unit එකකුත් තිබ්බ. මේ ඒකෙ photo ටිකක්. [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/31.jpg [/IMG] [IMG]http://i708.photobucket.com/albums/ww84/spiritfblkcat/Defender/32.jpg [/IMG] [COLOR="Navy"]මම මුලින්ම මේකේ සැදෑ සාමය කිව්වේ දුක හිතෙන ආරංචියක් තියනවා. Land Rover එකෙන් [COLOR="Red"]Defender නිෂ්පාදනය 2015 අන්තිමට නවත්වන්න යන්නේ[/COLOR]. අවුරුද්දකට orders 25,000 වගේ එන්නේ කියල production line එක තියාගන්න එක පාඩුයිලු. ඒ වෙනුවට අලුත් product එකක් හදුන්වල දෙනවලු orders 80,000-100,000 එයි කියල අපේක්ෂා කරන.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom