Define දේශපාලණ පලිගැනීම්

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    Define දේශපාලණ පලිගැනීම්

    1.දේශපාලණ පලිගැනීම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලණයට එකඟද?
    2.ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ දේශපාලණ පලිගැනීම් වලට වැරදිකාරයො වෙන්නේ පලිගැනීම් කරපු ආණ්ඩුවට ජන්දෙ දීපු මිනිස්සුමද?
    3.දේශපාලණ පලිගැනීම් වලදි වින්දිතයො වෙන්නේ රජයේ සේවකයො විතරද?