~ Deflationary ටෝකන්ස් ගණයට වැටෙන AfterShock ටෝකනය සහ එහි සුවිශ&
සමහරක් විට මෙම ලිපිය කියවන ඔබ බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සිස් ගැන මිට කලින් අහලා ඇති. එහෙමත් නැත්නම් බිට්කොයින් කියන වචනේ අහන පළවෙනි වතාව මේක වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් බිට්කොයින් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රුපියල එහෙමත් නැත්නම් වෙන රටවල භාවිතා වෙන ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම වගේම මුදල් ඒකකයක් කියලා කෙටියෙන්ම කියන්න පුළුවන්. බිට්කොයින් සහ සාම්ප්‍රධායික මුදල් ඒකක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. හුවමාරුව සිද්ද කරන්න පුළුවන් වන්නේ විද්‍යුත් අකාරයෙන් පමණක් වීමත්, අතරමැදියෙකුගේ සහභාගීතත්වයකින් තොරව එකිනෙකා අතර හුවමාරු කිරීමේ හැකියාව වගේ සුවිශේෂී ගුණාංග රාශියක් බිට්කොයින් සතුව තිබෙනවා. ඇත්තටම බිට්කොයින් සතුව තිබෙන සියළුම ගුණාංග ගැන කතා කරනවා නම් වෙනමම ලිපියක් ඒ සදහා ලියන්නට සිද්ද වෙනවා..
බිට්කොයින් සතුව තිබෙන මේ එක එකක් ගුණාංග අතරින් වඩා වැඩි වැදගත්කමක් සහිත ගුණාංගයක් තමයි සැපයුම සීමාසහිතවීම. සමාන්‍ය සාම්ප්‍රධායික මුදල් එකකයක් ගත්තහම රජයකට පුළුවන් අවශ්‍ය වෙලාවක අසිමතව අලුතෙන් මුදල් නෝට්ටු අච්චු ගහන්න. ගොඩක් රටවල රජයන් අත්තනෝමතිකව නිසි ආර්ථික කලමාණාකරනයකින් තොරව අලුතෙන් මුදල් අච්චු ගහලා එලියට දාන නිසා දවසින් දවස මේ එක එකක් මුදල් ඒකකවල වටිනාකම එහෙමත් නැත්නම් මිලදී ගැනීමේ හැකියාව අඩුවෙනවා. එකට හොදම උදාහරණයක් තමයි පහුගිය වසර 10ක කාලයේ තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල කඩා වැටීමේ රටාව පෙන්නවන මේ දත්ත සටහන.
මේ සටහන බැලුවම අපිට පේනවා 2010 ය වසරේ ඉදලා මේ දක්වාම ඩොලරයක් මිලදී ගැනීම සදහා අපි ගෙවිය යුතු රුපියල් ප්‍රමාණයේ සීග්‍ර වැඩිවීමක්. ඇත්තටම අලුතෙන් මුදල් අච්චු ගහලා එලියට දාන එකට අමතරව අනෙකුත් ආර්ථික කලමාණාකරනයේ දුර්වලතාවයනුත් මුදල් ඒකකයක අගය පිරිහීමට බලපානවා කියන එක මතක් කල යුතු කාරණාවක්.
අනෙත් අතට බිට්කොයින් ගත්තම උපරිම වශයෙන් ලෝකයේ තිබෙන්නට පුළුවන් බිට්කොයින් ප්‍රමාණය මිලියන 21කට සිමාවෙනවා. මෙන්න මේ සිමාසහිත බව නිසා සහ බිට්කොයින් එක පාලනය කරන අධිකාරි බලයක් සහිත පුද්ගලයෙක් හෝ ආයතනයක් නොමැති වීම වැනි කාරනා නිසා, බිට්කොයින් වලට තියෙන ඉල්ලුම වැඩිවීමත්, වැඩි ඉල්ලුම නිසා බිට්කොයින් එකක අගයේ වටිනාකම සීග්‍රයෙන් ඉහල යාමත් සිද්ද වෙලා තිබෙනවා.
බිට්කොයින් ලෝකයට හදුන්වා දීමෙන් අනතුරුව බිට්කොයින් හා සමාන වෙනත් විද්‍යුත් මුදල් ඒකක ගණනාවක් මේ වන විට බිහිවෙලා තිබෙනවා. සමහරක් එවැනි විද්‍යුත් මුදල් ඒකක වලට බිට්කොයින්වල නොමැති සුවිශේෂී ගුණාංග රාශියක් එකතු වෙලා තිබෙනවා. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි සුවිශේෂී ගුණාංග කිහිපයක්ම තිබෙන විද්‍යුත් මුදල් ඒකකයක් එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝකරන්සි එකක් ගැන.
මේ ක්‍රිප්ටෝකරන්සි එකේ නම තමයි ආෆ්ටර්-ෂොක් (AfterShock). ආෆ්ටර්-ෂොක් කියන්නේ ඉතිරියම් (Ethereum) බ්ලොක්චෙන් එකේ හුවමාරු කරන්න පුළුවන් ERC20 කියන සම්මතයට අනුකූලවන හදපු විද්‍යුත් මුදල් ඒකකයක්, එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එකක්. අපි කලින් කතා කරා බිට්කොයින් උපරිම වශයෙන් තියෙන්න පුළුවන් ප්‍රමාණය මිලියන 21 ක් පමණක් කියන කාරණාව. ඒ ආකාරයන්ම ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් උපරිම වශයෙන් තියන්නේ මිලියන 1ක් පමණයි. බිට්කොයින් එක්ක බැලුවහම ආෆ්ටර්-ෂොක් කියන්නේ ඉතා අඩු සප්ලයි එකක් තියෙන ටෝකන් එකක්.
දැන් අපි බලමු ආෆ්ටර්-ෂොක් ටෝකන් එකේ තියෙන සුවිශේෂිතාවයන් මොනවද කියලා. ආෆ්ටර්-ෂොක් ටෝකන්ස්, එක වොලට් ඇඩ්රස් එකක ඉදලා තවත් වොලට් ඇඩ්රස් එකකට හුවමාරු කරන කොට එහෙමත් නැතිනම් සෙන්ඩ් කරකොට ඒ හුවමාරු කරන මුළු ටෝකන් ප්‍රමාණයෙන් 6 % ක ප්‍රමාණයක් අඩුවෙලා තමයි ලැබෙන කෙනාගේ වොලට් එකට ලැබෙන්නේ. උදාහරණයක් විදියට කෙනෙක් “ A “ කියන වොලට් එකේ ඉදලා, “ B “ කියන වොලට් එකට ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් 1000 ක් සෙන්ඩ් කරොත් එහෙමත් නැත්නම් හුවමාරු කරොත් “ B “ වොලට් එකට, හුවමාරුවෙන් පස්සේ ලැබෙන ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය 940 ක් පමණයි. මේ ආකාරයෙන්, සිදුවන සෑම ට්‍රාන්ස්ඇක්ෂන් එකක්, එහෙමත් නැත්නම් සෑම හුවමාරුවකදීම, හුවමාරු කරන ටෝකන් ප්‍රමාණයෙන් 6 % ක ප්‍රමාණයක් අඩුවෙලා තමයි, ලැබෙන කෙනාට ලැබෙන්නේ.
මේ විදියට අඩුවෙන ටෝකන් ප්‍රමාණයයෙන් (6% න්) හරි අඩක ප්‍රමාණයක් සදහටම විනාශ කරලා දානවා එහෙමත් නැත්නම් සංසරණයෙන් ඉවත් කරලා දානවා. ඉතුරු 3 % ක ප්‍රමාණය දැනට තම තමන්ගේ වොලට් වල ආෆ්ටර්-ෂොක් තියාගෙන ඉන්න අයට, ඒ එක එකක් කෙනා ආෆ්ටර්-ෂොක් තියාගෙන ඉන්න ප්‍රමාණයට අනුපාතිකව බෙදීයාමක් සිද්ද වෙනවා. උදාහරණයක් විදියට ආෆ්ටර්-ෂොක් තියෙන මුළු වොලට් ප්‍රමාණය 3 ක් විදියටත් ඒ එක එකක් වොලට් වල ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් 100 ක් ගානේ ඒ, ඒ වොලට් අයිතිකරුවන් තියාගෙන සිටිනවා යැයි සිතන්න. අවබෝධ කර ගැනීමේ පහසුව සදහා අපි ඒ වොලට් පිලිවෙලින් A, B, C ලෙස නම් කර ගනිමු. A නම් වොලට් එකේ අයිතිකරු B වොලට් එකට තමන් සතු සියළුම ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් හුවමාරු කරා කියලා මොහොතකට සිතන්න. දැන් එතකොට ඒ අදාල හුවමාරුවේදී 3% ප්‍රතිශතයක ටෝකන් ඒ කියන්නේ ටෝකන් 3ක් සදහටම සංසරණයෙන් ඉවත් වෙන අතරම. ඉතුරු ටෝකන් 3න අලුතෙන් ටෝකන් 94 ක් ලැබුණු Bවොලට් එකට සහ C වොලට් එක යන වොලට් 2කට ලැබිය යුතුයි. දැන් A නම් වොලට් එකේ ඇති මුළු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය බින්දුවක් වෙනවා. B නම් වොලට් එකේ තිබෙන නව ටෝකන් ප්‍රමාණය 194ක් වෙන අතරම C නම් වොලට් එක ඇති ටෝකන් ප්‍රමාණය 100 ක් වෙනවා. දැන් ඒ එක එකක් වොලට් වල තිබෙන ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයට සාපේක්ෂව ලැබිය යුතු ටෝකන් ප්‍රමාණය ගණනය කලොත් (194 + 100 + 0) / 3 = 98 ඒ අනුව B වොලටයට ලැබියයුතු ටෝකන් ප්‍රමාණය 194/ 98= 1.97959184 වන අතර C වොලටයට ලැබියයුතු ටෝකන් ප්‍රමාණය 100/ 98 = 1.02040816 වනවා. A නම් වොලටයේ ආෆ්ටර්-ෂොක් ප්‍රරමාණය බින්දුවක් වන නිසා කිසිදු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයක් හිමිවන්නේ නැහැ. නමුත් A වොලටයේ හිමකරු සම්පුර්ණ ටෝකන් ප්‍රමාණයම නොයවා ටෝකන් වලින් කොටසක් පමණක් යැවුවා නම් වොලටයේ ඉතිරිවෙන ටෝකන් ප්රාමානයට අනුපාතිකව ලැබිය යුතු නව ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය ඔහුටත් ලැබෙනවා. එලෙස තමන් ගාව තිබෙන ටෝකන් ප්‍රමාණයට අනුපාතිකව ලැබෙන අලුත් ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය ලබාගැනීම නම් ආෆ්ටර්-ෂොක් ප්‍රධාන වෙබ්සයිටයේ “ claim-rewards “ කොටස වෙත යා යුතුයි. https://aftershock.vip/claim-rewards/ MetaMask වගේ වොලට් එකකට තමන්ගේ ආෆ්ටර්-ෂොක් තිබෙන ඉතිරියම් (Ethereum) ඇඩ්රස් එක import කරලා MetaMask එක අධාරයෙන් පුළුවන් තමන්ට හිමි අළුත් ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය තමන්ගේම වොලට් එකට ලබා ගන්න. මෙහිදී සදහන් කල යුතු කාරණාව නම්, තමන්ට හිමි අලුත් ආෆ්ටර්-ෂොක් ටෝකන් ලබා ගැනීම සදහා නියමිත වෙලාවක් හෝ ආෆ්ටර්-ෂොක් ටෝකන් වොලටය තුල රදවා තිබිය යුතු අවම කාලයක් වැනි නීති රීති කිසිවක් මෙහි නොමැති බවයි. සිදුවන සියළුම හුවමාරු වලින් තමන්ට ලැබිය යුතු අළුත් ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය, තමන්ට කැමති වෙලාවක ලබා ගැනීම එහෙමත් නැත්නම් claim කිරීම සිදු කල හැකියි.
හුවමාරුවක් සිදුවීමේදී ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් සංසරණයෙන් ඉවත් වීම මගින් දිනෙන් දින පවතින මුළු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවන නිසා (සැපයුමෙහි අඩුවීම) ආෆ්ටර්-ෂොක් ටෝකනයට තිබෙන ඉල්ලුම දිනෙන් දින ඉහලා යෑමේ සම්භාවිතාවය වැඩි අගයක් ගනු ලබනවා. අනිත් අතට තමන් සතු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයට සාපේක්ෂව අලුතෙන් ආෆ්ටර්-ෂොක් ටෝකන් ලබා ගැනීමට හැකි වීම නිසා බොහෝ දුරට යම්කිසි ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයක් තිබෙන කෙනක් ඒවා විකුණා දැමීමට මැලිකමක් ස්වභාවයෙන්ම දක්වනවා. මේ කාරණා දෙක නිසා සංසරණය වෙමින් පවතින අඩු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයට තිබෙන ඉල්ලුම වැඩි වීමේ සම්භාවිතාවක් පවතිනවා. ඉල්ලුම වැඩි වීම නිසා එක ආෆ්ටර්-ෂොක් ටෝකනයක මිළ කාලයත් සමගම ඉහල යෑමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. ආෆ්ටර්-ෂොක් ටෝකනය සතු මෙම ගුණාංග දෙක අද පවතින බිට්කොයින් ඇතුළු අනෙකුත් බොහොමයක් විද්‍යුත් මුදල් එකක ( cryptocurrency) වල දකින්නට ලැබෙන්නේ නැහැ.
අනෙකුත් සමහර cryptocurrency ප්‍රොජෙක්ට්ස් වලදී මෙන් ආෆ්ටර්-ෂොක් ව්‍යාපෘතිය සදහා මුලික මුදල් අර්පනයක් එහෙමත් නැත්නම් ICO එකක් හෝ IEO එකක් හෝ පවත්තවා මුදල් රැස් කිරීමක් සිදු නොවූ අතර ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් නොමිලයේම පියවර 6ක් තුළදී ව්‍යාපෘතිය වටා එක්රැස් වන සමාන්‍ය පුද්ගයන් අතර බෙදාහැරීමට ව්‍යාපෘතිය මෙහෙයවන කණ්ඩායම සැලසුම් කර තිබෙනවා. මේ වන විට ඉන් පලමු පියවර 3න හරහා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් ලක්ෂ 4 ක ප්‍රමාණයක් නොමිලේ මුදා හැර අවසන්. එම පියවර තුන පහත රූපයේ පරිදි Eraly Bird 200000+ Wave (1) 100000+ Wave (2) 100000 වශයෙන් පෙන්වා දිය හැකියි
මීලග පිවර 3නෙ දී තවත් ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් 225000 ක ප්‍රමාණයක් නොමිලේ බෙදාහැරීමට නියමිතව තිබෙනවා. මිට අමතවර සම්පුර්ණ ආෆ්ටර්-ෂොක් ටෝක්න්ස් මිලියන එකෙන්, 150000 ක ප්‍රමාණයක් තවත් නොයෙකුත් බවුන්ටි, Giveaways සහ ව්‍යාපෘතියේ ඉදිරි සංවර්ධන කටයුතු සදහා වෙන් කර තිබෙනවා. ඉතිරි ටෝකන් 225000 ක ප්‍රමාණය 6 මසක් යනතුරු ලොක් කිරීමකට ලක් කරලා පවතින අතර මාස 6කට පසුව එයාර් ඩ්‍රොප් එකක් අකාරයෙන් ආෆ්ටර්-ෂොක් තිබෙන වොලට්ස් වලට මුදා හැරීමට සැලසුම් කර තිබෙනවා.
කෙටියෙන්ම කිවහොත් ආෆ්ටර්-ෂොක් කියන්නේ ප්‍රජාව මුලික කරගෙන ගොඩනැගුනු ව්‍යාපෘතියක්. 85% ක් පමණ ටෝකන් එයාර්ඩ්‍රොප්ස් , බවුන්ටි, සහ Giveaways අකාරයෙන් තමයි නොමිලේම වගේ ලබා දෙන්නේ. මේ ලිපිය ලියන්න හේතු උනෙත් මෙවැනිම අකාරයේ Giveaway එකක්. අද මම මේ සටහන ලියන මොහොත වෙනවිට නම් ( 11/08/19 ) මම සදහන් කරපු Giveaway එකේ අන්තිම පැය 37 වගේ තමයි ගත වෙන්නේ. නමුත් කරන කෙනෙකුට නම් තවමත් චාන්ස් එකක් තියෙනවා. කරන්න තියන්නේ මේ ලින්ක් එකට ගිහින් https://gleam.io/Yw5N6/aftershock-token-giveaway?gsr=Yw5N6-ugDTg99rBb රේජිස්ටර් වෙලා කියලා තියෙන පොඩි, පොඩි ටාස්ක්ස් ටික කරන එක විතරයි. 50 දෙනෙකුට දක්වා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. සම්පුර්ණ කරන ටාස්ක්ස් ප්‍රමාණය වැඩි වෙන්න, වැඩි වෙන්න දිනා ගැනීමේ හැකියාව වැඩියි. ජයග්‍රාහකයන් තෝරන්නේ, කරලා තිබෙන ටාස්ක්ස් ප්‍රමාණයට ලැබිලා තියෙන ලකුණු ප්‍රමාණයේ මටම අනුව වැඩි සිට අඩු දක්වායි. මේ ලිපිය කියවන කෙනෙක්ට ඉහත සදහන් අවස්ථාව මග අරුනත් ඊළගට එන්න නියමිත නොමිලයේ ලබාදෙන එයාර්ඩ්‍රොප් පියවර 3න, 4ර සහ 5හට සහාභාගී වෙලා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් ලබා ගන්න පුළුවන්. එසේ එයාර්ඩ්‍රොප්ස් ලබාදෙන කාලසීමාව දැන ගැනීමට ආෆ්ටර්-ෂොක් ව්‍යාපෘතියේ ටෙලිග්‍රෑම් ගෘපයට සම්බන්ධ වීම සහ ඔවුන්ගේ ට්විටර් හැඩලය ෆලෝ කල යුතුයි. ඒ සදහා අවශ්‍ය ලිනක්ස් සියල්ල මේ ලිපිය අවසානයේ සටහන් කර ඇත.
අවසාන වශයෙන් කිව හැකි කාරණය නම් දිනෙන් දින සැපයුම අඩුවීමත්, සියලුම ටෝකන් හුවමාරුවලින් 3% ක ටෝකන් ප්‍රමාණයක් නැවත ටෝකන් හොල්ඩසර්ලට ලබාදීම වැනි දිරි ගැන්වීමුත් නිසා කාලයත් සමගම ආෆ්ටර්-ෂොක් ටෝකන් සදහා ඇති ඉල්ලුම වැඩි විය හැකි බවයි. මෙවැනි ටෝකන්ස් මෑත කාලයේදී ක්‍රිප්ටෝ කරන්සි වෙළදපලවල් වලට හදුන්වා දීම සිදු වූ අතර, මෙම ගනේයේ ලා සැලකෙන ටෝකන්ස්, Diflationary Tokens ලෙස හදුන්වනු ලබනවා. මේ වර්ගයේ පළමු ටෝකනය BOMB ලෙස හදුන්වන අතර එය ඉතා සාර්ථක ලෙස දැනට එක්ස්චේන්ජස්වල හුවමාරු වෙමින් පවතිනවා. AfterShock ටෝකනය සදහාත් එවැනි හොද අනාගතයක් පැවතිය හැකියි.
සැ.යු. ඔබ මෙම ටෝකන්ස් මිලදී ගැනීමට සිතනවා නම් මෙම කරුණු තරයේ මතක තබා ගන්න. ක්‍රිප්ටෝ කරන්සිස් වල ආයෝජනය යනු ඉතා වැඩි අවධානම් වැඩි ප්‍රථිලාභ සහිත ආයෝජනයන්ය. එබැවින් ඔබ මිලදී ගැනීමට සිතන කොයිනයට අදාළ ව්‍යාපෘති කරුණු ඔබ විසින්ම සොයා බලා තීරණය කොට ආයෝජනය කිරීම හෝ නොකිරීම සිදු කල යුතුයි. මම ආර්ථික උපදේශකයකු නොවන අතර මෙම ලිපියේ ප්‍රධාන අරමුණ AfterShock ව්‍යාපෘතිය පිලිබදව දැනුවත් කිරීම සහ ඔබට නොමිලේ AfterShock ටෝකන්ස් ලබා ගැනීමට හැකි අවස්ථා හදුන්වා දීම පමණි. ඔබ AfterShock හි ආයෝජනය කර යම්කිසි ලාභයක් හෝ පාඩුවක් යන දෙකෙන් කොයි එක ලැබුවත් මම ඊට වගකීමක් ගනු නොලැබෙන බව කාරුණිකව සලකන්න.
ඉදියේදී AfterShock හරහා සිදු කරන Free Air-drops, Bonties සහ අනෙකුත් Giveaways වලට සහභාගිවීමට කැමති නම් පහල ලින්කු වලින් ඔවුන්ගේ මැසෙන්ජර් ගෘප් වලට සහ සමාජ ජාලා පිටු වලට සම්බන්ධවී ව්‍යාපෘතියේ ඉදිරි පියවරයන් ගැන අවධානයෙන් සිටින්න.
AfterShock ප්‍රධාන වෙබ් සයිටය:- https://aftershock.vip/
AfterShock ටෙලිග්‍රෑම් ගෘපය :- https://t.me/aftershock_token
AfterShock ට්විටර් හැඩලය:- https://twitter.com/AfterShockToken
AfterShock ඩිස්කෝර්ඩ් ගෘපය:- https://discord.gg/hZ9DzYd
AfterShock මීඩියම් බ්ලොගය:- https://medium.com/@aftershocktoken
====================================================
AfterShock Ticker Symbol:- SHOCK
Contract Address (Etherscan):- https://etherscan.io/address/0x11ded8addda881f700fbda2fe2030656289322a3
~ ක්‍රිප්ටෝ වලින් අපි හැමෝම පුළු පුළුවන් බවුන්ටි එයාර්-ඩ්‍රොප්ස් විදියට කියක් හොයාගමු. ~
සමහරක් විට මෙම ලිපිය කියවන ඔබ බිට්කොයින් සහ ක්‍රිප්ටෝ කරන්සිස් ගැන මිට කලින් අහලා ඇති. එහෙමත් නැත්නම් බිට්කොයින් කියන වචනේ අහන පළවෙනි වතාව මේක වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් බිට්කොයින් කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන රුපියල එහෙමත් නැත්නම් වෙන රටවල භාවිතා වෙන ඩොලරය, බ්‍රිතාන්‍ය පවුම වගේම මුදල් ඒකකයක් කියලා කෙටියෙන්ම කියන්න පුළුවන්. බිට්කොයින් සහ සාම්ප්‍රධායික මුදල් ඒකක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබෙනවා. හුවමාරුව සිද්ද කරන්න පුළුවන් වන්නේ විද්‍යුත් අකාරයෙන් පමණක් වීමත්, අතරමැදියෙකුගේ සහභාගීතත්වයකින් තොරව එකිනෙකා අතර හුවමාරු කිරීමේ හැකියාව වගේ සුවිශේෂී ගුණාංග රාශියක් බිට්කොයින් සතුව තිබෙනවා. ඇත්තටම බිට්කොයින් සතුව තිබෙන සියළුම ගුණාංග ගැන කතා කරනවා නම් වෙනමම ලිපියක් ඒ සදහා ලියන්නට සිද්ද වෙනවා..
බිට්කොයින් සතුව තිබෙන මේ එක එකක් ගුණාංග අතරින් වඩා වැඩි වැදගත්කමක් සහිත ගුණාංගයක් තමයි සැපයුම සීමාසහිතවීම. සමාන්‍ය සාම්ප්‍රධායික මුදල් එකකයක් ගත්තහම රජයකට පුළුවන් අවශ්‍ය වෙලාවක අසිමතව අලුතෙන් මුදල් නෝට්ටු අච්චු ගහන්න. ගොඩක් රටවල රජයන් අත්තනෝමතිකව නිසි ආර්ථික කලමාණාකරනයකින් තොරව අලුතෙන් මුදල් අච්චු ගහලා එලියට දාන නිසා දවසින් දවස මේ එක එකක් මුදල් ඒකකවල වටිනාකම එහෙමත් නැත්නම් මිලදී ගැනීමේ හැකියාව අඩුවෙනවා. එකට හොදම උදාහරණයක් තමයි පහුගිය වසර 10ක කාලයේ තුල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල කඩා වැටීමේ රටාව පෙන්නවන මේ දත්ත සටහන.
අනෙත් අතට බිට්කොයින් ගත්තම උපරිම වශයෙන් ලෝකයේ තිබෙන්නට පුළුවන් බිට්කොයින් ප්‍රමාණය මිලියන 21කට සිමාවෙනවා. මෙන්න මේ සිමාසහිත බව නිසා සහ බිට්කොයින් එක පාලනය කරන අධිකාරි බලයක් සහිත පුද්ගලයෙක් හෝ ආයතනයක් නොමැති වීම වැනි කාරනා නිසා, බිට්කොයින් වලට තියෙන ඉල්ලුම වැඩිවීමත්, වැඩි ඉල්ලුම නිසා බිට්කොයින් එකක අගයේ වටිනාකම සීග්‍රයෙන් ඉහල යාමත් සිද්ද වෙලා තිබෙනවා.
බිට්කොයින් ලෝකයට හදුන්වා දීමෙන් අනතුරුව බිට්කොයින් හා සමාන වෙනත් විද්‍යුත් මුදල් ඒකක ගණනාවක් මේ වන විට බිහිවෙලා තිබෙනවා. සමහරක් එවැනි විද්‍යුත් මුදල් ඒකක වලට බිට්කොයින්වල නොමැති සුවිශේෂී ගුණාංග රාශියක් එකතු වෙලා තිබෙනවා. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එවැනි සුවිශේෂී ගුණාංග කිහිපයක්ම තිබෙන විද්‍යුත් මුදල් ඒකකයක් එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝකරන්සි එකක් ගැන.
මේ ක්‍රිප්ටෝකරන්සි එකේ නම තමයි ආෆ්ටර්-ෂොක් (AfterShock). ආෆ්ටර්-ෂොක් කියන්නේ ඉතිරියම් (Ethereum) බ්ලොක්චෙන් එකේ හුවමාරු කරන්න පුළුවන් ERC20 කියන සම්මතයට අනුකූලවන හදපු විද්‍යුත් මුදල් ඒකකයක්, එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එකක්. අපි කලින් කතා කරා බිට්කොයින් උපරිම වශයෙන් තියෙන්න පුළුවන් ප්‍රමාණය මිලියන 21 ක් පමණක් කියන කාරණාව. ඒ ආකාරයන්ම ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් උපරිම වශයෙන් තියන්නේ මිලියන 1ක් පමණයි. බිට්කොයින් එක්ක බැලුවහම ආෆ්ටර්-ෂොක් කියන්නේ ඉතා අඩු සප්ලයි එකක් තියෙන ටෝකන් එකක්.
දැන් අපි බලමු ආෆ්ටර්-ෂොක් ටෝකන් එකේ තියෙන සුවිශේෂිතාවයන් මොනවද කියලා. ආෆ්ටර්-ෂොක් ටෝකන්ස්, එක වොලට් ඇඩ්රස් එකක ඉදලා තවත් වොලට් ඇඩ්රස් එකකට හුවමාරු කරන කොට එහෙමත් නැතිනම් සෙන්ඩ් කරකොට ඒ හුවමාරු කරන මුළු ටෝකන් ප්‍රමාණයෙන් 6 % ක ප්‍රමාණයක් අඩුවෙලා තමයි ලැබෙන කෙනාගේ වොලට් එකට ලැබෙන්නේ. උදාහරණයක් විදියට කෙනෙක් “ A “ කියන වොලට් එකේ ඉදලා, “ B “ කියන වොලට් එකට ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් 1000 ක් සෙන්ඩ් කරොත් එහෙමත් නැත්නම් හුවමාරු කරොත් “ B “ වොලට් එකට, හුවමාරුවෙන් පස්සේ ලැබෙන ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණය 940 ක් පමණයි. මේ ආකාරයෙන්, සිදුවන සෑම ට්‍රාන්ස්ඇක්ෂන් එකක්, එහෙමත් නැත්නම් සෑම හුවමාරුවකදීම, හුවමාරු කරන ටෝකන් ප්‍රමාණයෙන් 6 % ක ප්‍රමාණයක් අඩුවෙලා තමයි, ලැබෙන කෙනාට ලැබෙන්නේ.
හුවමාරුවක් සිදුවීමේදී ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් සංසරණයෙන් ඉවත් වීම මගින් දිනෙන් දින පවතින මුළු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවන නිසා (සැපයුමෙහි අඩුවීම) ආෆ්ටර්-ෂොක් ටෝකනයට තිබෙන ඉල්ලුම දිනෙන් දින ඉහලා යෑමේ සම්භාවිතාවය වැඩි අගයක් ගනු ලබනවා. අනිත් අතට තමන් සතු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයට සාපේක්ෂව අලුතෙන් ආෆ්ටර්-ෂොක් ටෝකන් ලබා ගැනීමට හැකි වීම නිසා බොහෝ දුරට යම්කිසි ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයක් තිබෙන කෙනක් ඒවා විකුණා දැමීමට මැලිකමක් ස්වභාවයෙන්ම දක්වනවා. මේ කාරණා දෙක නිසා සංසරණය වෙමින් පවතින අඩු ආෆ්ටර්-ෂොක් ටෝකන් ප්‍රමාණයට තිබෙන ඉල්ලුම වැඩි වීමේ සම්භාවිතාවක් පවතිනවා. ඉල්ලුම වැඩි වීම නිසා එක ආෆ්ටර්-ෂොක් ටෝකනයක මිළ කාලයත් සමගම ඉහල යෑමේ වැඩි සම්භාවිතාවයක් පවතිනවා. ආෆ්ටර්-ෂොක් ටෝකනය සතු මෙම ගුණාංග දෙක අද පවතින බිට්කොයින් ඇතුළු අනෙකුත් බොහොමයක් විද්‍යුත් මුදල් එකක ( cryptocurrency) වල දකින්නට ලැබෙන්නේ නැහැ.
අනෙකුත් සමහර cryptocurrency ප්‍රොජෙක්ට්ස් වලදී මෙන් ආෆ්ටර්-ෂොක් ව්‍යාපෘතිය සදහා මුලික මුදල් අර්පනයක් එහෙමත් නැත්නම් ICO එකක් හෝ IEO එකක් හෝ පවත්තවා මුදල් රැස් කිරීමක් සිදු නොවූ අතර ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් නොමිලයේම පියවර 6ක් තුළදී ව්‍යාපෘතිය වටා එක්රැස් වන සමාන්‍ය පුද්ගයන් අතර බෙදාහැරීමට ව්‍යාපෘතිය මෙහෙයවන කණ්ඩායම සැලසුම් කර තිබෙනවා. මේ වන විට ඉන් පලමු පියවර 3න හරහා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් ලක්ෂ 4 ක ප්‍රමාණයක් නොමිලේ මුදා හැර අවසන්. එම පියවර තුන පහත රූපයේ පරිදි Eraly Bird 200000+ Wave (1) 100000+ Wave (2) 100000 වශයෙන් පෙන්වා දිය හැකියි
කෙටියෙන්ම කිවහොත් ආෆ්ටර්-ෂොක් කියන්නේ ප්‍රජාව මුලික කරගෙන ගොඩනැගුනු ව්‍යාපෘතියක්. 85% ක් පමණ ටෝකන් එයාර්ඩ්‍රොප්ස් , බවුන්ටි, සහ Giveaways අකාරයෙන් තමයි නොමිලේම වගේ ලබා දෙන්නේ. මේ ලිපිය ලියන්න හේතු උනෙත් මෙවැනිම අකාරයේ Giveaway එකක්. අද මම මේ සටහන ලියන මොහොත වෙනවිට නම් ( 11/08/19 ) මම සදහන් කරපු Giveaway එකේ අන්තිම පැය 37 වගේ තමයි ගත වෙන්නේ. නමුත් කරන කෙනෙකුට නම් තවමත් චාන්ස් එකක් තියෙනවා. කරන්න තියන්නේ මේ ලින්ක් එකට ගිහින් https://gleam.io/Yw5N6/aftershock-token-giveaway?gsr=Yw5N6-ugDTg99rBb රේජිස්ටර් වෙලා කියලා තියෙන පොඩි, පොඩි ටාස්ක්ස් ටික කරන එක විතරයි. 50 දෙනෙකුට දක්වා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් දිනා ගැනීමේ හැකියාව පවතිනවා. සම්පුර්ණ කරන ටාස්ක්ස් ප්‍රමාණය වැඩි වෙන්න, වැඩි වෙන්න දිනා ගැනීමේ හැකියාව වැඩියි. ජයග්‍රාහකයන් තෝරන්නේ, කරලා තිබෙන ටාස්ක්ස් ප්‍රමාණයට ලැබිලා තියෙන ලකුණු ප්‍රමාණයේ මටම අනුව වැඩි සිට අඩු දක්වායි. මේ ලිපිය කියවන කෙනෙක්ට ඉහත සදහන් අවස්ථාව මග අරුනත් ඊළගට එන්න නියමිත නොමිලයේ ලබාදෙන එයාර්ඩ්‍රොප් පියවර 3න, 4ර සහ 5හට සහාභාගී වෙලා ආෆ්ටර්-ෂොක් ටෝකන්ස් ලබා ගන්න පුළුවන්. එසේ එයාර්ඩ්‍රොප්ස් ලබාදෙන කාලසීමාව දැන ගැනීමට ආෆ්ටර්-ෂොක් ව්‍යාපෘතියේ ටෙලිග්‍රෑම් ගෘපයට සම්බන්ධ වීම සහ ඔවුන්ගේ ට්විටර් හැඩලය ෆලෝ කල යුතුයි. ඒ සදහා අවශ්‍ය ලිනක්ස් සියල්ල මේ ලිපිය අවසානයේ සටහන් කර ඇත.
අපි ඉහතින් කතා කල කරුණු සම්පිණ්ඩනය කරමු.
*ආෆ්ටර්-ෂොක් කියන්නේ වොලටයකින් තවත් වොලටයකට හුවමාරු කිරීමේදී, අදාළ ටෝකන් ප්‍රමාණයෙන් 6 % ක ප්‍රමාණයක් ඉවත්ව යන Diflationary ගනයේ ටෝකන් එකක්.
*ඊලග කාරණය ඉවත්ව යන 6% යක ටෝකන් ප්‍රමාණයෙන් හරි අඩක් ආෆ්ටර්-ෂොක් තිබෙන සියලුම වොලට් වලට ලබාදෙනවා ( එක එකක් වොලටයේ ආෆ්ටර්-ෂොක් තිබෙන ප්‍රමාණයට අනුපාතිකව )
*ඉතුරු 3%ක් වූ ටෝකන් ප්‍රමාණය සදහටම සංසරණයෙන් ඉවත් වී යනවා.