Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Degree Help! please guys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මේකට හොඳ උපදෙසක් දෙන්න මචංලා.

-මම BIT (Colombo) එක වෙනකල් කරලා 1st semester එකෙන් නවත්තන්න සිද්ධ උනා. (2013 අවුරුද්දේ) (Subjects ටික ගොඩ/ ඒත් දැන් syllabus වෙනස් නිසා ඒක continue කරන්න බෑ./ දැන් BIT කරන්න වැඩි කැමැත්තක් නෑ)

-දැනට මම government job එකක තමයි ඉන්නෙ. දැන් මගෙ වයස අවුරුදු 34ක් වෙනවා.

-ඩිග්ර්රී එකක් නැති අඩුපාඩුව මට දැන් හොඳට දැනෙනවා.

-Migrate වෙන්න තිබුන හීනයක් ඒකත්, බොක වෙලා තියෙන්නෙ මේ මූලික සුදුසුකම් නැතිකම නිසා.

මට ඉක්මනටම ඩිග්රී එකක් කරන්න හොඳ වැඩ පිළිවෙලක් කියන්න මචංලා.

මට ඕනි අඩු කාලයකින් වැඩි සුදුසුකම් ටිකක් හදා ගන්න පුළුවන් ක්රමයක්.

මගේ ආසාව තියෙන්නෙ IT/ Software dev./ Graphics වගේ පැති වලට.

මට තියෙන අනිත් බය තමයි මගේ වයසත් එක්ක සුදුසුකම් හදාගෙන ඉවරවෙද්දි තේරුමක් තියෙයිද කියන එක?

BCS වගේ එකක් කරන එක තේරුමක් තියනවද job experience එකක් නැතුව?

හොඳ උපදෙසක් දෙන්න මචංලා.

[QUOTE="krazydushi, post: 27013664, member: 576201"] [SIZE=5]මට මේකට හොඳ උපදෙසක් දෙන්න මචංලා. -මම BIT (Colombo) එක වෙනකල් කරලා 1st semester එකෙන් නවත්තන්න සිද්ධ උනා. (2013 අවුරුද්දේ) (Subjects ටික ගොඩ/ ඒත් දැන් syllabus වෙනස් නිසා ඒක continue කරන්න බෑ./ දැන් BIT කරන්න වැඩි කැමැත්තක් නෑ) -දැනට මම government job එකක තමයි ඉන්නෙ. දැන් මගෙ වයස අවුරුදු 34ක් වෙනවා. -ඩිග්ර්රී එකක් නැති අඩුපාඩුව මට දැන් හොඳට දැනෙනවා. -Migrate වෙන්න තිබුන හීනයක් ඒකත්, බොක වෙලා තියෙන්නෙ මේ මූලික සුදුසුකම් නැතිකම නිසා. මට ඉක්මනටම ඩිග්රී එකක් කරන්න හොඳ වැඩ පිළිවෙලක් කියන්න මචංලා. මට ඕනි අඩු කාලයකින් වැඩි සුදුසුකම් ටිකක් හදා ගන්න පුළුවන් ක්රමයක්. මගේ ආසාව තියෙන්නෙ IT/ Software dev./ Graphics වගේ පැති වලට. මට තියෙන අනිත් බය තමයි මගේ වයසත් එක්ක සුදුසුකම් හදාගෙන ඉවරවෙද්දි තේරුමක් තියෙයිද කියන එක? BCS වගේ එකක් කරන එක තේරුමක් තියනවද job experience එකක් නැතුව? හොඳ උපදෙසක් දෙන්න මචංලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom