Degree Help! please guys

krazydushi

Active member
  • Oct 19, 2020
    107
    120
    43
    මට මේකට හොඳ උපදෙසක් දෙන්න මචංලා.

    -මම BIT (Colombo) එක වෙනකල් කරලා 1st semester එකෙන් නවත්තන්න සිද්ධ උනා. (2013 අවුරුද්දේ) (Subjects ටික ගොඩ/ ඒත් දැන් syllabus වෙනස් නිසා ඒක continue කරන්න බෑ./ දැන් BIT කරන්න වැඩි කැමැත්තක් නෑ)

    -දැනට මම government job එකක තමයි ඉන්නෙ. දැන් මගෙ වයස අවුරුදු 34ක් වෙනවා.
    -ඩිග්‍ර්රී එකක් නැති අඩුපාඩුව මට දැන් හොඳට දැනෙනවා.
    -Migrate වෙන්න තිබුන හීනයක් ඒකත්, බොක වෙලා තියෙන්නෙ මේ මූලික සුදුසුකම් නැතිකම නිසා.

    මට ඉක්මනටම ඩිග්‍රී එකක් කරන්න හොඳ වැඩ පිළිවෙලක් කියන්න මචංලා.

    මට ඕනි අඩු කාලයකින් වැඩි සුදුසුකම් ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රමයක්.

    මගේ ආසාව තියෙන්නෙ IT/ Software dev./ Graphics වගේ පැති වලට.

    මට තියෙන අනිත් බය තමයි මගේ වයසත් එක්ක සුදුසුකම් හදාගෙන ඉවරවෙද්දි තේරුමක් තියෙයිද කියන එක?

    BCS වගේ එකක් කරන එක තේරුමක් තියනවද job experience එකක් නැතුව?

    හොඳ උපදෙසක් දෙන්න මචංලා.
     
    Last edited:

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    Topup BSC
    LondonTec - 1 year - 4 Lkh ta aduwen yai

    Naththam experience pennala kelinma MSc ekak karapan. Aparade BSc ekakata mahansi wenna epa.

    Monawa karath IDM ekenam karanna epa
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,894
    2,099
    113
    colombo
    BIT Colombo campus eke karanna puluwan. Ehema nattan Nugegoda SEAGIS CAMPUS eka balanna. Web Site Link eka: https://www.saegis.ac.lk/
    UGC Approved baya wenna deyak na.

    ehema nattan uba HND program ekak karapan SOFWARE OR CYBER SECURITY. NETWORKING wage nm yanna epa.

    mama meka hoyala tika dawasak wenawa details tika fully upgrade.
     
    • Like
    Reactions: krazydushi

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    Mata IT related field ekaka experience na machan. Ekai aula.
    Mama government job ekak ne danata karanne. Ewage experience wadak nane kisima dekata.
    ehnm hodama option eka thamai BCS karana eka thawa REHAT , AWS certification ekka kalanm place ekakata yanna puluwan .
    English hodainm BCS cert and dip level gemak nathuwa goda da ganna puluwan e deka ekka certification thibbanm job ekk set kara ganna puluwan podi case ekakata thiyenne experience nathuwa oya wayasedi entry level eke job ekk set kara ganna eka thamai contact thiyenawanm ekath goda da ganna puluwan . mn me kiwwe sys admin system support field ekata oya sw development kamathinm bcs hari yanne na. nathnm thawa degree thiyenawa hoyala balanna mn kiwwe kaale aduwen cost eka aduwen option ekk. IIT hodai kiyala ahala thiyenawa. thawa issarahata trending wenawa data science side eka . ewa karana ayath adui danna ekata place .
     
    Last edited:
    • Like
    Reactions: krazydushi