degree prashnayak

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Kohoma hari complete karala MSc ekaknpatan ganin. Eka hariyata kaloth jeewithema wenas wenna puluwan. Dn Acedamic walata asa nathuwa athi .eth passe morale up wela MSc eken goda dagena full scholarship gaththa USA walata mage bodime roomek. U repeat karanna kalin gpa thibbe 1.7.

    msc ekak karanna ban hitiye mara morale eken third year eke.okkoma morale bassa final year 1st sem result awama.

    msc eka kohoma karannada ban mekawath goda daaganna baruwa
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    How many Subject you have to ?

    මෙහෙමයි බ්‍රෝ, හිතුනොත් කෙනෙක්ට ඌ ඒක කොලොම්බියාවටහරි ගිහින් ඉගන ගන්නවා.
    උබ තවම කැම්පස් ලෙවල් එකේ නිසා ඔය සයන්ස්වගේ ඩිග්‍රියක වෙලදපොලා හා සමාජ වටිනකම තේරෙන්නෑ.ඒකට එලියට ඇවිත් ජොබ් රැල්ලට එකතුවෙලා සමාජගත්වෙලා තව ටිකක් යද්දී තමයි තේරෙන්නේ.

    මිනිහෙක්ට ලන්කාවවගේ රටක ඩිග්‍රීයක් තිබ්බොත් උට ආත්ම විශ්වාසයක් එනවා උට උගේ මතය දර්ශනය ජීවත්වන සමාජයේ( කිරියේ නෙවෙයි ,මේක පොඩි තැනක්) බයනැතුව තියාගන්න.මිනිස්සු බයයි එහෙම ඉන්න , ඩිග්‍රී කාරයට තියනවා ආත්මවිශ්වාසයක් සහ අනිත් එවුන්ට බෑ මට මෝඩයෙක් කියන්න මම graduate කෙනෙක් කියලා පොඩි කික් එකක්.
    කසාදයක් කරගන්න ගියත් අනිත්පැත්තේ අය වැඩියා සීන් දන්න එන්නෑ උබට උබේ තැන තියනවා, සලකනවා.මේකයි ලන්කාවේ සමජ වටිනකම ටිකක් වටින ඩිග්‍රීයකට.

    ඒනිසා ඒකේ වටිනකම, ලැබෙන ගවුරවය, උබට ලැබෙන සමාජ පිලිගැනීම ,උබට ලැබෙන කික් එක ගැන හිතලා ගොඩදාගන්න ගැම්මක් හදාගනින්.

    උඹ මෙක දැම්මෙ මෙ ත්‍රෙඩ් එක දාපු කෙනාට කොන්ෆිඩන්ට් දෙන්න නම් මන් මුකුත් කියන්නෙ නැහැ.
    එත් උඹ කිව්ව කතාවට එකඟ වෙන්න බැහැ.
    සැබැ ජීවිතෙ අත්දැකීම් නිසා.:yes: