DEHIWALA KOTTAWA BUS

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    උඩ කියලා තියෙන එක තමයි හරිම.

    1. දෙහිවල ඉදන් 119 මහරගමට ඇවිත්, 138 හෝමාගම, මත්තේගොඩ හරි අවිස්සාවේල්ල බස් එකක් අරන් නගින්න පුළුවන්.
    2. දෙහිවල ඉදන් 176 නුගේගොඩට ඇවිත්, 138 හෝමාගම, මත්තේගොඩ හරි අවිස්සාවේල්ල බස් එකක් අරන් නගින්න පුළුවන්.

    බස් තියෙනවා විනාඩි 10න 10ට වගේ ඔය දෙකෙන්ම මාරුවෙන් මාරුවට.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    උඩ කියලා තියෙන එක තමයි හරිම.

    1. දෙහිවල ඉදන් 119 මහරගමට ඇවිත්, 138 හෝමාගම, මත්තේගොඩ හරි අවිස්සාවේල්ල බස් එකක් අරන් නගින්න පුළුවන්.
    2. දෙහිවල ඉදන් 176 නුගේගොඩට ඇවිත්, 138 හෝමාගම, මත්තේගොඩ හරි අවිස්සාවේල්ල බස් එකක් අරන් නගින්න පුළුවන්.

    බස් තියෙනවා විනාඩි 10න 10ට වගේ ඔය දෙකෙන්ම මාරුවෙන් මාරුවට.
    මත්තෙගොඩ, රුක්මල්ගම, අතුරුගිරිය බෑ මචං කොට්ටාවෙන් හරවනවා.
     
    • Like
    Reactions: Walter White

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,424
    113
    පොන්සි ආණ්ඩුව
    සිංහලයා අන්දනවා ඇන්දිල්ලක්
    ඔන්න බලහන් කඩේ යන උන්ට ඇඩ් රස් නැති වෙනවා මේ පාර

    ඔක්කොම නිදන් , හොරහරක් , අයිස් , කුඩු , බඩු,ක්ලබ් බිසිනස් හොරෙන් කරමින් ඉන්නේ මම හිතන්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    සිංහලයා අන්දනවා ඇන්දිල්ලක්
    ඔන්න බලහන් කඩේ යන උන්ට ඇඩ් රස් නැති වෙනවා මේ පාර

    ඔක්කොම නිදන් , හොරහරක් , අයිස් , කුඩු , බඩු,ක්ලබ් බිසිනස් හොරෙන් කරමින් ඉන්නේ මම හිතන්නේ
    ඔයි. මේක බස් පික්කෝ නුලක්. මොල්ද?
     
    • Haha
    Reactions: kevin_levin