Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dehiwala Medical Center eke VAT ganilla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද දවල් (ඔව් ඔව් දැන් ටිකකට කලින්) අපේ office එකේ කෙනෙක් එක්ක ගියා දෙහිවල Medical Center එකට. උගේ කකුලට මොකක්ද වැටිලා ඉදිමිලා. ඔන්න ගිය ගමන් Rs 350/= ගෙවන්න ඕනි උනා එකාව Doctor ගාවට දාන්න.

ඉතින් ඒක ගෙවලා Doctor ලගට ගියාට පස්සේ X-RAY එකක් ගන්න කියුවා. එකට සල්ලි ගෙවන්න ගියා ගාණ Rs 690/= , bill ඒක බැලුවහම

X-RAY එකට 600/= VAT 15% 90 තමයි 690.00

ඔන්න කොල්ලා (ඔව් ඔව් මේ මම කොල්ලා තමයි)...ඇහුව කොහොමද මේවට VAT ගන්නේ කියල, එතන හිටපු ගෑනු දැරිවි ඒක දන්නේ නෑලු management එකෙන් අහගන්න කියුවා.

මම කියුවා මට management එකෙන් අහගන්න ඕනී නෑ... මම මේක complain කරන්නන් එතකොට ඇවිත් අහයිනේ කියලා ඇවිත් ඉදගත්තා . ටික වෙලාවකින් lady කෙනෙක් ඇවිත් අර දැරිවි එක්ක කතා කළා, ඒ දරිවිත් අපි දිහා බල බල මොනවද කියනවා දැක්කා.

ටිකකින් අර lady ඇවිත් මට කතා කරලා කියුවා දැන් අපි tax change කරලා තියෙන්නේ ඔයාට ඕනනං refund ඒක ගන්න පුළුවන් කියලා.. (කියුවේ කඩ්ඩෙන් හොදේ )

ඔන්න මචන් අපේ රටේ TAX ගැහිල්ල. මම දන්නා විදිහට OPD & medical Test වලට VAT නෑ. අනික තිබ්බත් අද වෙද්දී 15% ගන්න බෑ.

TAX වැඩි කලොත් පහුවද උදේ ඉදලම වැඩි කරන අය, අඩු කලහම ඇහුවොත් විතරයි අඩු කරන්නේ.

මම මේක දැම්මේ උබලත් මෙතනට හරි වෙන තැනකට හරි ගියොත් පොඩ්ඩක් bill ගැන බලපල්ලා කියන්න.

[QUOTE="mamanamperi, post: 20409482, member: 360895"] [SIZE="5"]මම අද දවල් (ඔව් ඔව් දැන් ටිකකට කලින්) අපේ office එකේ කෙනෙක් එක්ක ගියා දෙහිවල Medical Center එකට. උගේ කකුලට මොකක්ද වැටිලා ඉදිමිලා. ඔන්න ගිය ගමන් Rs 350/= ගෙවන්න ඕනි උනා එකාව Doctor ගාවට දාන්න. ඉතින් ඒක ගෙවලා Doctor ලගට ගියාට පස්සේ X-RAY එකක් ගන්න කියුවා. එකට සල්ලි ගෙවන්න ගියා ගාණ Rs 690/= , bill ඒක බැලුවහම X-RAY එකට 600/= VAT 15% 90 තමයි 690.00 ඔන්න කොල්ලා (ඔව් ඔව් මේ මම කොල්ලා තමයි)...ඇහුව කොහොමද මේවට VAT ගන්නේ කියල, එතන හිටපු ගෑනු දැරිවි ඒක දන්නේ නෑලු management එකෙන් අහගන්න කියුවා. මම කියුවා මට management එකෙන් අහගන්න ඕනී නෑ... මම මේක complain කරන්නන් එතකොට ඇවිත් අහයිනේ කියලා ඇවිත් ඉදගත්තා . ටික වෙලාවකින් lady කෙනෙක් ඇවිත් අර දැරිවි එක්ක කතා කළා, ඒ දරිවිත් අපි දිහා බල බල මොනවද කියනවා දැක්කා. ටිකකින් අර lady ඇවිත් මට කතා කරලා කියුවා දැන් අපි tax change කරලා තියෙන්නේ ඔයාට ඕනනං refund ඒක ගන්න පුළුවන් කියලා.. (කියුවේ කඩ්ඩෙන් හොදේ ) ඔන්න මචන් අපේ රටේ TAX ගැහිල්ල. මම දන්නා විදිහට OPD & medical Test වලට VAT නෑ. අනික තිබ්බත් අද වෙද්දී 15% ගන්න බෑ. TAX වැඩි කලොත් පහුවද උදේ ඉදලම වැඩි කරන අය, අඩු කලහම ඇහුවොත් විතරයි අඩු කරන්නේ. මම මේක දැම්මේ උබලත් මෙතනට හරි වෙන තැනකට හරි ගියොත් පොඩ්ඩක් bill ගැන බලපල්ලා කියන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom