Deiyo Sakki

uishara

Active member
  • Jul 2, 2008
    1,109
    12
    38
    39
    seeduwa
    mq;d mdi,a fkdwd fya;=j lshd mshd wmQre ,shqula tj,d
    deyyo.gif
    ^;syf.dv Wmfiak ,shk.u&
    tla Èkla mdi,a fkd.sh ;u orejdg ta i|yd fya;= okajd fkd;snqfKka o~qjï lrk nj mx;s Ndr .=rejrhd mjid ;sîu ksid Bg fya;= okajd mshl= úiska hjk ,o wmQre ms<s;=rla ms<sn|j ol=fKa .sx .Õ biau;af;a msysá mdi,lska jd¾;d fõ'

    fuh isiqkaf.a meñŒu ms<sn|j oeä wjOdkhla we;s ÈhqKq uÜgfï mdi,ls' Èkla wg jif¾ orejl= mdi,g fkdmeñ‚h o miqod Tyq Bg fya;= iys; ,smshla f.keú;a ;snqfKa ke;'
    B<Õ ojfia wïudg fyda ;d;a;dg lshd fkdjrojdu ,shqula ,shdf.k tkakehs mka;s Ndr .=re;=ud isiqjdg mjid ;sfí

    miqjod mshd tjd ;snqfKa flá ,smshls' ,smsh ÿgq .=reuy;dg iskdj kj;ajd .; fkdyels jQ w;r isiqjdgo iudj ,eìK' ta ,smsh fufiah'

    —wg jif¾ bf.k .kak ixÔj mq;d fmf¾od biafldaf,g kdfõ mjq,g mqxÑ mqf;la ,enqK ksidh' tal thdf.a jrola fkdfõ' ta ksid <uhdg ;,kak tmd'˜
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    unicode valin daapan ko

    onna mama damma ehenam, error fix kale na

    පුතා පාසල් නොආ හේතුව කියා පියා අපූරු ලියුමක් එවලා


    එක් දිනක් පාසල් නොගිය තම දරුවාට ඒ සඳහා හේතු දන්වා නොතිබුණෙන් දඬුවම් කරන බව පංති භාර ගුරුවරයා පවසා තිබීම නිසා ඊට හේතු දන්වා පියකු විසින් යවන ලද අපූරු පිළිතුරක් පිළිබඳව දකුණේ ගිං ගඟ ඉස්මත්තේ පිහිටි පාසලකින් වාර්තා වේ.

    මෙය සිසුන්ගේ පැමිණීම පිළිබඳව දැඩි අවධානයක් ඇති දියුණු මට්ටමේ පාසලකි. දිනක් අට වසරේ දරුවකු පාසලට නොපැමිණිය ද පසුදා ඔහු ඊට හේතු සහිත ලිපියක් ගෙනැවිත් තිබුණේ නැත.
    ඊළඟ දවසේ අම්මාට හෝ තාත්තාට කියා නොවරදවාම ලියුමක් ලියාගෙන එන්නැයි පන්ති භාර ගුරුතුමා සිසුවාට පවසා තිබේ

    පසුවදා පියා එවා තිබුණේ කෙටි ලිපියකි. ලිපිය දුටු ගුරුමහතාට සිනාව නවත්වා ගත නොහැකි වූ අතර සිසුවාටද සමාව ලැබිණ. ඒ ලිපිය මෙසේය.

    ”අට වසරේ ඉගෙන ගන්න සංජීව පුතා පෙරේදා ඉස්කෝලෙට නාවේ පවුලට පුංචි පුතෙක් ලැබුණ නිසාය. ඒක එයාගේ වරදක් නොවේ. ඒ නිසා ළමයාට තලන්න එපා.”
    ඍැචකහ උසඑය ූමදඑැ