Deiyo Sakki

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
37
Colombo 10.

ඔන්න යුනිකෝඩ් කරලා දුන්නා...
:)


විහිළුවෙන් පවුල් අවුල් කරන මිතුරාට මිතුරකුගෙන් හොඳ පාඩමක්


(මහනුවර ෂේන් සෙනෙවිරත්න*
ඇස් රතු වන විහිළු කර මිතුරන්ගේ පවුල් ආරවුල් ඇති කොට සතුටු වන අයකුට මුහුණදීමට සිදු වූ ඇබැද්දියක් පිළිබඳව මහනුවරින් වාර්තා විය.

ඔහු මහනුවර පෞද්ගලික ආයතනයක නිලධාරියෙකි. නිරන්තරයෙන් සැහැල්ලූ දිවි පෙවතක් ගත කරන ඔහුගේ විනෝදාංශය වූයේ කවුරුන් හෝ අවුලවා වින්දනයක් ලැබීමයි. යාළු හිතමිත‍්‍රාදීන්ටත් තම මිතුරු අඹු සැමියන්ටත් ඔහු ඇස රතු වන විහිළු කෙළේය.
ඔහුගේ මෙම ක‍්‍රියාවන්ට පාඩමක් ඉගැන්වීමට සිතාගත් මිත‍්‍රයෙක් උපායක් යෙදුවේය.

එදින ඉරිදා දිනයකි. මිතුරන්ට ලණු දෙන මිත‍්‍රයා නිවසේ රැුඳී සිටින මොහොතක ඔහුගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආවේය.

එහි සඳහන් වූයේ ”හෙට එන්න එපා හස්බන්ඞ් ගෙදර” යනුවෙනි. එම කෙටි පණිවිඩය බැලූවේ ඔහුගේ බිරියයි. කෙටි පණිවිඩය දැකීමත් සමග නිවෙසේ ගිනි ඇවිලෙන්නට පටන් ගත්තේය. පසු දින රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ යාමට ද නියම වී තිබිණි. ඔහු ඒ බව බිරියට ද කියා තිබිණි.

තම මිත‍්‍රයන්ට දෙන ගිනි තමන්ටම පත්තු වී ඇති බව තේරුම් ගත් ඔහු, කෙටි පණිවිඩය එවූ මිත‍්‍රයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ තමන් පත්ව සිටින අසරණ තත්ත්වයෙන් මුදවා ගන්නා ලෙසයි. මින් ඉදිරියට කිසිම යහළුවකුට හිත රිදෙන කිසිම විහිළුවක් නොකරන බවට ද ඔහු ප‍්‍රතිඥාවක් ලබා දුන්නේය.

Thanks Machan
:lol::lol::lol:


but ගොඩක් අය කියවන්න බැ කියන්නේ ඇයි ?
මේක unicode නෙවේ නේද ?

ow meka lankadeepa font aka
 

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    20100704032009.png

    Makka adaa me.... :baffled::baffled: