මගේ PC එකේ එක folder එකක් තියෙනවා ඒක delete කරාට ආයේ PC එක on කරනකොට එක එහෙමම තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? Delete කරන්න විදියක් දන්නව ද?

මගේ PC එකේ එක folder එකක් තියෙනවා ඒක delete කරාට ආයේ PC එක on කරනකොට එක එහෙමම තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? Delete කරන්න විදියක් දන්නව ද?

මොකක් ද ඒ? 3rd party software එකක් ද?unlocker
Torrent film එකක් තිබ්බා folder එකක් තමයි. Seeder ලා නැතුව අතරමඟ බාගෙට download වෙලා තිබ්බේහොල්මන් ෆිල්ම් එකක්වත් දාලා තිබ්බද.
ටොරන්ට් software එකේන් අයින් කරාද. කොහේ හරි ඔය ඩවුන්ලෝඩ් වෙන එක තාම ඇතිමොකක් ද ඒ? 3rd party software එකක් ද?
Torrent film එකක් තිබ්බා folder එකක් තමයි. Seeder ලා නැතුව අතරමඟ බාගෙට download වෙලා තිබ්බේ
------ Post added on Feb 19, 2022 at 11:24 PM
Torrent film එකක් තිබ්බා folder එකක් තමයි. Seeder ලා නැතුව අතරමඟ බාගෙට download වෙලා තිබ්බේ

නෑ දැන් එක ඇතුලේ කිසි දෙයක් නෑ නිකන් folder එක විතරයි.ටොරන්ට් software එකේන් අයින් කරාද. කොහේ හරි ඔය ඩවුන්ලෝඩ් වෙන එක තාම ඇති
නෑ ඇතුලේ කිසි දෙයක් නෑoka digatama download wenawa athi
නෑ එහෙම අවුලක් නෙවෙයි මේක නිකන් folder එක විතරයිvirus ekak neda puti. oya shortcut hadana virus ekada balapan. eka folder ekak neme exe ekak. folder icon eka thiyena
ට්රයි කරා හරි ගියේ නෑunlocker
------ Post added on Feb 19, 2022 at 11:37 PMIssara Unlocker kiyala software ekak thibba
dannam thiyenawda danne na
poddak hoyala balanna
නෑ දැන් එක ඇතුලේ කිසි දෙයක් නෑ නිකන් folder එක විතරයි.
නෑ ඇතුලේ කිසි දෙයක් නෑ
------ Post added on Feb 19, 2022 at 11:35 PM
එහෙමත් නෙවෙයි. SSD එකේ මොකක් හරි අවුලක් වගේ. කරන්න පුළුවන් හැම දේම වගේ කරාehenam internet ekata crash wela athi,,reboot karala baluwada
Unloker try කරා හරි ගියේ නෑIobit unlocker
එහෙමත් නෙවෙයි. SSD එකේ මොකක් හරි අවුලක් වගේ. කරන්න පුළුවන් හැම දේම වගේ කරා