Delete කරන්න බැරි folder එක delete කරන්නේ කොහොම ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    eth mokak hari deyak karanna mis wela athi , ekai folder eka apahu enne.
    එහෙම වෙන්නත් පුළුවන්. ඒත් permanent delete කරන්න අවුලක් නෑ. ආයේ පස්සේ log off හරි on කරපු ගමන් folder එක තිබ්බ විදියමයි. මටත් තේරෙන්නේ නෑ සීන් එක

    Browse from ACDsee & delete
    Thanks bro
    ------ Post added on Feb 19, 2022 at 11:57 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම වෙන්නත් පුළුවන්. ඒත් permanent delete කරන්න අවුලක් නෑ. ආයේ පස්සේ log off හරි on කරපු ගමන් folder එක තිබ්බ විදියමයි. මටත් තේරෙන්නේ නෑ සීන් එක

    Thanks bro
    ------ Post added on Feb 19, 2022 at 11:57 PM

    ehenam kollo IT expert kenek allala balapan.

    poddak @erozan gen ahala balapan
     
    • Like
    Reactions: B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    1. ඒ folder එකේ background process ඇති. ඒ කියන්නේ system එකට direct සම්බන්ධ folder එකක් වෙන්න ඇති.
    2. එහෙම නැත්නම් භාගෙට download වුණ එකක් වෙන්න ඇති
    3. එහෙමත් නැත්නම් temporary folder එකක් වෙන්න ඇති. temporary files/ folders නම් delete කරන්නත් බැහැ. delete කරත් ආයෙත් auto create වෙනවා

    මොකක්ද folder එක තියෙන path එක? මොනවද ඒක ඇතුළේ තියෙන්නේ?
     
    • Like
    Reactions: Rankira and B.Chat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ප්‍රොප්ටිස් රිඩ් ඔන්ලි අයින් කරලා
    Cmd එක ඇඩ්මින් ලෙස රන් කරන ගමන් එකෙන් ලොකේශන් එකට ගිහින්

    del /F c:\admin\thispc\desktop\deletethis.
     
    • Like
    Reactions: Rankira and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Try FileASSASSIN
    Thanks bro 👍

    winrar through ගිහින් බලල delete කරන්න. or CMD හරහා
    or linux boot කරල කරන්න

    delete karaata passe aye file create wenawada ehema naththam kalin file ekamada show wenne kiyala balanna
    Thanks bro 👍
    ------ Post added on Feb 20, 2022 at 4:05 PM

    මේක වින්ඩෝස් මැෂින් එකක් නේ? sfc /scannow රන් කරලා ස්කෑන් එක ඉවර වුනාට පස්සේ ඩිලීට් කරන්න බලන්න.
    හරි ගියේ නෑ
    ------ Post added on Feb 20, 2022 at 4:06 PM

    1. ඒ folder එකේ background process ඇති. ඒ කියන්නේ system එකට direct සම්බන්ධ folder එකක් වෙන්න ඇති.
    2. එහෙම නැත්නම් භාගෙට download වුණ එකක් වෙන්න ඇති
    3. එහෙමත් නැත්නම් temporary folder එකක් වෙන්න ඇති. temporary files/ folders නම් delete කරන්නත් බැහැ. delete කරත් ආයෙත් auto create වෙනවා

    මොකක්ද folder එක තියෙන path එක? මොනවද ඒක ඇතුළේ තියෙන්නේ?
    ඇතුලේ මුකුත් නෑ d:films/www
    ------ Post added on Feb 20, 2022 at 4:06 PM

    ප්‍රොප්ටිස් රිඩ් ඔන්ලි අයින් කරලා
    Cmd එක ඇඩ්මින් ලෙස රන් කරන ගමන් එකෙන් ලොකේශන් එකට ගිහින්

    del /F c:\admin\thispc\desktop\deletethis.
    හරි ගියේ නෑ
    ------ Post added on Feb 20, 2022 at 4:07 PM

    rmdir foldername
    or
    rm -r foldername
    බැලුවා හරිගියෙ නෑ
    ------ Post added on Feb 20, 2022 at 4:08 PM

    Safe mode eken gihilla balanna
    බලන්න ඕන 👍
    ------ Post added on Feb 20, 2022 at 4:08 PM

    dos walin delete karapan
    Command prompt එකෙන් බැලුවා
    ------ Post added on Feb 20, 2022 at 4:09 PM

    Oka Virus ekak
    නෑ virus එකක් නෙවෙයි bro වෙන් මොකක් හරි සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Feb 20, 2022 at 4:09 PM

    try to rename , can rename or cannot rename ?
    එහෙම කරත් delete කරන්න බෑ
    ------ Post added on Feb 20, 2022 at 4:11 PM
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,450
    113
    Did you try FileASSASSIN? It uses three methods. It has options to Delete on reboot, It can use the Windows normal delete function and it has it's own FileASSASSIN’s file removal system.
     
    • Like
    Reactions: B.Chat

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    oka system folder ekak wela wage

    oya torrent mugul software eka oka allagena innawa wage penne
    eka uninstall karanakam oka remove karanna ba
    oka tibba kiyala upset eka na ne

    එහෙම කරත් delete කරන්න බෑ
    ------ Post added on Feb 20, 2022 at 4:11 PM
     
    • Like
    Reactions: B.Chat
    delete black and white GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    Did you try FileASSASSIN? It uses three methods. It has options to Delete on reboot, It can use the Windows normal delete function and it has it's own FileASSASSIN’s file removal system.
    oka use kare num na thama.thanks bro👍

    oka system folder ekak wela wage

    oya torrent mugul software eka oka allagena innawa wage penne
    eka uninstall karanakam oka remove karanna ba
    oka tibba kiyala upset eka na ne
    E wage. Ow Eka tibbat awulak na. Ohomma tiyenna arinawa tawa poddak try karal
    ------ Post added on Feb 20, 2022 at 5:41 PM
     
    • Like
    Reactions: saja