Delete ජයවීර බයියෝ චුන් කරපු හැටි

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    මේක ටිකක් පරණ වීඩියෝ එකක්. ඉරාජ් එක්ක කරපු. ජෙපි චැනල් එකෙන් ඕනි ටික එඩිට් කරලා අරගෙන දාලා.
     
    මුං වගෙ දේශපාලන වහල්ලුන්ව 'delete' කරලා මදි, හරි නම් 'shred' කරලම දාන්න ඕන රටින්, ආයෙ 'recovery' කරගන්න බැරි වෙන්නම.

    Season 4 Nbc GIF by Good Girls
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    පොන්නයා දැන් දොඩවනවා ඇයි ඌ ඔය කියන එක උගේ සුපිරි මොළේට කලින් තේරුනේ නැද්ද?? මූ දැන් බබා වෙනවා. ඇයි ගෝඨා රාජපක්ශ පවුලේ කෙනෙක් නෙමෙයිද?? හය හතර දන්න එකෙක්ට උනත් ඕක තෙරුම් ගන්න පුලුවන්. මුගේ කෙප්ප කෙබර, නයි වේසි. මුන් වගේ එවුන්ව නිරුවත් කරලා ජුන්ඩට මිරිස් ගහලා පාරේ ඇදන් ගිහින් කොලොන්නාවේ කුනු කන්දට විසි කරලා දාන්න ඕනේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ දැන් ජනාධිපති සිහිනයක ඉන්නේ
    බලපං fb මාකටින් පාර
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Hi විභිෂණ කියක් ගෙවනවා ද කඩේ යනවා ට 🤣🤣
    ඔසාම මාත්තය ම්කෝ මේ 😂 ටිපෙර් වෙලා , උබේ ජොබ් එක මේකේ ඉන්න හැම්මෝම කරනවා කියලද හිතන්නේ 😂