DELETE ADMINISTRATOR ACCOUNT...........

WAMI7

Member
Dec 3, 2010
821
82
0
මට ලොකු උදව්වක් ඕනේ.මං කලින් use කරපු os එකේ තිබ්බ administrator accountඑක machine එක format කරාට පස්සෙත් තියෙනවා.මං අලුතෙන් administrator account එකක් හැදුවා.මට දැන් කලින් තිබුන administrator account එක delete කරන්න ඕනේ.කොහොමද කරන්නේ????




:baffled::baffled::baffled::baffled::baffled:

ඉතින් සෙට් ඒක කොහොමෙයි ජීවිතේ :rolleyes:.......
මමනම් සරනාගත වෙලයි ඉන්නෙ.:( මේ දවස් වල පුල් අස්පට්.:baffled: පවුල සුන්නද්දූලි වෙලා,පවුලට වැඩ පෙන්නන්න කියල තව කැලි දෙකක් කලා...:rolleyes: දැන් උන් දෙන්නත් මට පේන්න වෙන කොල්ලො දෙන්නෙක් එක්ක යනව!!!:angry::frown: දෙයියොත් ZooM කරල මටමයි තියන්නෙ!:oo: මටත් මාර අහේනිය, පෝන් එක රින් වෙනවද කියල බලාගන්නවත් මිස් කෝල් ගහන්න එකෙක් නෑ!:growl: මෙහෙම ඉදල බැරි නිසා ගියා මොබිටෙල් චැට් පෝන් එකෙන්.:nerd: අම්මියෝ ආයෙනම් ‍වැරදිලාවත් යන්නෙ නෑ!!:sorry:එතන වල් සන්ගීතයක්!!!:baffled: හිතේ තිබුනෙ හොද කෙල්ලෙක්, ලවු කරන්නම නොවුනත් හොද බොක්කක් ‍වගේ ෆිට් එකේ ඉන්න,දුක සැප කියද්දි කන් දෙකේ ඇගිලි නොගහගෙන අහගන ඉන්න කෙල්ලෙක් ‍හොයාගන්න නිසා තත්පරයක්වත් නාස්ති නොකර
මොබිටෙල් චැට් එකෙන් සමුගත්ත!:yes: දැන් ඒ වැ‍ඩෙත් සුන්, වෙලාව 11.30ට විතර,හිතේ තියන දුකත්,පාලුවත් නිසා Skype ලොග්වුනා!අලුත් වර්සන් එකේ ජර මර ගොඩයි,මමත් ඔහේ ඒක දි‍හා බලන් හිටිය. එකේ FaceBook කතාවක් තියනව ලාවට වගේ දැක්කෙ ඔන්න ඔයවෙලේ.:Dපොඩිකාලෙ ඉදන් හැම එකටම ඇගිලි ගහන කැත පුරුද්ද නිසා FaceBook Button එක උඩින් මවුස් එකේ කොකා තියල තදකොරා!:P අම්මට සිරි සැප කනේ කන අතේ!:lol: හැම User name එකක් ඉස්සරහම වගේ එයාලගෙ මෙබයිල් Number ‍එක තියනව!නිකන් පහනක් පැතූ මට සද හමුවුනා වගේ!:lol:
අද වැඩ අදම කරන්න කියල අපේ තාත්ත අම්මට කියනව දවසක් මම හොරෙන් අහන් හිටිය මතකයි!
7.gif
හැම එකටම නැතිවුනත් මට ඕනේ හය හතකට මිස් කෝල් ගැහුව එවෙලෙම!:rolleyes:අද උදේ නැගිටල බලද්දි ඒවයින් මට කෝල් බැක් කරල!!!!!!!:lol::rolleyes::cool::yes:

‍උදේ පාන්දර 9‍ට විතරElakiriයට කියන්නයි මේ ආවෙ!!!
1.gif


මෙහෙමයි ගොඩක් අය මේක දන්නව ඇති මම අද මේ කියන්නෙ මේ ගැන නෙදන්න පිරිසටයි!!:rolleyes:

බලන හැමෝගෙන්ම කමෙන්ටුවක් වගේම රෙප් එකකුත් බලාපොරොත්තු‍ වෙනව!!!
1.gif


1.මුලින්ම මෙකට Skype New Version එක ඕනෙ (Skype New version 5.0.0.152)

79985576.jpg


2.පස්සෙ Skype Home
Button එක කිලික් කරන්න!ඔය පල්ලෙහා රතුපාටින් මම කොටුකරල තියෙන්නෙ
1.gif


77061672.jpg


3.එතන තියනව
FaceBook කියල,ඒක කිලික් කරන්න

25569527.jpg


4.එතන FaceBook කියල නැත්නම් පහත විදියට කරන්න

35906553.jpg


5.ඊට පස්සෙ පල්ලෙහා මම රතුපාටින් කොටුකරල තියන Button එ
කිලික් කරන්න

77101293.jpg


6.පස්සෙ FaceBook, User name Password දිල ලොග්වෙන්න

57052995.jpg


7.එතනෙට ඔයාලට පෙනෙයි ඔයාලගෙ යාලුවන්ගෙ නම් ඉස්සරහින්
Call කියල තියනව.ඒක කිලික් කරල ඔයාට එයාගෙ Mobile Number එක ගන්න පුලුවන්!

35121387.jpg


8.ඒවගේම PhoneBook ගිහින් එකපාරට
ඔයාලගෙ හැම යාලුවක්ගෙම Mobile Numbers
ගන්නත් පුලුවන්!!!
1.gif


46258398.jpg


සැ.යු. සුලු පිරිසකගේ පමනක් Mobile Numbers පෙන්වන බව කරුණාවෙන් සලකන්න!!!

බලන හැමෝගෙන්ම කමෙන්ටුවක් වගේම රෙප් එකකුත් බලාපොරොත්තු‍ වෙනව!!!
අඩුතරමෙ Bump එකක්වත්!!!

1.gif


ඔන්න විස්වාස නොකරන අයට බලාගන්න

මම මේ වැ‍ඩේ කලින් නොකරෙ මෙහෙම අවසරයක් නැතුව කෙනෙක්ගෙ විස්තර දාන එක හරි නැති නිසා.බට් මම පුලුවන් විදිහට මම එයාට හානියක් නොවෙන්න ඔයාලට ඔප්පුකරන්නම්


බලන්න මෙතන එකක් පෙන්නන්නෙ නෑ

81131815.jpg


74811628.jpg


මෙන්න එයාව Skype පෙන්න හැ‍ටි

61066519.jpg



දැන් හරිද????
sfs