Deleted file recovery helppppppppp

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මම ගාව තියෙනවා crack එකක්, ගත්ත දවසේ ඉදන් ඒවා රිකවර් වෙනවා. හැබැයි නෙට් එකේ හොයා ගන්න නෑ
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mini tool power data recovery එකේ free version එකෙනුත් පුලුවන්. (Activate කරන්නැතුව)

    * හැබැයි අලුතෙන් recovery software එකක් install කරන්නවට වඩා portable එකක් pen එකකට දාලා, ඒකෙන් recover කළා නම් හොඳයි නේද.