Delivery failed Delivery attempt unsuccessful. Delivery address is incorrect

nishad.desilva

Active member
  • Feb 23, 2010
    437
    212
    43
    Machanla AliExpress eke items 2ka mehema wadila tiyenawa


    Delivery failed
    Delivery attempt unsuccessful. Delivery address is incorrect

    Tracking no: AE0000...

    Mokakda mekata karanna puluwan?

    TIA!
     
    • Like
    Reactions: kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඕකෙ carrierව contact කරන number එක තියෙනවා. ඒකෙන් කොළඹ office එකට කතා කරපුවාම, එතනින් තව number එකක් දෙයි.
    ඒකට කතා කරපුවාම ගෙදර තියෙන තැන අහලා අරන් එයි.
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    437
    212
    43
    AE kiyenda patanganne ?

    AE00000145..... ?

    139 awa deliver una

    AE00000126####XYH

    ඕකෙ carrierව contact කරන number එක තියෙනවා. ඒකෙන් කොළඹ office එකට කතා කරපුවාම, එතනින් තව number එකක් දෙයි.
    ඒකට කතා කරපුවාම ගෙදර තියෙන තැන අහලා අරන් එයි.

    +86 19168924306;(+94) 112514515

    Me lk number eka answer karanne na machan. Anith eka try kare na.
    ------ Post added on Sep 10, 2023 at 9:07 PM
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    owa enawa, oya doller 1-2-3 wage podi kali wenna ona. ithin oya ekakata ena eka padu nisa un collect karala eka para enne ban. shipping charges add un ewa nam aniwa genalla denawa
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අද Fardar Express එකෙන් ගෙනල්ලා දුන්නා. මුන් ඊයේ call කරලා අද delivery කරනවා කිව, කියපු විදිහටම කරා.
     
    • Like
    Reactions: nishad.desilva

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ඒත් එනව බන්. මගෙත් ඔහොම දාල තිබුන. දවස් දෙකකට විතර පස්සෙ ආව කුරියර් එකෙන්. උන් හිතලම එහෙම දානවද කොහෙද මොකක් හරි හේතුවකට
     
    • Wow
    Reactions: nishad.desilva

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Ada genath dunna machan. PromptXP eken genawe...

    Prompt XP එකට ඔයා කතා කලාද? ඊට පස්සෙ ද ගෙනත් දුන්නෙ?
    නැත්තං මුකුත්ම කියන් නැතුව එයාලම ගෙනත් දුන්නද?
     

    nishad.desilva

    Active member
  • Feb 23, 2010
    437
    212
    43
    Prompt XP එකට ඔයා කතා කලාද? ඊට පස්සෙ ද ගෙනත් දුන්නෙ?
    නැත්තං මුකුත්ම කියන් නැතුව එයාලම ගෙනත් දුන්නද?
    PromptXP ekata nam katha kare na. Fardar ekata call karama un kiwwa eka customs eken clear wela na kiyala.

    Itapasse dawasaka thamai Prompt eken call karala eka sarema genawe.