DELL පරිගණක Warranty Claim

*legend*

Active member
  • Jan 2, 2008
    1,359
    24
    38
    Machan mage lap ekath Dell habai mama gatte Barclays walin.mata tiyena gataluwa Barclays denne 1 year warranty ekak.eth Dell support center eke 2014 dakwa warranty ekak tiyenawa.mata poddak me gana pahadili karanawada ?
     
    aruna47

    Well-known member
  • Machan mage lap ekath Dell habai mama gatte Barclays walin.mata tiyena gataluwa Barclays denne 1 year warranty ekak.eth Dell support center eke 2014 dakwa warranty ekak tiyenawa.mata poddak me gana pahadili karanawada ?

    mama hitanne 1yr parts walath anik tika service walata. oya 2yrs 3yrs denawa kiwwata ganna giyama thama epa wenna. normally denne 1yrs standerd. ita wada wadi karaganna ona nam. oya computer shop walin warranty wadi karaganna epa. un unge wasiyata 20,000k withara aran. mona hari unama un thama hadala denna. dell warranty eka gathama. ubata ona thanaka inna agent kenak ta deela hada ganna puluwan. :yes::rolleyes:
     
    Thanks machan :)
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    machan ape nanda mata Bahrain walin dell Studio laptop 1k gennawa wit international warranty. monawa hari awulak giyoth Samsons IT lagen warranty claim kara ganna puluwan wei neda? mama danna ekekta warranty 1ka denna baha kiyala thiyanwa Bahrain walin genapu lap ekata. mata ehema wena 1k naha neda?? :)
     
    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    අම්මෝ.. තැන්කූ මචෝ මේක දැම්මට,

    මචන්, මගෙ කෙල්ලගෙ ලැප් එක කැඩිලා, උඹ කියපු විදියට මම බැලුවා Dell සයිට් එකේ, ඒකෙ තියෙන විදියට 2011/11 න් warranty expired.
    අරන් තියෙන්නෙ softlogic, තව මචන් මේ මෝඩයා warranty cards, bills එහෙමත් නැති කරගෙන ... :growl::growl:

    dell සයිට් එකෙන් warranty extend කරගෙන ෂේප් එකේ ගිහින් දුන්නොත් වැඩ මාට්ටු වෙයිද???

    aruna47

    Well-known member
  • අම්මෝ.. තැන්කූ මචෝ මේක දැම්මට,

    මචන්, මගෙ කෙල්ලගෙ ලැප් එක කැඩිලා, උඹ කියපු විදියට මම බැලුවා Dell සයිට් එකේ, ඒකෙ තියෙන විදියට 2011/11 න් warranty expired.
    අරන් තියෙන්නෙ softlogic, තව මචන් මේ මෝඩයා warranty cards, bills එහෙමත් නැති කරගෙන ... :growl::growl:

    dell සයිට් එකෙන් warranty extend කරගෙන ෂේප් එකේ ගිහින් දුන්නොත් වැඩ මාට්ටු වෙයිද???

    :no::no: no worries ehama kara kiyala aulak neha
     
    GAYANYAPA

    Member
    Nov 12, 2007
    3
    0
    0
    මම new information දීල submit කලාම transfer process එකට ටික දවසක් යි කියල message එකක් අව.dell එකෙන් කොහොමද inform කරන්නේ transfer process එක success උනාද නැද්ද කියල.එක දැනගන්න ක්‍රමයක් නැද්ද?