Dell 3521 Inspiron 15 Battery

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    එළකිරියේ ලැප්ටොප් දොස්තරලගෙන් ලොකු උදව්වක් ඕන.
    මගේ ලැප් එක Dell 3521 Inspiron 15 කියන ජාතියේ. බැටරිය Dell 65Wh Type: MR90Y 11.1V මොඩලය..

    ඊයේ උදේ ඉඳන් මගේ ලැප් එක පවර් කේබල් එක නැතුව on උනේ නැ. එකියන්නේ බැටරියෙන් විතරක් on උනේ නැ. එයේ උදේon කරන්න යද්දී ස්පිකර වලින් චුටි සද්දයක් ඇවිත් on නොවී හිටිය. පස්සේ මන් හිතුවේ කලින් දවසේ අපේ අයිය ගෙනිහින් තිබුන නිසා මේකේ බැටරිය බස්සල ගෙනත් තමයි. කියල. එනිසා මන් charge එකට ගැහුවා. පැය 3ක් යද්දී සාමාන්යෙන් ෆුල් charge වෙනවා. එත් එයේ බලන කොට තවමත් charging ලයිට් එක පත්තු වෙලා තිබුන. මන් එහෙම්ම පවර් කේබල් එක ගලවල on කරන්න බැලුවත් on උනේ නැ.
    පස්සේ පවර් කේබල් එක ගැහුවම ඔන් උනා. එවෙලේ බයෝස් ගිහින් බැලුවම battery performance normally කියල වැටිලා තිබුන.. ඕන් කලාම 76% කියල පෙන්වනවා(task bar eke)
    (මෙහෙම තියන කොට දිගටම charging ලයිට් එක පත්තු උනා) ඒ උනාට බැටරිය චාජ් වීමක් නම් උනේ නෑ. 76% ම තමයි..

    පස්සේ මන් එයේ රැ බැටරිය ගලවල දාල තියල අද උදේ හයි කරලා ඕන් කරන්න බැලුව. එතකොට බැටරිය chargin වෙන්නේ නැ කියල පෙන්වනවා. ඒවගේම ඉබේම bios වලින් මැසේජ් එකක් ඩිස්ප්ලේ උනා.(බැටරිය චාජ් වෙන්නේ නැ එක චෙක් කරන්න කියල වගේ එකක්.)

    ඊට පස්සේ මන් නිකමට බැටරිය ගලවල දමල පවර් කේබල් එක ගහල ඔන් කරන්න බැලුව, ලැප් එක වැඩ. දැන් මන් එහෙමයි මේ පොස්ට් එක ලියන්නේ..

    මට හිතාගන්න බැහැ එකපාරටම මේ උණු දේ ගැන. මන් නිතරම වගේ වැඩ කලේ පවර් කේබල් එක ගහගේනමයි. ඒ උනාට සතියකට සැරයක් විතර බැටරියෙන් වැඩ කරනවා 50% විතර වෙනකන්. ඒ වෙලාවට off කරලා තමයි චාජ් කරන්නත්.

    අයියගේ අතින් මුකුත් උනේ නෑ කියලත් හොදටම ෂුවර්. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ?? මට මේක හදා ගන්න පුලුවන්ද?? අලුත් බැටරියක් ගන්න වෙයිද? කියක් විතර වෙයිද?

    කරුමෙට වරන්ටිත් ඉවරයි. (යුනිටි ප්ලාසා එකෙන් ගත්තේ.)

    මන් මෙහෙම බැටරිය නැතුව ඩිරෙක් පවර් කේබල එකෙන් on කරන එක ලැප් එකට හොද නැද්ද කොහොමද??
    බැටරිය ගොඩ දාගන්න ක්‍රමයක් තියනවනම්...

    ස්තුතිය්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕෆ් කරලා චාජ් කරනවා වගේ කටයං දදා පාවිච්චි කරපු නිසා බැටරියෙන් වැඩ ගත්තෙත් නෑ :(
    ආය ලැප් එකට බැටරි දාන්න එපා වැඩක් නෑනෙ. UPS එකක් ගනිං :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියලා තියෙන කතාව කියවලා මගෙත් වයර් මාරු උනා...... :P

    මුල මැද අග තේරුමක් නෑ වගේනේ බං...... :P :rofl:

    බැටරියේ සහ ලැපේ බැටරිය වදින තැන කන්ටැක්ට් ටික (හොද කන්ටැක්ට් ක්ලීනර් එකකින්*) සුද්ධ කරලා දාපන්..... බඩු හරි යයි....... :yes:

    වැඩේ හරි නොගියොත් උස්සන් වරෙන් බලන්න....... :yes: :)

    *හොද කන්ටැක්ට් ක්ලීනර් එකකින් - තෙල් ගතිය හිටින අර CN44 ද මොකක්ද එකෙන් එහෙම සුද්ධ කරලා නහයෙන් අඩන්න එපා...... 3M හරි Servisol හරි පාවිච්චි කරපන්...... :yes: