Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Dell 3521 Inspiron 15 Battery
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියේ ලැප්ටොප් දොස්තරලගෙන් ලොකු උදව්වක් ඕන.

මගේ ලැප් එක Dell 3521 Inspiron 15 කියන ජාතියේ. බැටරිය Dell 65Wh Type: MR90Y 11.1V මොඩලය..

ඊයේ උදේ ඉඳන් මගේ ලැප් එක පවර් කේබල් එක නැතුව on උනේ නැ. එකියන්නේ බැටරියෙන් විතරක් on උනේ නැ. එයේ උදේon කරන්න යද්දී ස්පිකර වලින් චුටි සද්දයක් ඇවිත් on නොවී හිටිය. පස්සේ මන් හිතුවේ කලින් දවසේ අපේ අයිය ගෙනිහින් තිබුන නිසා මේකේ බැටරිය බස්සල ගෙනත් තමයි. කියල. එනිසා මන් charge එකට ගැහුවා. පැය 3ක් යද්දී සාමාන්යෙන් ෆුල් charge වෙනවා. එත් එයේ බලන කොට තවමත් charging ලයිට් එක පත්තු වෙලා තිබුන. මන් එහෙම්ම පවර් කේබල් එක ගලවල on කරන්න බැලුවත් on උනේ නැ.

පස්සේ පවර් කේබල් එක ගැහුවම ඔන් උනා. එවෙලේ බයෝස් ගිහින් බැලුවම battery performance normally කියල වැටිලා තිබුන.. ඕන් කලාම 76% කියල පෙන්වනවා(task bar eke)

(මෙහෙම තියන කොට දිගටම charging ලයිට් එක පත්තු උනා) ඒ උනාට බැටරිය චාජ් වීමක් නම් උනේ නෑ. 76% ම තමයි..

පස්සේ මන් එයේ රැ බැටරිය ගලවල දාල තියල අද උදේ හයි කරලා ඕන් කරන්න බැලුව. එතකොට බැටරිය chargin වෙන්නේ නැ කියල පෙන්වනවා. ඒවගේම ඉබේම bios වලින් මැසේජ් එකක් ඩිස්ප්ලේ උනා.(බැටරිය චාජ් වෙන්නේ නැ එක චෙක් කරන්න කියල වගේ එකක්.)

ඊට පස්සේ මන් නිකමට බැටරිය ගලවල දමල පවර් කේබල් එක ගහල ඔන් කරන්න බැලුව, ලැප් එක වැඩ. දැන් මන් එහෙමයි මේ පොස්ට් එක ලියන්නේ..

මට හිතාගන්න බැහැ එකපාරටම මේ උණු දේ ගැන. මන් නිතරම වගේ වැඩ කලේ පවර් කේබල් එක ගහගේනමයි. ඒ උනාට සතියකට සැරයක් විතර බැටරියෙන් වැඩ කරනවා 50% විතර වෙනකන්. ඒ වෙලාවට off කරලා තමයි චාජ් කරන්නත්.

අයියගේ අතින් මුකුත් උනේ නෑ කියලත් හොදටම ෂුවර්. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ?? මට මේක හදා ගන්න පුලුවන්ද?? අලුත් බැටරියක් ගන්න වෙයිද? කියක් විතර වෙයිද?

කරුමෙට වරන්ටිත් ඉවරයි. (යුනිටි ප්ලාසා එකෙන් ගත්තේ.)

මන් මෙහෙම බැටරිය නැතුව ඩිරෙක් පවර් කේබල එකෙන් on කරන එක ලැප් එකට හොද නැද්ද කොහොමද??

බැටරිය ගොඩ දාගන්න ක්රමයක් තියනවනම්...

ස්තුතිය්.

[QUOTE="සුදු පුතා, post: 17330735, member: 511534"] [SIZE="3"]එළකිරියේ ලැප්ටොප් දොස්තරලගෙන් ලොකු උදව්වක් ඕන. මගේ ලැප් එක[COLOR="Red"] Dell 3521 Inspiron 15[/COLOR] කියන ජාතියේ. බැටරිය [COLOR="red"]Dell 65Wh Type: MR90Y 11.1V[/COLOR] මොඩලය.. ඊයේ උදේ ඉඳන් මගේ ලැප් එක පවර් කේබල් එක නැතුව on උනේ නැ. එකියන්නේ බැටරියෙන් විතරක් on උනේ නැ. එයේ උදේon කරන්න යද්දී ස්පිකර වලින් චුටි සද්දයක් ඇවිත් on නොවී හිටිය. පස්සේ මන් හිතුවේ කලින් දවසේ අපේ අයිය ගෙනිහින් තිබුන නිසා මේකේ බැටරිය බස්සල ගෙනත් තමයි. කියල. එනිසා මන් charge එකට ගැහුවා. පැය 3ක් යද්දී සාමාන්යෙන් ෆුල් charge වෙනවා. එත් එයේ බලන කොට තවමත් charging ලයිට් එක පත්තු වෙලා තිබුන. මන් එහෙම්ම පවර් කේබල් එක ගලවල on කරන්න බැලුවත් on උනේ නැ. පස්සේ පවර් කේබල් එක ගැහුවම ඔන් උනා. එවෙලේ බයෝස් ගිහින් බැලුවම battery performance normally කියල වැටිලා තිබුන.. ඕන් කලාම 76% කියල පෙන්වනවා(task bar eke) (මෙහෙම තියන කොට දිගටම charging ලයිට් එක පත්තු උනා) ඒ උනාට බැටරිය චාජ් වීමක් නම් උනේ නෑ. 76% ම තමයි.. පස්සේ මන් එයේ රැ බැටරිය ගලවල දාල තියල අද උදේ හයි කරලා ඕන් කරන්න බැලුව. එතකොට බැටරිය chargin වෙන්නේ නැ කියල පෙන්වනවා. ඒවගේම ඉබේම bios වලින් මැසේජ් එකක් ඩිස්ප්ලේ උනා.(බැටරිය චාජ් වෙන්නේ නැ එක චෙක් කරන්න කියල වගේ එකක්.) ඊට පස්සේ මන් නිකමට බැටරිය ගලවල දමල පවර් කේබල් එක ගහල ඔන් කරන්න බැලුව, ලැප් එක වැඩ. දැන් මන් එහෙමයි මේ පොස්ට් එක ලියන්නේ.. මට හිතාගන්න බැහැ එකපාරටම මේ උණු දේ ගැන. මන් නිතරම වගේ වැඩ කලේ පවර් කේබල් එක ගහගේනමයි. ඒ උනාට සතියකට සැරයක් විතර බැටරියෙන් වැඩ කරනවා 50% විතර වෙනකන්. ඒ වෙලාවට off කරලා තමයි චාජ් කරන්නත්. අයියගේ අතින් මුකුත් උනේ නෑ කියලත් හොදටම ෂුවර්. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ?? මට මේක හදා ගන්න පුලුවන්ද?? අලුත් බැටරියක් ගන්න වෙයිද? කියක් විතර වෙයිද? කරුමෙට වරන්ටිත් ඉවරයි. (යුනිටි ප්ලාසා එකෙන් ගත්තේ.) මන් මෙහෙම බැටරිය නැතුව ඩිරෙක් පවර් කේබල එකෙන් on කරන එක ලැප් එකට හොද නැද්ද කොහොමද?? බැටරිය ගොඩ දාගන්න ක්රමයක් තියනවනම්... ස්තුතිය්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom