Dell 3521 Laptop Offer

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙකේම පුලුවන්ද? අම්ම ගායි..:shocked:
    මම අහුවේ දෙල් එකේ.
    :love:

    :yes: Toshiba එකට තෑගි දුන්නා නේද අවුරුදු දෙකක්ම....... උන්ට වැරදිලාද කොහෙද...... :P

    ඩෙල් එක මම හොයලා බලන්නම්...... :D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,311
    1,361
    113
    Colombo
    :frown: එහෙනම් ඉතින් HP එකත් මම හෙමින් සීරුවේ බලන්නම්..... නිකන් හදිස්සි වෙන්න ඕනා නෑ නේ....... :no:

    mae week eke balala korala hadala dennako
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :yes: Toshiba එකට තෑගි දුන්නා නේද අවුරුදු දෙකක්ම....... උන්ට වැරදිලාද කොහෙද...... :P

    ඩෙල් එක මම හොයලා බලන්නම්...... :D
    අඩේ ඔව් මම ඕක අහන්න හිටියේ. වොරන්ටිය ඉවර වෙන්නේ 2015දි කියල තියෙන්නේ.:Pඒක සිරාද?:love:
    මල් 7නේ
    :love::love::love::love::love::love::love:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: i3 Dedicated VGA හොයන්න අමාරුයි..... i5 දෙන්නම්..... ඔන්න මහින්ද මාමි නිසා, ආයෙත් ගණන් වැඩි වේගෙන එනවා බඩු වල........ :angry:

    :shocked: mahindage .... :angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ ඔව් මම ඕක අහන්න හිටියේ. වොරන්ටිය ඉවර වෙන්නේ 2015දි කියල තියෙන්නේ.:Pඒක සිරාද?:love:
    මල් 7නේ
    :love::love::love::love::love::love::love:

    :rofl: එක පාර ඔයාගෙයි, කිරියෙම තවත් කෙනෙක්ගෙයි (පුත්තලමේ එකෙක්) වොරන්ටි වලට දැම්මා..... ටොෂිබා උන්ට ආතල් එකක් ගිහින්ද කොහෙද..... දෙන්නගෙම රෙජිස්ටර් නම්බර් එකමයි...... :P වොරන්ටිත් අවුරුදු දෙකක්..... :yes: බලමු ටික දවසකින් අවුලක් නැත්නම්, සද්ද නැතුව හිටපන්..... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    3years warranty dena time eka tikak extend karannakoo... :(

    :no: බෑ..... :no:

    අද එකෙක් ඈවිල්ලා, 3 Years Warranty එක්ක මෙච්චර අඩු මොකද කියලා අහන්න ගත්තා...... මට එපා උනා..... අපි අඩුවට, අවුරුදු තුනක, ඒජන්ට් වොරන්ටිත් එක්ක දීලත්, අපිව Sure නෑ..... හරියට අපි දෙන්න යන මුල්ම ලැප් එක ගන්න හදන එකෙක් වගේ ආව පොර....... :lol: මට එපා උනා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan mata thama uba karana eka pahadili ne..:rolleyes:

    uba karanne api kiyana model ekak genath denawada? nettam stock eke thiyena ewa sell karanawada?? :confused::confused:

    uben ahuwata uba kiyanneth nene.. :angry::angry:

    :oo: Dealers ලා කියලා කට්ටියක් අහලා තියෙනවද......?? :rolleyes:

    ආන්න ඒක අහලා තියෙනවා නම්, මම ඩීලර් කෙනෙක්.....

    Dell වලට Softlogic

    Toshiba වලට Abans / Jhon Keells

    ආන්න ඒවායින් ඩීලර්ට දෙන ප්‍රමෝෂන් තමා, මම කිරියේ සෙට් එකට දෙන්නේ...... :yes:

    ඕකත් තේරෙන්නේ නැත්නම්, මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.... පැහැදිලි කරලා දෙන්නම්...... :yes: :D
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    :no: බෑ..... :no:

    අද එකෙක් ඈවිල්ලා, 3 Years Warranty එක්ක මෙච්චර අඩු මොකද කියලා අහන්න ගත්තා...... මට එපා උනා..... අපි අඩුවට, අවුරුදු තුනක, ඒජන්ට් වොරන්ටිත් එක්ක දීලත්, අපිව Sure නෑ..... හරියට අපි දෙන්න යන මුල්ම ලැප් එක ගන්න හදන එකෙක් වගේ ආව පොර....... :lol: මට එපා උනා..... :angry:
    :angry: okava hoyagena gihin gahala enna one..:angry:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Dell 3521
    Intel i3-3217U 1.8GHz
    Memory 4GB
    Hard Disk 500GB
    Screen 15.6 "

    OS : DOS

    1 Year Local Dell Warranty - Rs. 63,000/-

    Free Virus Guard with Windows 8 OS - Rs. 13,500/-

    3 Year Warranty is available only for Dell Latitude & VOSTRO.

    VOSTRO - Rs. 120,000/- for 3460 i5-3230 4GB 500GB Win 8 Pro OS



    Contact E-Globe Solutions Pvt Ltd
    0777-802534
     
    Last edited: