මචන්ලා මට ලුකු උදව්වක් ඔන බන්
මෙකයි මචො සින් එක මම හාහා පුරා කියල ලෑප් එකක් ගත්තා
Dell 3521-dedicated 1GB vga
මෙකෙ මචො ටච් පෑඩ් එකෙන් වෑඩ කරනකොට කසර් එක වෙව්ල වෙව්ල නෙ එහාට මෙහාට යන්නෙ(MOVE වෙන්නේ)
ටිකක් වෙලා වෑඩ කරනකොට හරි යනව සමහර වෙලවට කිසි අව්ලක් නතුව වෑඩ කරනවා
මම මෙ ජාතියෙ වෙන ලෑප් එකකත් බෑලුවා අකෙත් මෙ සින් එල ලාවට වගෙ තියෙනවා
මට දෑනගන්න ඔන මචන්ලා මෙ සින් එක හෑටිද නෑත්නම් මෙක ලෙඩක්ද කියලා

මෙකයි මචො සින් එක මම හාහා පුරා කියල ලෑප් එකක් ගත්තා
Dell 3521-dedicated 1GB vgaමෙකෙ මචො ටච් පෑඩ් එකෙන් වෑඩ කරනකොට කසර් එක වෙව්ල වෙව්ල නෙ එහාට මෙහාට යන්නෙ(MOVE වෙන්නේ)

ටිකක් වෙලා වෑඩ කරනකොට හරි යනව සමහර වෙලවට කිසි අව්ලක් නතුව වෑඩ කරනවා මම මෙ ජාතියෙ වෙන ලෑප් එකකත් බෑලුවා අකෙත් මෙ සින් එල ලාවට වගෙ තියෙනවා
මට දෑනගන්න ඔන මචන්ලා මෙ සින් එක හෑටිද නෑත්නම් මෙක ලෙඩක්ද කියලා



