thanx machoඕක එච්චර ගණන් ගන්න දෙයක් නෑ... අනිවා, ඔයාගේ ලැප් එකේ, ටච් පෑඩ් එකේ තෙල් වගේ ගෑවිලා ඈති..... සර්වියට් පේපර් එකකින් හොදට ටච් පෑඩ් එක පිහිදාලා දාලා බලන්න......අනිවා හරි යයි......
![]()
Welcome Bro!!! wena karanna deyak na machan drivers update(try Driver pack 14) karala settings walin tikak speed karaganna puluwan wei eth awula hariyatama hari yanne na oka oya model ekema thiyena awulak....oka kohomath oya ledeta maru karana ekak na![]()
![]()
![]()
![]()
![]()
වෙන මොකට ඔය ඩ්‍රයිවර් පැක් අරක මේකෙන් ඩ්‍රයිවර්ස් දැම්මත්, ලැපකට දාන්න ඕනා ඔරිජිනල් ඩ්‍රයිවර්ස්.........

ahemada macho
speed wadikarama ne bn lede wadi wenne.
Driver pack 14?
macho meka hardware case akadda natnam software sin akadda
Oya case eka nam oya model eke hardware awulak kiyalai mata hithenne...
