Dell 5570 help?

ESL

Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    මචන්ලා මෙන්න මේකයි case එක. මම 2018/07/29 softlogic එකෙන් dell 5570 lap එකක් ගත්තා. ඔක්කොම check කලා. හැබැයි මට sounds නම් check කරන්න මතක් උනේ නැහැ. ගෙදර ඇවිල්ලා දවස් දෙකක් තුනක් පාවිච්චි කරද්දී තමා තේරුනේ 3.5mm out එකේ sounds වල පොඩි crackling sound එකක් එනවා කියලා. ඒක ලොකුවට තේරෙන්නේ නැහැ බන්. එත් හොඳට music වලට කන පුරුදු කෙනෙකුට ඒක හොඳටම තේරෙනවා.

    මම කරන්න පුළුවන් හැම දේම කලා. drivers update කලා. drivers uninstall කරලා බැලුවා. windows අලුතෙන් දාලා update disable කරලා බැලුවා. net එකේ forum වල තියෙන හැම දේම වගේ කලා. වැඩක් උනේ නැහැ.

    ඒක නිසා මන් softlogic එකට අපහු භාණ්ඩේ ගිහින් දුන්නා. දැනට සතියක් වෙනවා. dell service එකෙන් මට කතා කරලා කිව්වා sounds වල එහෙම case එකක් නැහැ කියලා. මට හිතා ගන්න බැහැ මොකක්ද කරන්නේ කියලා. මන් අලුත් භාණ්ඩයක් උන්ගෙන් ඉල්ලන්නද? 100,000+ ගෙවලා ලෙඩ තියෙන ලැප් එකක් තියා ගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ වගේ සිද්දිවලට මුණ දීපු අය ඉන්නවනම් තමන්ගේ experience එක මෙතන share කරන්න පුලුවන්නම් මට වගේම තව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,608
    17,502
    113
    Nothings wrong with your laptop. Its just your earphones aren't fully compatible with your laptop. Either try a different pair or change sound settings
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,343
    4,617
    113
    Un inna thena sound dala pennanna
    If not hithey sekeyta wennathi ehema hitenne
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ube headphone wala case ekakda dan ne poddak wena ekak dala balanna mokakda ube headphone model eka?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගෙත් තියෙන්නෙ 13.3 Dell එකක්,Sony ඉයර් පෝන් එකක් පාවිච්චි කරන්නෙ Volume 10ට වැඩි කරොත් ඔහොම cracking සද්දයක් එනව..මම හිතන්නෙ ලැප් එකේ ඈම්ප් එක හොඳ අවුට්පුට් එකකට හදල තියෙනව අපි ප්ලග් කරන ඒව ඈම්ප් එකට ඔරොත්තු දෙන්නෙ නෑ :)
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    dan ena dell wage branded machine issara wage quality na ban......
    habai iye brand new asus ekakata windows gahala drivers , software damma paya bagayai giye.... anithwata api paya 1.5k illanawa
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එවුන් ලගට ඔයාගේ හෙඩ්ෆොන් එකම ගෙනියලා දාලා බලලා වෙනස පෙන්නුම් කරන්න. එතකොට මොනවාගේ උත්තරයක් ද ලැබෙන්නේ කියලා බලන්න. සතියක් වගේ කාලයක් ගිය එකේ තේරුමක් තියෙන්නත් ඕන නෙ.