Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dell 5th Generation Laptops.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ හැඩකාරයි කටකාරයි නංගී යන්න එපා...

කාඩ් එක දීලා පේ කරලා.. HP ගන්න සොදා...

සුර ලොව පේන සැප ගාව මා දා යන්න එපා..

නැන්දට ඇහිලා උඩුකුරුව වහලේ ඉන්න හොදා..

යෝ ....

Hp ලැප් දැං ට්රෙන්ඩ් එක නේ..

ලඩි ටොශීබා ලා දැං දුවනවනේ..

Asus ලැප් අරගෙන පිස්සු හැදේ...

Dell එහෙමත් තියෙනවා නංගි බදේ...

ඔය හොර පාරෙ ලැප් නෑ අපි ලග තියෙන්නෙ..

ඔරි ඔරිජිනල් තමයි කවදත් කරන්නෙ...

ලැපක් ගත්තොතින් සත්තයි කියන්නෙ...

අන්ඩවෙයා දෙන්නං දවල් බුෆේ එකක් නෙ...

සුදු සුදු නංගිලා ටෙක් ස්මාට් අස්සේ...

නැන්දා නැති හින්දා මාත් ඒක අස්සේ..

මොනවා කරනවද මන්දා වැස්සේ...

මටත් හරි ආතල් කවුරුත් නෑ දැක්කේ..

නැන්දා එනකොට cctv පෙනෙන්නේ..

එහෙං මෙහෙං අමුනගෙනයි නංගිලා දුවන්නෙ..

දාඩිය පිහදං මාත් දෙකට නැවෙන්නෙ...

නැන්දා හරි සැරයි.. එකපාරයි කියන්නෙ...

HP ලැප් එක නැගලම යන්නේ..

Dell සහ Assus සප් එක දෙන්නේ...

මැරුණ ටොශීබා නෑ ආයෙත් කියන්නෙ..

එන්න මල්ලි ගන්නකෝ නිකං වගේ පුදන්නෙ..

ස්ලිට් එක ලග අපි දානකොට හුරේ...

ලස්සන නංගිලා යනවා මගෙ කරේ....

නැන්දා දෙනකොට කොස්සෙං පාර වැරේ...

අම්මට සිරි... මේ වලං ගැට්ට කරේ...

උඹ හැඩකාරයි කටකාරයි නංගී යන්න එපා...

කාඩ් එක දීලා පේ කරලා.. HP ගන්න සොදා...

සුර ලොව පේන සැප ගාව මා දා යන්න එපා..

නැන්දට ඇහිලා උඩුකුරුව වහලේ ඉන්න හොදා..

[QUOTE="Dinushasankalpa, post: 18390294, member: 169735"] [SIZE=4]උඹ හැඩකාරයි කටකාරයි නංගී යන්න එපා... කාඩ් එක දීලා පේ කරලා.. HP ගන්න සොදා... සුර ලොව පේන සැප ගාව මා දා යන්න එපා.. නැන්දට ඇහිලා උඩුකුරුව වහලේ ඉන්න හොදා.. යෝ .... Hp ලැප් දැං ට්රෙන්ඩ් එක නේ.. ලඩි ටොශීබා ලා දැං දුවනවනේ.. Asus ලැප් අරගෙන පිස්සු හැදේ... Dell එහෙමත් තියෙනවා නංගි බදේ... ඔය හොර පාරෙ ලැප් නෑ අපි ලග තියෙන්නෙ.. ඔරි ඔරිජිනල් තමයි කවදත් කරන්නෙ... ලැපක් ගත්තොතින් සත්තයි කියන්නෙ... අන්ඩවෙයා දෙන්නං දවල් බුෆේ එකක් නෙ... සුදු සුදු නංගිලා ටෙක් ස්මාට් අස්සේ... නැන්දා නැති හින්දා මාත් ඒක අස්සේ.. මොනවා කරනවද මන්දා වැස්සේ... මටත් හරි ආතල් කවුරුත් නෑ දැක්කේ.. නැන්දා එනකොට cctv පෙනෙන්නේ.. එහෙං මෙහෙං අමුනගෙනයි නංගිලා දුවන්නෙ.. දාඩිය පිහදං මාත් දෙකට නැවෙන්නෙ... නැන්දා හරි සැරයි.. එකපාරයි කියන්නෙ... HP ලැප් එක නැගලම යන්නේ.. Dell සහ Assus සප් එක දෙන්නේ... මැරුණ ටොශීබා නෑ ආයෙත් කියන්නෙ.. එන්න මල්ලි ගන්නකෝ නිකං වගේ පුදන්නෙ.. ස්ලිට් එක ලග අපි දානකොට හුරේ... ලස්සන නංගිලා යනවා මගෙ කරේ.... නැන්දා දෙනකොට කොස්සෙං පාර වැරේ... අම්මට සිරි... මේ වලං ගැට්ට කරේ... :baffled: උඹ හැඩකාරයි කටකාරයි නංගී යන්න එපා... කාඩ් එක දීලා පේ කරලා.. HP ගන්න සොදා... සුර ලොව පේන සැප ගාව මා දා යන්න එපා.. නැන්දට ඇහිලා උඩුකුරුව වහලේ ඉන්න හොදා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom