Dell Inspiron 14-5458
Highlights
Intel Core i5-4210U Processor
8GB DDR3
1 TB Hard Drive
14.0-Inch Touchscreen Display
Integrated Graphics
Windows 8.1
මේක 95,000/= ලාබදා?
දන්නා අයිඅ කෙනෙක් ඇහුවේ මේක මේ ගානට ලාබදා කියල.
වෙන එව්වා suggest කරන්ඩ එපා. මේක මේ ගානට ලබද කියන්ඩ එච්ච්චරයි.
ස්තුති
P.S:
මම එයට කිව පාඩුයි කියල. දැන් වැඩේ close. පුළුවන් නම් මේකට උත්තරයක් දෙන්ඩකෝ
iPhone 4 Unlock කරන්නේ කොහොමද?
http://elakiri.com/forum/showthread.php?p=19449940

Last edited: