Dell Lap - Install Mac Os

charith077

Well-known member
  • Jul 13, 2010
    1,886
    602
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පිංවතෙක් සිටිද මැක් ඔඑස් එක දාපු. මගේ ගාව ඩෙල් අයි3 තර්ඩ් ජෙන් එකක් තියෙනවා මට මැක් ඔඑස් එක දාගන්න ඔනි මං ගෙම්ස් නම් ගහන් නැ කොරල් , ඇඩෝබි ටික රන් කරගන්න ඔනි. ගුණ දොස් සහ දාගන්න විදිය කියන්ඩ මිතුරේ...
    -ඩ්‍රයිවස් අවුලක් නැද්ද
    -තව අඩු පාඩු මොනාද වින්ඩොස් වල තියෙන එවාට අමතර..
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    math daganna baluwe. desktop walata awulak nadda? math graphics wada walata ona wenawa ekai
    Desktop ඒවාට th daanna kalin motherboard supports blnna. Network cards blnna. හොඳ graphic card ekak දැම්මොත් goda.. කිසි awlk nathuwa වැඩ krnna puluwan. Man mage lap eke (wifi & Bluetooth arenna) කිසි awlk nathuwa වැඩ kalaa.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    hackintosh daala xcode, ios simlator eka run karanna puluwanda?
    ඒවා නම් මං check කලේ නෑ. ඒත් app store එකෙන් software download කරලා වැඩ කලා. Office 365 එක. imessege, face time නම් හදන්න ගියේ නැ. GPU එක හොඳ නම් කිසිම awlk na.
    Poddak katta කන්න ඕනි ඉතින් මුලින්. Sound, trackpad එහෙම ගොඩ දාගන්න ලැප් වල. ඩෙස්ක්ටොප් නම් awlk වෙන එකක් නෑ කොහොම th.
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ThinkPad T431s lap aken mac os walin danna puluwan da
    Awlk වෙන එකක් නැ bro.. ඒ හැබැයි data ටික back up krla thyagnna ඕනි මොනව කරන්නත් kalin. Aniwaryen hard eke partition table wenas wenawa mac os දානකොට. Try ekak deela blnna. Mac os daala Lap ekata mukuth උනා කියල කොහේවත් මන් දැකල නෑ. මන් උඩ daala thyena link eken image file eka aran Transmac software eken pen ekata ගහලා daala බලන්න.