මචාන්zz ලා මට තියෙන්නෙ Dell Inspiron 1440 lap එකක්
දැන් මාස 3ක විතර ඉඳලා ඒකෙ ඇඩෑප්ටරෙන් අමුතු Humming noize එකක් ආවා
ඊයෙ එකට Power ලැබුන කියල light පෙන්නන එක on උනේ විටින් විට
දැන් නම් වෙන්නෙම නෑ වගේ

මචන්zzලා මේකෙ ඇඩෑප්ටරේ ගිහින් ද??
මට අලුත් එකක් ගන්න වෙයි ද?

මේකට ඕනම Dell Laptop model එකක adapter එකක් හරි යනව ද??
කීයක් විතර වෙයි ද ලංකාවෙ price එකෙන්
Please help me machanzzlaa
මම දැනුත් එන්නෙ ලැපේ චාජ් එක 46% තියාගෙන.
Input: 100-240 V~1.5 A (50-60Hz)
Output: 19.5 V ~4.62 A

Last edited:

tnx malaya