මචංලා,
මට ඉහත ඉදිරිපත් කර තිබෙන features තියෙන dell ලැප්ටොප් එකක් කොළඹින් අඩුවටම ගන්න තියෙන්නේ කොහෙන්ද ?
කීයකටද කියල කියන්න පුළුවන්ද ?
සිංහල කඩයක් වියයුතුය .......
මෙහෙම ලැපකට අපිට 1TB HHD එකක් ගහන්න පුළුවන්ද ?