Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dell or Acer or Asus?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ මෙතන වටිනාම දෙයක් දාල නැහැනේ..

ACER එකේ තියෙන්නේ 1080p Full HD (1920 x 1080) resolution තියෙන ඩිස්ප්ලේ එකක්..අනිත් එක එකේ VGA එක nVidia GeForce 940MX (දැන් නම් දෙන්නේ මේකද දන්නේ නැහැ..මුල් සෙට් එකේ දුන්නේ මේක)..

මමත් මුලින් Brand එක නිසාම ASUS එක තමයි ගන්නම හිටියේ (මොකද මුලින් ACER එකේ දුන්නෙත් 1366x768 ඩිස්ප්ලේ එක)

පස්සේ ACER එකේ ඩිස්ප්ලේ එක සහ VGA එක නිසා මම ACER එක ගන්නේ..අනික, මගේ අයියගේ ලැප්ටොප් එකත් ACER..2010 දී ගත්තේ මෙට්රොපොලිටන් එකෙන්..තාම කිසි අවුලක් නැහැ..හොඳට වැඩ කරනවා.

මම නම් කොහොමත් ACER ලැප් එක ගත්ත ගමන් තව RAM එක වැඩි කරගන්නවා..එක්කෝ 8GB කරගන්නවා, නැත්තන් 12 GB කරගන්නවා...තව SSD එකකුත් ගහගන්නවා...

ASUS නරකයි කියනවා නෙමෙයි, ASUS එකේ 1080p display එකක් දුන්න නම් මමත් අනිවා ගන්නේ එක..මොකද ASUS එකේ build quality එක හොඳයි..හැබැයි මේ ලඟදි ASUS පෝලිමට ගත්ත මගේ යාලුවෝ කීප දෙනෙකුගේ එක එක ලෙඩ ආව ගත්ත ගමන්ම..එහෙම ලෙඩ ආවයි කියල ASUS Brand එක සවුත්තුයි කියන එකෙක් නෙමෙයි මම..මට ඇත්තටම ඩිස්ප්ලේ එක හොඳ උනා නම් මම අනිවා ගන්නේ අසූස් එක..

Dell එකටත් මට හිත ගියා මුලින්...හැබැයි එකේ USB 3.0 ports එකයි තියෙන්නේ..USB 2.0 දෙකක් තියෙනවා..මදි බන්..ඒ වගේම එකේ HDMI port එකක් නැහැ..(හැබැයි සොෆ්ට්ලොජික් එකේ එකාගෙන් මම ඇහුවම ඌ කිව්වා User Manual එකේ බලන්න කියල..මම එක කලින් බලල තිබුනේ..මම කිව්වා එකේ HDMI දෙන්නේ නැහැ කියල දාල තියෙනවා කියල..මූ පිළිගත්තෙම නැහැ..මම පස්සේ පෙන්නුවා..පස්සේ මේකා කියනවා, ලංකාවට දැන් මේ එන ස්ටොක් එකට උන් ස්පෙෂලි කියවල HDMI Port එක දම්මගේනලු තියෙන්නේ  )

හැබැයි මේ ලඟදි මම දැක්ක කොහෙහරි තියෙනවා ඔය මොඩල් එකේ HDMI තියෙනවා කියලත්..අනේ මන්ද..

ASUS එකෙන් දැන් දුන්න නම් 1080p display තියෙන ලැප් එකක්, මම අනිවා ගන්නේ ASUS එකක්..

ඕල් ද බෙස්ට්!

උඹට පිස්සුද යකෝ බොරු දාන්නේ?

Dell - USA

ACER - TAIWAN

ASUS - TAIWAN

[QUOTE="pranathlcp, post: 20037203, member: 225352"] [SIZE="4"]උඹ මෙතන වටිනාම දෙයක් දාල නැහැනේ.. ACER එකේ තියෙන්නේ 1080p Full HD (1920 x 1080) resolution තියෙන ඩිස්ප්ලේ එකක්..අනිත් එක එකේ VGA එක nVidia GeForce 940MX (දැන් නම් දෙන්නේ මේකද දන්නේ නැහැ..මුල් සෙට් එකේ දුන්නේ මේක).. මමත් මුලින් Brand එක නිසාම ASUS එක තමයි ගන්නම හිටියේ (මොකද මුලින් ACER එකේ දුන්නෙත් 1366x768 ඩිස්ප්ලේ එක) පස්සේ ACER එකේ ඩිස්ප්ලේ එක සහ VGA එක නිසා මම ACER එක ගන්නේ..අනික, මගේ අයියගේ ලැප්ටොප් එකත් ACER..2010 දී ගත්තේ මෙට්රොපොලිටන් එකෙන්..තාම කිසි අවුලක් නැහැ..හොඳට වැඩ කරනවා. මම නම් කොහොමත් ACER ලැප් එක ගත්ත ගමන් තව RAM එක වැඩි කරගන්නවා..එක්කෝ 8GB කරගන්නවා, නැත්තන් 12 GB කරගන්නවා...තව SSD එකකුත් ගහගන්නවා... ASUS නරකයි කියනවා නෙමෙයි, ASUS එකේ 1080p display එකක් දුන්න නම් මමත් අනිවා ගන්නේ එක..මොකද ASUS එකේ build quality එක හොඳයි..හැබැයි මේ ලඟදි ASUS පෝලිමට ගත්ත මගේ යාලුවෝ කීප දෙනෙකුගේ එක එක ලෙඩ ආව ගත්ත ගමන්ම..එහෙම ලෙඩ ආවයි කියල ASUS Brand එක සවුත්තුයි කියන එකෙක් නෙමෙයි මම..මට ඇත්තටම ඩිස්ප්ලේ එක හොඳ උනා නම් මම අනිවා ගන්නේ අසූස් එක.. Dell එකටත් මට හිත ගියා මුලින්...හැබැයි එකේ USB 3.0 ports එකයි තියෙන්නේ..USB 2.0 දෙකක් තියෙනවා..මදි බන්..ඒ වගේම එකේ HDMI port එකක් නැහැ..(හැබැයි සොෆ්ට්ලොජික් එකේ එකාගෙන් මම ඇහුවම ඌ කිව්වා User Manual එකේ බලන්න කියල..මම එක කලින් බලල තිබුනේ..මම කිව්වා එකේ HDMI දෙන්නේ නැහැ කියල දාල තියෙනවා කියල..මූ පිළිගත්තෙම නැහැ..මම පස්සේ පෙන්නුවා..පස්සේ මේකා කියනවා, ලංකාවට දැන් මේ එන ස්ටොක් එකට උන් ස්පෙෂලි කියවල HDMI Port එක දම්මගේනලු තියෙන්නේ :angry: ) හැබැයි මේ ලඟදි මම දැක්ක කොහෙහරි තියෙනවා ඔය මොඩල් එකේ HDMI තියෙනවා කියලත්..අනේ මන්ද.. ASUS එකෙන් දැන් දුන්න නම් 1080p display තියෙන ලැප් එකක්, මම අනිවා ගන්නේ ASUS එකක්.. ඕල් ද බෙස්ට්![/SIZE] [SIZE="4"]උඹට පිස්සුද යකෝ බොරු දාන්නේ? :angry: Dell - USA :cool: ACER - TAIWAN :cool: ASUS - TAIWAN :cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom