Dell or Acer or Asus?

Which laptop is the best?

  • Total voters
    200

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලැප්ටොප් use කරන අය එන්න. මේක university laptop offer එකෙන් දෙන laptop වලින් මොකක් ගන්නද කියල idea එකක් ගන්න තමයි දාන්නෙ...සමහරු නම් දැනටමත් oder කරල ඇති...

    Dell Vostro 3559
    Intel 6th Gen Core i5
    1 TB HDD
    4GB DDR3 RAM
    AMD Radeon 2GB R5 M315 DDR 3
    HD webcam
    No HDMI, only VGA port
    Matte Screen
    Business Series
    Rs. 64750

    Acer Aspire E5-575G
    Intel 6th Gen Core i5
    1 TB HDD
    4GB DDR4 RAM
    Nvidia GeForce 2GB GT940MX DDR 5
    HD webcam
    HDMI available
    Glossy Screen
    Consumer Series
    Rs. 75900

    Asus R558UB-X0299T
    Intel 6th Gen Core i5
    1 TB HDD
    8GB DDR4 RAM
    Nvidia GeForce 2GB GT920MX DDR 5
    VGA webcam
    HDMI available
    Glossy Screen
    Consumer Series
    Rs. 74500

    Pros and Cons පේන්න තමයි පාට දාල තියෙන්නෙ...
    acer එකේ specs වැඩියි කියල හොදටම පේනව නෙ...එත් එක එක එවුන් කියන කතා ඇහුවම මොකක් ගන්නද කියල හිතා ගන්න බෑ...සමහරු කියනව dell, toshiba, sony හැර අනිත් brand වල laptop heat වෙනව වැඩි නිසා durability එක අඩුයි කියල... සමහරු කියනව එහෙම heat වෙන්නෙ නෑ කිය
    ...සමහරු මෙහෙමත් කියනවා,
    එසර් ලැප් හොදයි මචන්.ඒත් මේක:sorry::sorry::sorry: ගන්න එපා.කී බොඩ් එක පට්ටම අවුල්.උබ අරන් මාසෙකින් ඩිලීට් කී එක උබේ අතට එනව ශුවර්.පස්සෙ ටික ටික අනිත් ඒව.හීට් වෙන්නෙ නම් නෑ.හැබැයි පට්ට ස්ලො :shocked::shocked:
    :shocked::shocked::shocked::shocked:
    ඒ හින්දම තමයි poll එකක් දාන්න හිතුවෙ. මේ poll එකට අවංකව vote කරන්න(එහෙම කිව්වෙ, තමන්ට කෙල උනානම් අනිත් එවුන්ටත් කෙල වෙන්න ඕන කියල හිතන එවුනුත් ඉන්න නිසා.:oo:)
    උඹල vote කලේ කෝකටද, ඒ ඇයි කියලත් කියපං හොදේ...:D;)

    මම නම් ඉතින් ලොකු gamer කෙනෙක් නෙවෙයි...කම්මැලි වෙලාවට gta V වගේ low settings දාල ගහන්න තිබුනත් ඇති...programming වගේ තමයි කරන්නෙ...ඒ හින්දා AMD GPU එක උනත් ඇති මට නම්...හැබයි ඒක intel hd graphics 520 ට වඩා පොඩ්ඩක් හොදයි..එච්චරයි.. අනිත් කේස් එක dell vostro එකේ තියෙන්නෙ DDR3 RAM...business series නිසා durability එක නම් වැඩියි...ලැප හදන්න දීල හූල්ල හූල්ල ඉන්න වෙන එකක් නෑ.....:rolleyes:
    අනිත් අයටත් පේන්න bump එකක් වත් දාල යන්න..ලොකු උදව්වක්....:):love:
     
    • Like
    Reactions: awjas2621

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    I always advise people to go for an Asus because of their great build quality. I can not say that for Dell or Acer unfortunately.
    Also you will appreciate the extra 4gb of ram for sure.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,102
    12,949
    113
    33
    ෆින්ලන්ඩ්
    3 na ma awul wage bun mata num...
    Accer, Dell - Ram madi bun
    Asus - VGA web cam ne bun...

    mama hithanne tawa podi ganuk hari dala Asus hoda model 1a kata yana 1a hodai. Oya offer 1a denney oya models 3ta withara da bun..?

    Uba programing karanawa num Asus wage yana 1a hodai. Accer gena num kiyanna dan nehe. used karala nehe

    kohen da ganna yaneth kiyala dapun
     
    • Like
    Reactions: djfordj

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Colombo sci fac eketh Godak un gaththe Asus eka.
    Un gaththu nisa ganna kiyanwa neme. Dell Chinese.
    Acer us brand ekak(not sure)
    Asus Thailand
     
    • Like
    Reactions: djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    3 na ma awul wage bun mata num...
    Accer, Dell - Ram madi bun
    Asus - VGA web cam ne bun...
    RAM එකක් 5ක් වගේනෙ වෙන්නෙ...
    mama hithanne tawa podi ganuk hari dala Asus hoda model 1a kata yana 1a hodai. Oya offer 1a denney oya models 3ta withara da bun..?
    interest free loan ekak bn...ekai....
    thawa acer ekak thiyenaw...eke VGA adui bn..
    Uba programing karanawa num Asus wage yana 1a hodai. Accer gena num kiyanna dan nehe. used karala nehe

    kohen da ganna yaneth kiyala dapun
    dell-softlogic
    acer-metropolitan
    asus-john keells
    +8 rep

    Colombo sci fac eketh Godak un gaththe Asus eka.
    Un gaththu nisa ganna kiyanwa neme. Dell Chinese.
    Acer us brand ekak(not sure)
    Asus Thailand
    ela +8 rep
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    bump..mama inovoice eka gaththe..acer eka..specially vga eka and full hd display eka nisa..
    kohomath godak un lankawe lap ganne agent through nemeine..
    e hinda lankawe kukullu ganna lap godak ewage kohomath leda..
    matath kiyapalla methana inna kauru hari metropolitan eken gaththa acer lapakata kela wela thiyenawanam.....
     
    • Like
    Reactions: djfordj

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Acer has a better VGA for sure. Asus has more RAM.

    My acer E1-572G has been working great for almost 2 years now. Therefore I can recommend the brand(brought it from mcenter). Sadly no personnel experience with Asus, but I can tell ya it's a good brand too.

    my opinion is that you should go for the acer and maybe upgrade the RAM to 8GB?(if you want more RAM)

    always buy from an authorized re-seller :yes:

    Also that delete key thing is complete bullshit. These things are built to last. They can/might break up but not in such a lame way.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    bump..mama inovoice eka gaththe..acer eka..specially vga eka and full hd display eka nisa..
    ASUS eka full HD neweida?
    kohomath godak un lankawe lap ganne agent through nemeine..
    e hinda lankawe kukullu ganna lap godak ewage kohomath leda..
    matath kiyapalla methana inna kauru hari metropolitan eken gaththa acer lapakata kela wela thiyenawanam.....
    හම්ම් මටත් එහෙම හිතෙනව බං....
    එක්කො refurbished කියල නොදැන අරගෙන, නැත්තන් දැන දැනත් අරගෙන, කෙලවුනාම තරහට negative reviews දෙනව...:dull::baffled::oo:
    +8 rep
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ මෙතන වටිනාම දෙයක් දාල නැහැනේ..

    ACER එකේ තියෙන්නේ 1080p Full HD (1920 x 1080) resolution තියෙන ඩිස්ප්ලේ එකක්..අනිත් එක එකේ VGA එක nVidia GeForce 940MX (දැන් නම් දෙන්නේ මේකද දන්නේ නැහැ..මුල් සෙට් එකේ දුන්නේ මේක)..

    මමත් මුලින් Brand එක නිසාම ASUS එක තමයි ගන්නම හිටියේ (මොකද මුලින් ACER එකේ දුන්නෙත් 1366x768 ඩිස්ප්ලේ එක)

    පස්සේ ACER එකේ ඩිස්ප්ලේ එක සහ VGA එක නිසා මම ACER එක ගන්නේ..අනික, මගේ අයියගේ ලැප්ටොප් එකත් ACER..2010 දී ගත්තේ මෙට්‍රොපොලිටන් එකෙන්..තාම කිසි අවුලක් නැහැ..හොඳට වැඩ කරනවා.

    මම නම් කොහොමත් ACER ලැප් එක ගත්ත ගමන් තව RAM එක වැඩි කරගන්නවා..එක්කෝ 8GB කරගන්නවා, නැත්තන් 12 GB කරගන්නවා...තව SSD එකකුත් ගහගන්නවා...

    ASUS නරකයි කියනවා නෙමෙයි, ASUS එකේ 1080p display එකක් දුන්න නම් මමත් අනිවා ගන්නේ එක..මොකද ASUS එකේ build quality එක හොඳයි..හැබැයි මේ ලඟදි ASUS පෝලිමට ගත්ත මගේ යාලුවෝ කීප දෙනෙකුගේ එක එක ලෙඩ ආව ගත්ත ගමන්ම..එහෙම ලෙඩ ආවයි කියල ASUS Brand එක සවුත්තුයි කියන එකෙක් නෙමෙයි මම..මට ඇත්තටම ඩිස්ප්ලේ එක හොඳ උනා නම් මම අනිවා ගන්නේ අසූස් එක..

    Dell එකටත් මට හිත ගියා මුලින්...හැබැයි එකේ USB 3.0 ports එකයි තියෙන්නේ..USB 2.0 දෙකක් තියෙනවා..මදි බන්..ඒ වගේම එකේ HDMI port එකක් නැහැ..(හැබැයි සොෆ්ට්ලොජික් එකේ එකාගෙන් මම ඇහුවම ඌ කිව්වා User Manual එකේ බලන්න කියල..මම එක කලින් බලල තිබුනේ..මම කිව්වා එකේ HDMI දෙන්නේ නැහැ කියල දාල තියෙනවා කියල..මූ පිළිගත්තෙම නැහැ..මම පස්සේ පෙන්නුවා..පස්සේ මේකා කියනවා, ලංකාවට දැන් මේ එන ස්ටොක් එකට උන් ස්පෙෂලි කියවල HDMI Port එක දම්මගේනලු තියෙන්නේ :angry: )

    හැබැයි මේ ලඟදි මම දැක්ක කොහෙහරි තියෙනවා ඔය මොඩල් එකේ HDMI තියෙනවා කියලත්..අනේ මන්ද..

    ASUS එකෙන් දැන් දුන්න නම් 1080p display තියෙන ලැප් එකක්, මම අනිවා ගන්නේ ASUS එකක්..

    ඕල් ද බෙස්ට්!

    Colombo sci fac eketh Godak un gaththe Asus eka.
    Un gaththu nisa ganna kiyanwa neme. Dell Chinese.
    Acer us brand ekak(not sure)
    Asus Thailand

    උඹට පිස්සුද යකෝ බොරු දාන්නේ? :angry:

    Dell - USA :cool:
    ACER - TAIWAN :cool:
    ASUS - TAIWAN :cool:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    AZUZ !!!!!!!!!!!!!!!
    ASUS eka ganin. using an ASUS. their quality is good.
    asus build quality eka max.But I'm getting bit fed up with the appearance to be honest.I like dell or HP better.
    ASUS vga webcam නෙ බං...ඒකයි නැත්තම් ලොකු අව්ලක් නෑ...උන් හැබයි 8 GB RAM දාල දෙන්නෙ 920MX GPU එක acer එකේ 940MX GPU වඩා අඩු හින්දා වෙන්න ඇති... (business strategy)
    thanks +8 rep
    Dell is better now. My office Dell Lap is 3 years old and still in good condition. No Problems yet
    I have also a dell inspiron laptop for about a year now ...Only two slight issues...it has a stuck pixel on the screen(warranty will cover it)...dvd tray opens unintentionally when shaken..(probably some dust clogged in the eject mechanism)...will hand this one to service once I get the new one...
    +8 rep
    Acer has a better VGA for sure. Asus has more RAM.

    My acer E1-572G has been working great for almost 2 years now. Therefore I can recommend the brand(brought it from mcenter). Sadly no personnel experience with Asus, but I can tell ya it's a good brand too.

    my opinion is that you should go for the acer and maybe upgrade the RAM to 8GB?(if you want more RAM)

    always buy from an authorized re-seller :yes:

    Also that delete key thing is complete bullshit. These things are built to last. They can/might break up but not in such a lame way.
    Yes, If I go with acer, the upgrade to 8gb will happen.:yes:
    The "delete key" guy must confront this thread with his proof..:P
    +8 rep
    උඹ මෙතන වටිනාම දෙයක් දාල නැහැනේ..

    ACER එකේ තියෙන්නේ 1080p Full HD (1920 x 1080) resolution තියෙන ඩිස්ප්ලේ එකක්..අනිත් එක එකේ VGA එක nVidia GeForce 940MX (දැන් නම් දෙන්නේ මේකද දන්නේ නැහැ..මුල් සෙට් එකේ දුන්නේ මේක)..

    මමත් මුලින් Brand එක නිසාම ASUS එක තමයි ගන්නම හිටියේ (මොකද මුලින් ACER එකේ දුන්නෙත් 1366x768 ඩිස්ප්ලේ එක)

    පස්සේ ACER එකේ ඩිස්ප්ලේ එක සහ VGA එක නිසා මම ACER එක ගන්නේ..අනික, මගේ අයියගේ ලැප්ටොප් එකත් ACER..2010 දී ගත්තේ මෙට්‍රොපොලිටන් එකෙන්..තාම කිසි අවුලක් නැහැ..හොඳට වැඩ කරනවා.

    මම නම් කොහොමත් ACER ලැප් එක ගත්ත ගමන් තව RAM එක වැඩි කරගන්නවා..එක්කෝ 8GB කරගන්නවා, නැත්තන් 12 GB කරගන්නවා...තව SSD එකකුත් ගහගන්නවා...

    ASUS නරකයි කියනවා නෙමෙයි, ASUS එකේ 1080p display එකක් දුන්න නම් මමත් අනිවා ගන්නේ එක..මොකද ASUS එකේ build quality එක හොඳයි..හැබැයි මේ ලඟදි ASUS පෝලිමට ගත්ත මගේ යාලුවෝ කීප දෙනෙකුගේ එක එක ලෙඩ ආව ගත්ත ගමන්ම..එහෙම ලෙඩ ආවයි කියල ASUS Brand එක සවුත්තුයි කියන එකෙක් නෙමෙයි මම..මට ඇත්තටම ඩිස්ප්ලේ එක හොඳ උනා නම් මම අනිවා ගන්නේ අසූස් එක..

    Dell එකටත් මට හිත ගියා මුලින්...හැබැයි එකේ USB 3.0 ports එකයි තියෙන්නේ..USB 2.0 දෙකක් තියෙනවා..මදි බන්..ඒ වගේම එකේ HDMI port එකක් නැහැ..(හැබැයි සොෆ්ට්ලොජික් එකේ එකාගෙන් මම ඇහුවම ඌ කිව්වා User Manual එකේ බලන්න කියල..මම එක කලින් බලල තිබුනේ..මම කිව්වා එකේ HDMI දෙන්නේ නැහැ කියල දාල තියෙනවා කියල..මූ පිළිගත්තෙම නැහැ..මම පස්සේ පෙන්නුවා..පස්සේ මේකා කියනවා, ලංකාවට දැන් මේ එන ස්ටොක් එකට උන් ස්පෙෂලි කියවල HDMI Port එක දම්මගේනලු තියෙන්නේ :angry: )

    හැබැයි මේ ලඟදි මම දැක්ක කොහෙහරි තියෙනවා ඔය මොඩල් එකේ HDMI තියෙනවා කියලත්..අනේ මන්ද..

    ASUS එකෙන් දැන් දුන්න නම් 1080p display තියෙන ලැප් එකක්, මම අනිවා ගන්නේ ASUS එකක්..

    ඕල් ද බෙස්ට්!

    උඹට පිස්සුද යකෝ බොරු දාන්නේ? :angry:

    Dell - USA :cool:
    ACER - TAIWAN :cool:
    ASUS - TAIWAN :cool:
    Thanks for the long reply.
    softlogic උන්ට හරියට item එකේ ad එකක් දාන්න බැරිද මන්ද...vostro එකේ නම් VGA port තමයි එන්නෙ...හැබැයි ඔය ගෙන්නන ලැප් ඔක්කොම specially design කරපුවලු...vostro එකත් full HD හැබැයි...:dull:
    +8 rep
     
    • Like
    Reactions: RiFTeR

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ASUS eka full HD neweida?

    හම්ම් මටත් එහෙම හිතෙනව බං....
    එක්කො refurbished කියල නොදැන අරගෙන, නැත්තන් දැන දැනත් අරගෙන, කෙලවුනාම තරහට negative reviews දෙනව...:dull::baffled::oo:
    +8 rep

    asus full hd nemei bn..
    mama nam gaddima ram eka upgrade karala ganne 8 or 12Gb walata..

    godak un agent through gaddi ganan wadi nisa shop walin refurished jarawal aran thmai naaganne...:P:P:P