Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DELL Studio unplugged
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් කියන්න ඕන මේක unplug නෙමෙයි ! මේක ඉන්දියාවේ copyයක්

මේ fusion music genre

අනිවා music arrangement වල තේරුමක් නැහැ ලංකාවේ එකේ. arrangement යොදා ගන්නේ fusion music වලදී ( ඒ කියන්නේ මේ වැඩසටහන කරන music genre එක )

ඒ සින්දුවේ මුල් අදහස් වර්ණවත් වෙන්න මිසක් එහෙන් මෙහෙන් music loop දාලා නෙමෙයි!

එහෙම වුනොත් feel එක යනවා සින්දුවේ වෙන වෙන දිශා වලට, එහෙම කරනවා සමහර වෙලාවට හැබැයි මේ අය මුල ඉදන් හැම එහෙකම ඒක කළා.

මේකේ එහෙන් මෙහෙන් කෑලි දානවා ඒක music instrument එකක් හරි play කරපු එක්කෙනෙක්ට තේරෙන්න ඕන ටක් ගාලා.

උදාහරණයක් : "තාත්තා මට ඇනාපු ටොක්ක" ! genre mix කීරීම ගැන අපේ අයගේ sense එක මදි !

විරිදුයි ! ආලාප් එකයි බයිලයි !

ආලප් එකක් කියන tone color එකක් තියෙනවා ! ඒකට අර මනෝජ් කනවා ඒක.

man ඉන්දියාවේ තබ්ලා එලටම ඉගෙන ආවට voice මදියි.

මහේෂ් දෙනිපිටියගේ music හොදයි ! මේක අවුල් ! හැබැයි මිනිහා නැතුව වෙන ඉන්නේ කවුද කියන එකත් ප්රශ්නේ ලංකාවේ !

ඒත් මේකේ සමහර සින්දු හොදට කරලා තිබුනා.

ඉන්දියාවේ music directors ලා එක්ක අපේ අයට හැරෙන්න බැහැ තවමත් !

උන්ගේ ගායකයෝ උපරිම perfect අපේ එන්න එන්න බිහිවෙන්නේ වලගා තරු

අනික ඉන්දියාවේ ඇතුලත තියෙන විවිධ සංගීත genre විශාල ප්රමාණයක් තියෙනවා, උන්ට ඒවායේ අභාෂය තියෙනවා.

[QUOTE="gobaby, post: 16852636, member: 31392"] [SIZE="5"][COLOR="Navy"]මුලින් කියන්න ඕන මේක unplug නෙමෙයි ! මේක ඉන්දියාවේ copyයක් [/COLOR] [COLOR="DarkRed"]මේ fusion music genre [/COLOR] අනිවා music arrangement වල තේරුමක් නැහැ ලංකාවේ එකේ. arrangement යොදා ගන්නේ fusion music වලදී ( ඒ කියන්නේ මේ වැඩසටහන කරන music genre එක ) ඒ සින්දුවේ මුල් අදහස් වර්ණවත් වෙන්න මිසක් එහෙන් මෙහෙන් music loop දාලා නෙමෙයි! එහෙම වුනොත් feel එක යනවා සින්දුවේ වෙන වෙන දිශා වලට, එහෙම කරනවා සමහර වෙලාවට හැබැයි මේ අය මුල ඉදන් හැම එහෙකම ඒක කළා. මේකේ එහෙන් මෙහෙන් කෑලි දානවා ඒක music instrument එකක් හරි play කරපු එක්කෙනෙක්ට තේරෙන්න ඕන ටක් ගාලා. උදාහරණයක් : "තාත්තා මට ඇනාපු ටොක්ක" ! genre mix කීරීම ගැන අපේ අයගේ sense එක මදි ! විරිදුයි ! ආලාප් එකයි බයිලයි ! ආලප් එකක් කියන tone color එකක් තියෙනවා ! ඒකට අර මනෝජ් කනවා ඒක. man ඉන්දියාවේ තබ්ලා එලටම ඉගෙන ආවට voice මදියි. මහේෂ් දෙනිපිටියගේ music හොදයි ! මේක අවුල් ! හැබැයි මිනිහා නැතුව වෙන ඉන්නේ කවුද කියන එකත් ප්රශ්නේ ලංකාවේ ! ඒත් මේකේ සමහර සින්දු හොදට කරලා තිබුනා. ඉන්දියාවේ music directors ලා එක්ක අපේ අයට හැරෙන්න බැහැ තවමත් ! උන්ගේ ගායකයෝ උපරිම perfect අපේ එන්න එන්න බිහිවෙන්නේ වලගා තරු අනික ඉන්දියාවේ ඇතුලත තියෙන විවිධ සංගීත genre විශාල ප්රමාණයක් තියෙනවා, උන්ට ඒවායේ අභාෂය තියෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom