DELL Studio unplugged

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මචන්ලා TV Derana එකෙන් කරන DELL Studio unplugged බලලා තියෙනවද, පට්ට music වැඩසටහන බන්.

    original ගායකයා ගෙනල්ලා music වෙනස් කරලා song එකට හානියක් වෙන්නේ නැති වෙන්න ගායනා කරනවා බන් ඇඩෙනවා

    මහේශ් දෙනිපිටියයි උගේ team එකයි සුපිරි බන් පට්ට වැඩ කාරයෝ..

    උබලත් අහලා බලලම මෙතන comment එකක් දාපන්...

    0.jpg

    මෙන්න channel එක.
    https://www.youtube.com/results?search_query=@+dell+studio

    අනිත් යට දැන ගන්න bump එකක් දාගෙන යන්න, වැඩේ හොදයි නම් අරවා දෙන්න :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේකනම් පට්ට මචන්
    මම ඔක්කොම වීඩියෝස් download කරන බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ
    musical band එකේ ඉන්න සෙට් එකත් පට්ට වැඩ්ඩෝ බොරුවට කෑ ගගහ කැපිච්ච පනුවෝ වගේ දගලන බොරු වැඩකාරයෝ නෙමේ
    මම දැක්ක පට්ටම සංගීත වැඩසටහන
    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ලග දැනට කරපුවාගේ සේරම වීඩියෝ තියෙනවා..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
    ගෙදර අයත් ගොඩක් ආසයි..
    පට්ටම මියුසික්...
    චිත්‍රාල් සෝමපාල ආපු දවසෙ ගහපු සින්දු ටික තමා පට්ටම...
    9.gif

    ටී එම් ගෙ හෙමින් සැරේ පියා විදා එකත් මරු..:cool:
    ගිය පාර එකෙන් ලස්සනම සින්දුව තමා ජිප්සීස්ලාගේ තාත්තා මට ඇනපු ටොක්ක..
    ඒකේ මං කැමතී නෑනට කියන එකාගෙ පට්ට විරිදු ටික :D:yes::cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මේකනම් පට්ට මචන්
    මම ඔක්කොම වීඩියෝස් download කරන බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ
    musical band එකේ ඉන්න සෙට් එකත් පට්ට වැඩ්ඩෝ බොරුවට කෑ ගගහ කැපිච්ච පනුවෝ වගේ දගලන බොරු වැඩකාරයෝ නෙමේ
    මම දැක්ක පට්ටම සංගීත වැඩසටහන
    :yes::yes::yes:

    ඔව් බන් පට්ට වැඩ්ඩො සෙට් එකක් ඉන්නේ

    මං ලග දැනට කරපුවාගේ සේරම වීඩියෝ තියෙනවා..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
    ගෙදර අයත් ගොඩක් ආසයි..
    පට්ටම මියුසික්...
    චිත්‍රාල් සෝමපාල ආපු දවසෙ ගහපු සින්දු ටික තමා පට්ටම...
    9.gif

    ටී එම් ගෙ හෙමින් සැරේ පියා විදා එකත් මරු..:cool:
    ගිය පාර එකෙන් ලස්සනම සින්දුව තමා ජිප්සීස්ලාගේ තාත්තා මට ඇනපු ටොක්ක..
    ඒකේ මං කැමතී නෑනට කියන එකාගෙ පට්ට විරිදු ටික :D:yes::cool:

    ඔව් බන් උන් song එක අලුත් විදියට කියනවා පට්ටට
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Mara siddiya ban,mage podi kellata thama maasa 8 i.chithral somapala ge kata hada ahuna gaman adilla iwarai.katath aran tv eka balanne ban.bayeth ba
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    OKa ubalata hoda unata ,, sada anaththyi matanm ,,
    mtv unplug balapan unplug kiyanne mokadda kiyala danaganna ,,
    light set kiaranna danne nathi unnta mona unplug da ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1598382

    meke kamathi ekk balala ,,
    ape eka kochara pajathada kiyala.balaPAN

    මුලින් කියන්න ඕන මේක unplug නෙමෙයි ! මේක ඉන්දියාවේ copyයක්

    මේ fusion music genre

    අනිවා music arrangement වල තේරුමක් නැහැ ලංකාවේ එකේ. arrangement යොදා ගන්නේ fusion music වලදී ( ඒ කියන්නේ මේ වැඩසටහන කරන music genre එක )

    ඒ සින්දුවේ මුල් අදහස් වර්ණවත් වෙන්න මිසක් එහෙන් මෙහෙන් music loop දාලා නෙමෙයි!
    එහෙම වුනොත් feel එක යනවා සින්දුවේ වෙන වෙන දිශා වලට, එහෙම කරනවා සමහර වෙලාවට හැබැයි මේ අය මුල ඉදන් හැම එහෙකම ඒක කළා.

    මේකේ එහෙන් මෙහෙන් කෑලි දානවා ඒක music instrument එකක් හරි play කරපු එක්කෙනෙක්ට තේරෙන්න ඕන ටක් ගාලා.

    උදාහරණයක් : "තාත්තා මට ඇනාපු ටොක්ක" ! genre mix කීරීම ගැන අපේ අයගේ sense එක මදි !

    විරිදුයි ! ආලාප් එකයි බයිලයි !
    ආලප් එකක් කියන tone color එකක් තියෙනවා ! ඒකට අර මනෝජ් කනවා ඒක.
    man ඉන්දියාවේ තබ්ලා එලටම ඉගෙන ආවට voice මදියි.

    මහේෂ් දෙනිපිටියගේ music හොදයි ! මේක අවුල් ! හැබැයි මිනිහා නැතුව වෙන ඉන්නේ කවුද කියන එකත් ප්‍රශ්නේ ලංකාවේ !

    ඒත් මේකේ සමහර සින්දු හොදට කරලා තිබුනා.

    ඉන්දියාවේ music directors ලා එක්ක අපේ අයට හැරෙන්න බැහැ තවමත් !
    උන්ගේ ගායකයෝ උපරිම perfect අපේ එන්න එන්න බිහිවෙන්නේ වලගා තරු
    අනික ඉන්දියාවේ ඇතුලත තියෙන විවිධ සංගීත genre විශාල ප්‍රමාණයක් තියෙනවා, උන්ට ඒවායේ අභාෂය තියෙනවා.

    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මුලින් කියන්න ඕන මේක unplug නෙමෙයි ! මේක ඉන්දියාවේ copyයක්

    මේ fusion music genre එකක්

    අනිවා music arrangement වල තේරුමක් නැහැ ලංකාවේ එකේ. arrangement යොදා ගන්නේ fusion music වලදී ( ඒ කියන්නේ මේ වැඩසටහන කරන music genre එක )

    ඒ සින්දුවේ මුල් අදහස් වර්ණවත් වෙන්න මිසක් එහෙන් මෙහෙන් music loop දාලා නෙමෙයි!
    මේකේ එහෙන් මෙහෙන් කෑලි දානවා ඒක music intrument එකක් හරි play කරපු එක්කෙනෙක්ට තේරෙන්න ඕන ටක් ගාලා.

    උදාහරණයක් : "තාත්තා මට ඇනාපු ටොක්ක" ! genre mix කීරීම ගැන අපේ අයගේ sense එක මදි !

    විරිදුයි ! ආලාප් එකයි බයිලයි !
    ආලප් එකක් කියන tone color එකක් තියෙනවා ! ඒකට අර මනෝජ් කනවා ඒක.
    man ඉන්දියාවේ තබ්ලා එලටම ඉගෙන ආවට voice මදියි.

    මහේෂ් දෙනිපිටියගේ music හොදයි ! මේක අවුල් ! හැබැයි මිනිහා නැතුව වෙන ඉන්නේ කවුද කියන එකත් ප්‍රශ්නේ ලංකාවේ !

    ඒත් මේකේ සමහර සින්දු හොදට කරලා තිබුනා.

    ඉන්දියාවේ music directors ලා එක්ක අපේ අයට හැරෙන්න බැහැ තවමත් !
    උන්ගේ ගායකයෝ උපරිම perfect අපේ එන්න එන්න බිහිවෙන්නේ වලගා තරු
    අනික ඉන්දියාවේ ඇතුලත තියෙන විවිධ සංගීත genre විශාල ප්‍රමාණයක් තියෙනවා, උන්ට ඒවායේ අභාෂය තියෙනවා.

    PATTA ban kiyapu katawa ,karanwanm hriyata karanna ona ,amru deyaK NEMENE ban .light set karana eka .eka pattataMA wadi ,sampurnama gathiya kanawa ,iserama edit bored eka pennanwa patta kathyi ,owa kiyanna kenk nane
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    PATTA ban kiyapu katawa ,karanwanm hriyata karanna ona ,amru deyaK NEMENE ban .light set karana eka .eka pattataMA wadi ,sampurnama gathiya kanawa ,iserama edit bored eka pennanwa patta kathyi ,owa kiyanna kenk nane

    ඉන්දියාවේ එකේ පාවිච්චි කරන camera කෝනම තමයි පාවිච්ච් කරන්නේ !
    එකෙත් music console එක පෙන්නවා cam angle වලදී !
    ඒවා නම් අවුලක් නැහැ අවුල music මට නම්
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    ow mamath balanawa oka derana site eke..:)
    so far most enjoyed shows are shows with Daddy and Gypsies (both know how to move with the flow)

    other shows I did not see any thrill :)
    BnS show was a mess..:)
     
    Rasika701

    Junior member
  • Dec 30, 2010
    57
    7
    8
    Studio One

    මටනම් අල්ලල ගියේ ITN එකේ Studio One එක තමා එක පට්ටයි..........

    මේ සින්දුවනම් පට්ට පට පට:yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං ලග දැනට කරපුවාගේ සේරම වීඩියෝ තියෙනවා..
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
    ගෙදර අයත් ගොඩක් ආසයි..
    පට්ටම මියුසික්...
    චිත්‍රාල් සෝමපාල ආපු දවසෙ ගහපු සින්දු ටික තමා පට්ටම...
    9.gif

    ටී එම් ගෙ හෙමින් සැරේ පියා විදා එකත් මරු..:cool:
    ගිය පාර එකෙන් ලස්සනම සින්දුව තමා ජිප්සීස්ලාගේ තාත්තා මට ඇනපු ටොක්ක..
    ඒකේ මං කැමතී නෑනට කියන එකාගෙ පට්ට විරිදු ටික :D:yes::cool:
    අක්කෙ ලින්ක් එකක් එවන්න බැරිද..? ඔය සිංදු ටිකේ.. :)