delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කාලගෝල අයියා වැටිච්ච ලිදට මාවත් ඇදබාන්න උත්සහ කිරිමට විරුද්ධව මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිමි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Delmar ගේ කසාදෙත් දැන් ලග ලග එනෝ.... :lol:
    ගෙදරිනුත් Confirm දැන්..... :)
    තොට ඔෆිස් එකෙන් පලිගෙවන්නේ මේක අස්සේ රිංගන්නද?
    හිටපං එකවුන්ටන්ට් ට මේක පෙන්නනවා මම :angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කෙල්ල ඌට වඩා වැඩිමල් කියල ගෙදරින් අවුලක් නෑලුද ?:dull:
    මම දැන්මම බදින්නේ නෑ යකෝ
    බදින දවසට උඹට කියන්නම්
    එදාට වරෙන් ඩී ජේ මැසිමකුත් අර තැටිය පලුදු කරන්න