maru baddak uu, boru slip hadala canva eke invoice template walin![]()
මටත් හිතුණේ ඕකමයි. දෙන්නම් තොපිට කියලා අන්තිමට වැඩේ අනාගත්තා වගේ සීන් එකක්.ලන්කාවෙ සින්හලු මූට බැන්න එව්වට මු පලිගත්තා වෙන්න බැරි ද. බැනපු උනුත් කීය කීය හරි දාන්න ඇතිනේ
maru baddak uu, boru slip hadala canva eke invoice template walin![]()
ඉතින් බන් invoice පොතක් ගන්නවත් සල්ලි නැද්ද උට?
අන්තිමට end result එක තවත් විශේෂණ පදයක් උපයගත්ත එක විතරයි නෙ.Evolution of DemPasan ...
2022 - 2025 November - ගුදයා / පොන්නයා.
2025 November - 2025 December - කොච්චර බැනුම් ඇහුවත් උදව් කරන්න ඉන්නේ අන්තිමට බැනුම් අහපු අය විතරයි / අපිට සමාවෙන්න කරපු වැරදි වලට / ගංවතුරෙන් රට මුදවා ගැනීමට ආ ජාතික වීරයා.
2025 December onwards - සලාක පොන්නයා / ගන්වතුර පොන්නයා.
#අපේ_මිනිස්සු_හරි_වෙනස්බං_