Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Demak warrior 150cc Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.motormaglanka.lk/uploads/article_images/93562IMG_0601.jpg

ගොඩක් දෙනෙක් අහල තිබුන Demak බයික් ගැන. මේ තියෙන්නෙ මගෙ bike එක.Demak Warrior 150cc. අරන් මාස 8ක් විතර වෙනව.

ඉස්සෙල්ලම හොද නරක ගැන කතා කරමු.

Beat එක - බයික් එකේ ආසම දේ මේක. අනිත් Demak බයික් එක්ක බලද්දි මේකෙ beat එක පට්ට. Japanese බයික් එකක වගෙ.

Handling- බයික් එක හොද බරට තියනව. 90 - 95 අවුලක් නැතුව යන්න පුලුවන්.

දෙදරන්නෑ.

Comfort - Riderට අවුලක නෑ. හැබැයි පස්සෙ යන එකාට අමාරුයි පොඩ්ඩක්. දැනට වැඩිම දුර ගිහික් තියෙන්නෙ නුවර, වත්තල ඉදන්. 110km වගේ. එක පාරක් නැවැත්තුව. මට නම් අවුලක් නෑ. හැබැයි පස්සෙ ගිය එකාගෙ කොන්ද ඉවරයි. මේකට හේතුව මන් හිතන්නෙ බයික් එක පිටිපස්ස පොඩ්ඩක් උසයි. සමහරක් කියනව shock එක පැත්තෙන් තියන නිසා handling අවුල්වෙයි සහ ඇගට අමාරැවෙයි කියලා, හැබැයි අද වෙනතුරු එහෙම වෙනසක්නම් දැනිල නෑ.

Fuel consumption- ගත්ත අලුත 30ක් වගේ කරේ (ඒ කාලෙ බයික් එක එපා උනා) දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් 40-42ක් කරනව.

Pickup- කියන්න වරදක් නෑ. බයික් ටක හොදට පික්අප්.

Look  එක මට නම් පට්ට.

දැන් කියන්න යන්නෙ බයික් එක ගත්ත දවසෙ ඉකන් කාපු කටු ගැන.

බයික් එක අරගෙන ගෙදර එන ගමන්ම petrol leak එකක්. බලද්දි tank එක යට seal එක පැනල. එවෙලෙම හදල දුන්න. අවුලක් නෑ දැන්.

බයික් එක එක පාරක් වැටුන (මෙකෙ වැටුන ගමන් handle එක ඇද වෙනව. Bike එකේ මුලු weight එකම එන්නෙ handle එකට)

Parts හොයාගන්න එක Indian තරම් ලේසි නැති උනාට මහ අමාරැවකුත් නෑ. සීදූවෙ තියනව Demak Factory එක. එතනින් ඕන part එකක් ගන්න පුලුවන්.

Services වලට Demak head office (Vauxhall Street) තමයි recommend කරන්න පුුවන්. මාකොළ පාරෙ ගයාන් මොටර්ස් එකත් හොදයි.

Bike එක ගැන තව මොනහරි දැනගන්න ඕනනම් අහන්න. දන්න විදිහට කියන්නම්.

Phone එකෙන් type කරේ අමාරැවෙන්. Typo errors නොසලකා හරින්න.

කට්ටියට වැදගත් වෙයි. ඒ නිසා BUMP එකක් දාගෙනම යන්න.

[QUOTE="mamame, post: 21984142, member: 502755"] [URL="http://www.motormaglanka.lk/uploads/article_images/93562IMG_0601.jpg"]http://www.motormaglanka.lk/uploads/article_images/93562IMG_0601.jpg[/URL] ගොඩක් දෙනෙක් අහල තිබුන Demak බයික් ගැන. මේ තියෙන්නෙ මගෙ bike එක.Demak Warrior 150cc. අරන් මාස 8ක් විතර වෙනව. ඉස්සෙල්ලම හොද නරක ගැන කතා කරමු. Beat එක - බයික් එකේ ආසම දේ මේක. අනිත් Demak බයික් එක්ක බලද්දි මේකෙ beat එක පට්ට. Japanese බයික් එකක වගෙ. Handling- බයික් එක හොද බරට තියනව. 90 - 95 අවුලක් නැතුව යන්න පුලුවන්. දෙදරන්නෑ. Comfort - Riderට අවුලක නෑ. හැබැයි පස්සෙ යන එකාට අමාරුයි පොඩ්ඩක්. දැනට වැඩිම දුර ගිහික් තියෙන්නෙ නුවර, වත්තල ඉදන්. 110km වගේ. එක පාරක් නැවැත්තුව. මට නම් අවුලක් නෑ. හැබැයි පස්සෙ ගිය එකාගෙ කොන්ද ඉවරයි. මේකට හේතුව මන් හිතන්නෙ බයික් එක පිටිපස්ස පොඩ්ඩක් උසයි.[COLOR="Red"][/COLOR] සමහරක් කියනව shock එක පැත්තෙන් තියන නිසා handling අවුල්වෙයි සහ ඇගට අමාරැවෙයි කියලා, හැබැයි අද වෙනතුරු එහෙම වෙනසක්නම් දැනිල නෑ. Fuel consumption- ගත්ත අලුත 30ක් වගේ කරේ (ඒ කාලෙ බයික් එක එපා උනා) දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් 40-42ක් කරනව. Pickup- කියන්න වරදක් නෑ. බයික් ටක හොදට පික්අප්. Look 👀 එක මට නම් පට්ට. දැන් කියන්න යන්නෙ බයික් එක ගත්ත දවසෙ ඉකන් කාපු කටු ගැන. බයික් එක අරගෙන ගෙදර එන ගමන්ම petrol leak එකක්. බලද්දි tank එක යට seal එක පැනල. එවෙලෙම හදල දුන්න. අවුලක් නෑ දැන්. බයික් එක එක පාරක් වැටුන (මෙකෙ වැටුන ගමන් handle එක ඇද වෙනව. Bike එකේ මුලු weight එකම එන්නෙ handle එකට) Parts හොයාගන්න එක Indian තරම් ලේසි නැති උනාට මහ අමාරැවකුත් නෑ. සීදූවෙ තියනව Demak Factory එක. එතනින් ඕන part එකක් ගන්න පුලුවන්. Services වලට Demak head office (Vauxhall Street) තමයි recommend කරන්න පුුවන්. මාකොළ පාරෙ ගයාන් මොටර්ස් එකත් හොදයි. Bike එක ගැන තව මොනහරි දැනගන්න ඕනනම් අහන්න. දන්න විදිහට කියන්නම්. Phone එකෙන් type කරේ අමාරැවෙන්. Typo errors නොසලකා හරින්න. කට්ටියට වැදගත් වෙයි. ඒ නිසා BUMP එකක් දාගෙනම යන්න. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom