Demak warrior 150cc Review

mamame

Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    http://www.motormaglanka.lk/uploads/article_images/93562IMG_0601.jpg


    ගොඩක් දෙනෙක් අහල තිබුන Demak බයික් ගැන. මේ තියෙන්නෙ මගෙ bike එක.Demak Warrior 150cc. අරන් මාස 8ක් විතර වෙනව.

    ඉස්සෙල්ලම හොද නරක ගැන කතා කරමු.

    Beat එක - බයික් එකේ ආසම දේ මේක. අනිත් Demak බයික් එක්ක බලද්දි මේකෙ beat එක පට්ට. Japanese බයික් එකක වගෙ.
    Handling- බයික් එක හොද බරට තියනව. 90 - 95 අවුලක් නැතුව යන්න පුලුවන්.
    දෙදරන්නෑ.
    Comfort - Riderට අවුලක නෑ. හැබැයි පස්සෙ යන එකාට අමාරුයි පොඩ්ඩක්. දැනට වැඩිම දුර ගිහික් තියෙන්නෙ නුවර, වත්තල ඉදන්. 110km වගේ. එක පාරක් නැවැත්තුව. මට නම් අවුලක් නෑ. හැබැයි පස්සෙ ගිය එකාගෙ කොන්ද ඉවරයි. මේකට හේතුව මන් හිතන්නෙ බයික් එක පිටිපස්ස පොඩ්ඩක් උසයි. සමහරක් කියනව shock එක පැත්තෙන් තියන නිසා handling අවුල්වෙයි සහ ඇගට අමාරැවෙයි කියලා, හැබැයි අද වෙනතුරු එහෙම වෙනසක්නම් දැනිල නෑ.
    Fuel consumption- ගත්ත අලුත 30ක් වගේ කරේ (ඒ කාලෙ බයික් එක එපා උනා) දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් 40-42ක් කරනව.
    Pickup- කියන්න වරදක් නෑ. බයික් ටක හොදට පික්අප්.
    Look 👀 එක මට නම් පට්ට.

    දැන් කියන්න යන්නෙ බයික් එක ගත්ත දවසෙ ඉකන් කාපු කටු ගැන.

    බයික් එක අරගෙන ගෙදර එන ගමන්ම petrol leak එකක්. බලද්දි tank එක යට seal එක පැනල. එවෙලෙම හදල දුන්න. අවුලක් නෑ දැන්.
    බයික් එක එක පාරක් වැටුන (මෙකෙ වැටුන ගමන් handle එක ඇද වෙනව. Bike එකේ මුලු weight එකම එන්නෙ handle එකට)
    Parts හොයාගන්න එක Indian තරම් ලේසි නැති උනාට මහ අමාරැවකුත් නෑ. සීදූවෙ තියනව Demak Factory එක. එතනින් ඕන part එකක් ගන්න පුලුවන්.

    Services වලට Demak head office (Vauxhall Street) තමයි recommend කරන්න පුුවන්. මාකොළ පා⁣රෙ ගයාන් මොටර්ස් එකත් හොදයි.

    Bike එක ගැන තව මොනහරි දැනගන්න ඕනනම් අහන්න. දන්න විදිහට කියන්නම්.

    Phone එකෙන් type කරේ අමා⁣රැවෙන්. Typo errors නොසලකා හරින්න.

    කට්ටියට වැදගත් වෙයි. ඒ නිසා BUMP එකක් දාගෙනම යන්න.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    avatar502755_5.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ikman eke nam sahenna thiyenawa used Demark bike wikunanna, moko scene eka ?
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    Mehemai ithin. Japan bike walata wada poddak salakillen pavichchi karanna one. Service ehema welawata dala padinawanam aulak na bn. Gane hatiyata oya performance nam hodatama athi. Issarata wada parts ehema dan ganna thiyenawa. Bike ehema pare godak dakinawa. Kal yanna yanna market ekak hadei ithin.
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    මමත් ගත්ත එකක් ගිය මාසෙ.. තවම පලවෙනි සර්විස් එක කලේ.. බයික් එක නම් පට්ට.. කියන්න තරම් අවුලක් නෑ දැනට.. ගානෙ හැටියට ඇඟට දැනෙන බයික් එකක්... තව ටිකක් දුවල බලමු...