Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
demawupiyange waradida; samaje waradida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉබ්බන් 53 ක් අල්ලා 45 දෙනකු මරාදාලා

වලතාපිටියේ ළමයින් පිරිසක් අත්අඩංගුවට

තිස්ස ගුණතිලක සහ සුසන්ත අමරබන්දු - අම්පාර

අම්පාර වලතාපිටිය වැව ආශ්රිත ප්‍රදේශයේ ජීවත් වූ ඉබ්බන් 53 දෙනෙක් අල්ලා එම සතුන් මරුමුවට පත් කරමින් සිටි බාල වයස්කාර ළමයින් පිරිසක් පෙරේදා (05 වැනිදා) සවස අම්පාර වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 9-17 ත් අතර ද්‍රවිඩ ජාතික ළමයින් පිරිසකි.

ඔවුන් අම්පාර වලතාපිටිය වැව හා ඒ ආශ්‍රිතව ජීවත් වූ කිරි ඉබ්බන් හා ගල් ඉබ්බන් 53 දෙනකු අල්ලා ඉන් 45 දෙනකු මරා දමා මස් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

වලතාපිටිය සිවන් කෝවිල් ප්‍රදේශයේ පදිංචි මෙම ළමයින් පිsරිස ඊයේ (06 වැනිදා) අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් එම පිරිස ලබන 08 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හරින ලදී.

මෙහි ජීවිත බේරා ගැනීමට හැකි වූ අනෙක් සතුන් අට දෙනා අම්පාර වලතාපිටිය වැවට මුදාහරින ලෙසට මහෙස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට නියෝග කළේය.

සමන්තුරෙයි අඩවි වන ජීවී ආරක්ෂක ඩබ්ලිව්. ජී. කිත්සිරි මෙවන් මහතා සහ සමන්තුරෙයි සහ අම්පාර වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකළ අතර ගල්ඔය වනඋද්‍යාන භාරකාර බුද්ධික විතානගේ මහතා ළමයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

me wayasedi mehemanam loku wunahama monawa karaida? me wade badaginnata kala wenna ba. winodeta misa.

[QUOTE="sudunone, post: 5646256, member: 205934"] [SIZE=5][COLOR=#006600]ඉබ්බන් 53 ක් අල්ලා 45 දෙනකු මරාදාලා වලතාපිටියේ ළමයින් පිරිසක් අත්අඩංගුවට [/COLOR][/SIZE][SIZE=4] [/SIZE]තිස්ස ගුණතිලක සහ සුසන්ත අමරබන්දු - අම්පාර [SIZE=4] අම්පාර වලතාපිටිය වැව ආශ්රිත ප්‍රදේශයේ ජීවත් වූ ඉබ්බන් 53 දෙනෙක් අල්ලා එම සතුන් මරුමුවට පත් කරමින් සිටි බාල වයස්කාර ළමයින් පිරිසක් පෙරේදා (05 වැනිදා) සවස අම්පාර වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 9-17 ත් අතර ද්‍රවිඩ ජාතික ළමයින් පිරිසකි. ඔවුන් අම්පාර වලතාපිටිය වැව හා ඒ ආශ්‍රිතව ජීවත් වූ කිරි ඉබ්බන් හා ගල් ඉබ්බන් 53 දෙනකු අල්ලා ඉන් 45 දෙනකු මරා දමා මස් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. වලතාපිටිය සිවන් කෝවිල් ප්‍රදේශයේ පදිංචි මෙම ළමයින් පිsරිස ඊයේ (06 වැනිදා) අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අම්පාර අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා විසින් එම පිරිස ලබන 08 වැනිදා උසාවියට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් රුපියල් 75000 ක ශරීර ඇප මත මුදා හරින ලදී. මෙහි ජීවිත බේරා ගැනීමට හැකි වූ අනෙක් සතුන් අට දෙනා අම්පාර වලතාපිටිය වැවට මුදාහරින ලෙසට මහෙස්ත්‍රාත්වරයා වනජීවී නිලධාරීන්ට නියෝග කළේය. සමන්තුරෙයි අඩවි වන ජීවී ආරක්ෂක ඩබ්ලිව්. ජී. කිත්සිරි මෙවන් මහතා සහ සමන්තුරෙයි සහ අම්පාර වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකළ අතර ගල්ඔය වනඋද්‍යාන භාරකාර බුද්ධික විතානගේ මහතා ළමයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.[/SIZE] [SIZE=4][COLOR=Teal][SIZE=3]me wayasedi mehemanam loku wunahama monawa karaida? me wade badaginnata kala wenna ba. winodeta misa. :([/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom