Den nawattamu neda?

Den nawattamu neda?

  • Total voters
    76

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    oya deweni option eka gana tikak hithanna ona banz
    1.Jackata pissu - eka aththa hamoma dannawa:rofl:
    2. api maragamu - mu me kiyanne cs gahanna enna kiyal neda :shocked::shocked:

    ow ow api SF MR kattiya ek karala
    shuffle karala card pack eka wage
    kalawamee team dekak hadala
    CS athak gahamu :P
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    දැන් ඇති කියන එකට මාත් එකගයි...මඩ ව්යාපාරවලට අපේ සහය නෑ.....එවැනි ත්‍රෙඩ් වලට මගෙන් රිප්ලයිත් නෑ...
    අනිත් අයත් ඒකම අනුගමනය කරනවනම් හොදයි. මොකද රිප්ලයි නැති වෙනකොට ත්‍රෙඩ් එක ඩෙඩ් වෙන නිසා...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    දැන් ඇති කියන එකට මාත් එකගයි...මඩ ව්යාපාරවලට අපේ සහය නෑ.....එවැනි ත්‍රෙඩ් වලට මගෙන් රිප්ලයිත් නෑ...
    අනිත් අයත් ඒකම අනුගමනය කරනවනම් හොදයි. මොකද රිප්ලයි නැති වෙනකොට ත්‍රෙඩ් එක ඩෙඩ් වෙන නිසා...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif

    aniwa ewa dekke nethi ganata imu
    mekata api SF ta sup kaarapu aya wagema Mr ta sup kaarapu ayage sahayogaya illanawa
    mokada meee SF MR muwawen EK ekeee samagiya kadanna pelak minissu dangalanawa
    ung tama meka tawa eda eda yanne ;)
    den deshapalanaya iwarai :D
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් ඇති කියන එකට මාත් එකගයි...මඩ ව්යාපාරවලට අපේ සහය නෑ.....එවැනි ත්‍රෙඩ් වලට මගෙන් රිප්ලයිත් නෑ...
    අනිත් අයත් ඒකම අනුගමනය කරනවනම් හොදයි. මොකද රිප්ලයි නැති වෙනකොට ත්‍රෙඩ් එක ඩෙඩ් වෙන නිසා...

    Sri-Lanka-National-Flag-LH.gif

    1.gif
    :yes:
    1.gif
    ඒහෙනම් මෙන්න වටින THREAD
    http://www.elakiri.com/forum/showthread.php?t=413153
    http://www.elakiri.com/forum/showthread.php?t=407385
    http://www.elakiri.com/forum/showthread.php?t=407593
    http://www.elakiri.com/forum/showthread.php?t=407502
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    nee ban nikan boruwata prasna ethi karanawa
    oya truth gewal wala hoyaganna kiyanan EK asse ussan enne netuwa

    mada poster, kunuharapa nam mage na.. mara ganneth na..
    me okkoma athi kiyala mamath hithanawa.. bt point ekata katha karanna thanak thibboth wadagath widihata reply ekak mama daanawa.. echarai :D
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    mada poster, kunuharapa nam mage na.. mara ganneth na..
    me okkoma athi kiyala mamath hithanawa.. bt point ekata katha karanna thanak thibboth wadagath widihata reply ekak mama daanawa.. echarai :D

    maath ehemai
    boruwata gonnu wage kee gahaala
    pics posts karala wedak neeee :D

    ehema kalanam ada matat meheam thread daanna bee reddak endagena :)