Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dengu UGULA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me dawas wala dengu gana hamoma katha karanawa. eka hinda denguwa allanta ath behethak (ne... ne.. eka ne) ugulak hadaganna widiha.

පියවර 1► 1.5L ප්රණමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න.

පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න.

පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්රාුවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සියිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ)

පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න.

පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න.

පියවර 6►ඔබට අවශ්යළය ස්ථානයක ස්ථානගත කරන්න.

(සති දෙකකට වතාවක් ද්රාවවණය මාරු කරන්න)

වැඩේ සාර්ථකද කියල කරලම බලන්න.

[QUOTE="dhanushkact, post: 13405372, member: 116540"] me dawas wala dengu gana hamoma katha karanawa. eka hinda denguwa allanta ath;) behethak (ne... ne.. eka ne) ugulak:yes: hadaganna widiha. පියවර 1► 1.5L ප්රණමාණයේ ප්ලාස්ටික් බෝතලයක් ගෙන රූපයේ දැක්වෙන ආකාරයට කපා ගන්න. පියවර 2►දුඹුරු සීනි 50g පමණ උණු වතුර 200ml සමඟ හොඳින් කලවම් කරන්න.පරිසර උෂ්ණත්වයට මදක් වැඩියෙන් ඇති තෙක්(40C) එය නිවෙන්නට හරින්න. පියවර 3►40C දක්වා නිවුනු පසු සීනී ද්රාුවණය බෝතල් කොටසට දමා ඊට යීස්ට් සවල්පයක් එකතු කරන්න.(මෙසේ සිදු කිරීම මඟින් කාබන්ඩයොක්සියිඩ් නිපදවෙන අතර ඊට මදුරුවන් ආකර්ශණය වේ) පියවර 4►දැන් බෝතලයේ කපා ඉවත් කළ උඩු කොටස මුණින් හරවා වසා ගන්න. පියවර 5►දැන් එය කළු කඩදාසියකින් ආවරණය කරන්න. පියවර 6►ඔබට අවශ්යළය ස්ථානයක ස්ථානගත කරන්න. (සති දෙකකට වතාවක් ද්රාවවණය මාරු කරන්න) වැඩේ සාර්ථකද කියල කරලම බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom