Dengu

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    න මේ තියෙන්නෙ ඩෙංගු වසංගතතත්වයක් ඒකට හේතුව ඩෙංගු මදුරුව ඩෙංගු වයිරයස ඇගේ තියෙන කෙනෙකුට දශ්ට කරල ඊටප්ස්සෙ වෙනින් කෙනෙකුට දශ්ට කලොත් ඒ කෙනාටත් ඩෙංගු හැදෙනව විතරක් නෙමේ... අර මදුරුව ඊර පස්සෙ දාන බිත්තර වලින් තවත් ඩෙංගු මදූරු වො 200ක් 300ක් බිහිවෙන්න පුලුවන්

    ඩෙංගු පාලනය කරන්න මදුරුවො බෝවෙන තැන් විනාශ කරනව වගේම ඩෙංගු රෝගීන්ව මදුරු දැල් වලින් ආවනය කරල, නැත්නම් ඒ,සී රූම්ස් වල තියල මදුරුවන්ට නිරාවරය වෙන එක නවත්තන එක වැදගත් කියල ඊයෙ ලංකාදීප පත්තරේ තිබ්බ