මිරිවැඩි සගලක් ඉල්ලා හැඩුවෙමි දෙපා අහිමි ඔබ දකින තුරා... මට මතක් වුණේ මේ ගීතය :(සංවේදී අර්ථවත් නිර්මාණයක් අයියේ.... වෙනස් මාතෘකාවක්....:( දිගටම නිර්මාණ කරන්නට අවශ්‍ය ධෛර්යය ශක්තිය හා සුභ පැතුම් අයියට!!!!:) බොහොම ස්තුතියි නංගි.....:)